තමන්ගේ අම්මා නැති වුණ දවස

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,198
    24,879
    113
    tracing Geo-location.. ... ...
    Appachchi nathi una mita awrudu 3kata kalin. Cancer ekakin. Anthima welawe mama thamai laga hitiye. Me loke thani una wage danuna. Pandara 1.19i nathi weddi. Ilagata mama gedarata katha karala kiwwa. Ganna thiyana amaruma call ekak eka. 4.30 wage wenakan thaniyen corridor ekata wela hitiya mama kalpana kara kara. Aduwe na hamadema iwara wela gedara enakan. E awillath katawath penna aduwe na. Ada wenakan eda danuna duka ehemama danenawa. Innakan puluwan uparima hodata bala gaththa. 2012 idan eyata gedara inna kiyala gedara hamadema unath baluwe mama. E gana duk wenna dewal na. Eth nathi aduwa nam hamadama thiyanawa. Eka kawadawath nathi wena ekak na. Hospital eke una dewal me dan una wage mathakai. Monawa karannada sansare hati thamai.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sansare tattala ki denekta adanna adda mage tatta kiyala hitagena.million ganak tattalata adanna athi
    ඔව් ඔව් එක සයිකල් එකක් තමා. ඒ උනාට වැඩි දුර හිතන්න එපා.
    බුදු හාමුදුරුවොත් විශ්වයේ කොන හොයන්න ගිය මුගලන් මහා රහතන් වහන්සේ ගෙන්නා ගත්තා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    ඔව් ඔව් එක සයිකල් එකක් තමා. ඒ උනාට වැඩි දුර හිතන්න එපා.
    බුදු හාමුදුරුවොත් විශ්වයේ කොන හොයන්න ගිය මුගලන් මහා රහතන් වහන්සේ ගෙන්නා ගත්තා
    Mul tatta hoyanna giya newene bn.but that's truth ne bn.allapu gedara inna taraha karayatath pera athmeka adanna athi tatta wela:rolleyes:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔහොම අහනවද බං මනුස්සයෙක් ගැන??? සමහර විට අක්කා දැන් බැදලා වෙනම පදිංචිවෙලා ඇති
    Yako wena kohoma ahannada? U kiyala thiyena widiyata sirawata ma hithune marila kiyala. Eka mage waraddak da gono?

    මොක්කුද බන් මේ? :P :P :P
    අනේ පලෑම් හුස්තෝ මේකෙ කොච්චර උන් ඔයිට වඩා දේවල් කියනවා ද? අර රිදිලා කියන පොන්නයා කට ඇරියොත් අම්මලට හුකන කතා කියන්නේ. ඒ උණාට මහ ලොකු දොස්තර කියල හිතන් ඉන්නෙ.:lol:
    ------ Post added on May 23, 2021 at 3:17 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ පලෑම් හුස්තෝ මේකෙ කොච්චර උන් ඔයිට වඩා දේවල් කියනවා ද? අර රිදිලා කියන පොන්නයා කට ඇරියොත් අම්මලට හුකන කතා කියන්නේ. ඒ උණාට මහ ලොකු දොස්තර කියල හිතන් ඉන්නෙ.:lol:
    ------ Post added on May 23, 2021 at 3:17 AM
    එහෙම තියන එක ඇත්ත. උබත් ඒ ගොඩටම වැටෙනවද? එකයි ප්‍රශ්නේ.

    Mul tatta hoyanna giya newene bn.but that's truth ne bn.allapu gedara inna taraha karayatath pera athmeka adanna athi tatta wela:rolleyes:
    උබ හරි මම කියන්නේ ඔකේ දුර යන්න ඕනේ නැ කියන එක බන්. එහෙම හිතලා අපි අතරමන් වෙන එක නේද වෙන්නේ?
    හිතලා බලහන්. ඔය වගේ සිතුවිලි එනවා මටත්.
    උදා: දැන් බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාල අව් 2500 ක් කියහන්කෝ. දැන් ඒ කාලේ තිබ්බ ආලෝකය විශ්වයේ මග යනවා. අපිට පුලවන් නේද ඒ ආලෝක ටික දුරේක්ෂයකින් බලලා ඒ කාලේ උන දේවල් බලන්න? ඔහොම ඒවා අවාම මම නම් අන් අතරලා දානවා
    ------ Post added on May 23, 2021 at 3:46 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    එහෙම තියන එක ඇත්ත. උබත් ඒ ගොඩටම වැටෙනවද? එකයි ප්‍රශ්නේ.

    උබ හරි මම කියන්නේ ඔකේ දුර යන්න ඕනේ නැ කියන එක බන්. එහෙම හිතලා අපි අතරමන් වෙන එක නේද වෙන්නේ?
    හිතලා බලහන්. ඔය වගේ සිතුවිලි එනවා මටත්.
    උදා: දැන් බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාල අව් 2500 ක් කියහන්කෝ. දැන් ඒ කාලේ තිබ්බ ආලෝකය විශ්වයේ මග යනවා. අපිට පුලවන් නේද ඒ ආලෝක ටික දුරේක්ෂයකින් බලලා ඒ කාලේ උන දේවල් බලන්න? ඔහොම ඒවා අවාම මම නම් අන් අතරලා දානවා
    ------ Post added on May 23, 2021 at 3:46 AM
    Ne man kivve apita tawa ekekta same dukama nodenna choice ekak tiyeddi eka kala yuthuda? Giving kids the same suffering
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ne man kivve apita tawa ekekta same dukama nodenna choice ekak tiyeddi eka kala yuthuda? Giving kids the same suffering
    ඒක මචන් අපේ පාලනයෙන් තොරයි. උබ හිතයි මම නොබද ඉන්නවා ඒ දුක දරුවන්ට නොදෙන්න. එත් උබට මොකක් හරි අවොයිඩ් කරන්න බැරි හේතුවකින් බදිනවා. ළමයෙකුත් එනවා. එහෙම හිතපු අය ඕනේ තරම් ඉන්නවා . එක කෙනෙක්ගේ කර්මය අනුව වෙන දෙයක් කියලා තමා මම හිතන්නේ

    PS : එත් උබේ සිව්තුවිල්ල පට්ට වටිනවා සහ මම නම් හිතලා තිබිච්ච දෙයක් නෙමේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    ඒක මචන් අපේ පාලනයෙන් තොරයි. උබ හිතයි මම නොබද ඉන්නවා ඒ දුක දරුවන්ට නොදෙන්න. එත් උබට මොකක් හරි අවොයිඩ් කරන්න බැරි හේතුවකින් බදිනවා. ළමයෙකුත් එනවා. එහෙම හිතපු අය ඕනේ තරම් ඉන්නවා . එක කෙනෙක්ගේ කර්මය අනුව වෙන දෙයක් කියලා තමා මම හිතන්නේ
    Uba question eka avoid karanna try karanawa:Pehema palanayen tora nane bn percentage ekak hetiyata gattama ohoma wenne podi denektane.man nan kiyanne cause eka nawatanne nethuwa mae wage threads kotchara demmath wedak ne.boru wedak
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Uba question eka avoid karanna try karanawa:Pehema palanayen tora nane bn percentage ekak hetiyata gattama ohoma wenne podi denektane.man nan kiyanne cause eka nawatanne nethuwa mae wage threads kotchara demmath wedak ne.boru wedak
    no pita giye na.
    "Giving kids the same suffering" me point ekata kiwwe. uba e rare case deka thuna gana hithapanko. unuth strong will ekakin hitapu un nam mokada wenne? some how eka wela.
     
    • Like
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,605
    113
    no pita giye na.
    "Giving kids the same suffering" me point ekata kiwwe. uba e rare case deka thuna gana hithapanko. unuth strong will ekakin hitapu un nam mokada wenne? some how eka wela.
    Hari e tika ayn karamuko.ithru aya.unoth una but hadanna tiyena will eka gena mokada hitanne.crying cycle ekak tama:baffled: