මෙන්න මේකයි සිද්ධිය යාළු,, තව 2 weeks වලින් මගේ GF ගේ b'dy එක එනවා.ඉතින් මට තාම idea එකක් නැහැ මොනවගේ විශේෂ දෙයක්ද කරන්න ඕනෙ කියල.
මට උපරිමයෙන් 10ක් විතර වියදම් කරන්න පුලුවන්. ඉතින්,, මට ඔයාලගේ help එක ලැබෙනවනම් එක මට උදව්වක් වෙවි..
ඉතින් ඔයාලගේ ideas & ඔයාලගේ GF වෙනුවෙන් කරපුව තියෙනවනම් මාත් එක්ක බෙදාගෙන්න. එක මට ලොකු උදව්වක් වෙවී...![]()
