තමන්ට තියෙන products වල ප්‍රශ්න දාන්න

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අයි පෝන් 6 එස් කට්ටක් තියෙන්නෙ, බැටරිය බහිනව දැන් ලග ලග. උම්බල බැටරිය මාරු කරල යූස් කරනවද?? දැන්ම අලුත් පෝන් එකකට යන්න අයිඩියා එකක් නෑ. බැටරිය මාරු කරන්න හොද ප්ලේස් එකක් දන්නවනම් කියපල්ල.