තමන්ට තියෙන products වල ප්‍රශ්න දාන්න

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    තමන්ට තියෙන products වල ප්‍රශ්න දාපල්ලා මේකේ , ඕව ගන්න ඉස්සර දැන ගෙන ගමු

    මගේ ප්‍රශ්නේ

    ඔය ස්මාර්ට් watch එක හොදද ? ඕක නැතුව වෙන හොද ඒවා නැද්ද්ද අඩු ගානට , warranty තියෙන ඒවා දාන්න plz

    unnamed (3).jpg

    https://ikman.lk/en/ad/healthx-blood-pressure-monitor-smart-watch-b57-for-sale-colombo
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    mage phone eke battriya idimila. dan display ekai phone ekai alawala thiyena gam ekath galawagena eliyata awith. selotape ekak gahagena inne me dawas wala
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    මෙතුමාට අලුත් බැටරියක් ගන්න උපදෙසක් දෙන්න කව්රු හරි :D

    mage phone eke battriya idimila. dan display ekai phone ekai alawala thiyena gam ekath galawagena eliyata awith. selotape ekak gahagena inne me dawas wala
     
    • Like
    Reactions: inspiron

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    අඩුම පැය භාගයක් වත් desktop computer එක ON එකේ තියාගන්න පුලුවන් තරමේ UPS model එකක් කියපන්
    Monitor එක Off කරන්න පුලුවන්. System එක දිගටම දුවන්න ඕන.
    පැය බාගයක් ඇතුලත වත් power restore උනේ නැත්නම් off කරල දානවා Computer එක.

    ගෙදර වැඩකට නෙවේ. Office එකේ වැඩක්
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අඩුම පැය භාගයක් වත් desktop computer එක ON එකේ තියාගන්න පුලුවන් තරමේ UPS model එකක් කියපන්
    Monitor එක Off කරන්න පුලුවන්. System එක දිගටම දුවන්න ඕන.
    පැය බාගයක් ඇතුලත වත් power restore උනේ නැත්නම් off කරල දානවා Computer එක.

    ගෙදර වැඩකට නෙවේ. Office එකේ වැඩක්

    PC specs, run wena programs kiyanna
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    mage phone eke battriya idimila. dan display ekai phone ekai alawala thiyena gam ekath galawagena eliyata awith. selotape ekak gahagena inne me dawas wala

    Colombo රතු පල්ලිය ගාව underground shopping complex 1ka

    Trans Asia Cellular shop 1ka
    61 1st Cross St, Colombo 00110
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Thambi kada neda

    Ow bn කොටුවේ 4n කරන ගොඩක් සිංහල එවුන් හොරැ
    Man colombo apu kale 2nd street 1ke hriye inna කඩ කාරයින්ට හොදට අහු උනා
    Phone badu nam underground 1ke 3rd floor 1ke sinhala 1k shop 1k krnwa
    Uge tikak badu hodai
    Phone 1ke බඩු නම් Trans asia තමා
    Macn badu hoda nattan danne na man:cool:
    Thambi kada neda

    Macn badu hoda nattan danne na man
    Colombo
    අඩුම පැය භාගයක් වත් desktop computer එක ON එකේ තියාගන්න පුලුවන් තරමේ UPS model එකක් කියපන්
    Monitor එක Off කරන්න පුලුවන්. System එක දිගටම දුවන්න ඕන.
    පැය බාගයක් ඇතුලත වත් power restore උනේ නැත්නම් off කරල දානවා Computer එක.

    ගෙදර වැඩකට නෙවේ. Office එකේ වැඩක්

    Poddak blapn methana

    https://www.barclays.lk/items.asp?Cc=69&Tp=&iTpStatus=1
     
    Last edited:
    • Like
    Reactions: Voltage