තමන්ගේ GF වෙනුවෙන්...???

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Ube athinma hadala lassana card ekak deepan oya salliwalata ganna dewalwalata vadiya ekaita eka vati ban :yes:
    IMG_5495.JPG
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මෙන්න මේකයි සිද්ධිය යාළු,, තව 2 weeks වලින් මගේ GF ගේ b'dy එක එනවා. ;) ඉතින් මට තාම idea එකක් නැහැ මොනවගේ විශේෂ දෙයක්ද කරන්න ඕනෙ කියල. :confused: මට උපරිමයෙන් 10ක් විතර වියදම් කරන්න පුලුවන්. ඉතින්,, මට ඔයාලගේ help එක ලැබෙනවනම් එක මට උදව්වක් වෙවි.. :yes:

    ඉතින් ඔයාලගේ ideas & ඔයාලගේ GF වෙනුවෙන් කරපුව තියෙනවනම් මාත් එක්ක බෙදාගෙන්න. එක මට ලොකු උදව්වක් වෙවී... :yes:

    උබේ රට ඉන්න යාලුවෝ දාහයකට විතර කියපන් ඒකිගේ ගෙදරට පොස්ට් කාර්ඩ් එක ගන්නේ එවන්න කියල උබ විශ් කරනවා කියලා
    :love: