තමන් අගහරු දියණියක් බව කියන විස්මිත තරුණ&#3538

kaputo

Junior member
  • Jul 3, 2011
    97
    18
    18
    තමන් අගහරු දියණියක් බව කියන විස්මිත තරුණ&#3538

    alien-hunter.gif

    ගොසිප් විශේෂාංග
    තමන් අගහරු දියණියක් බව කියන විස්මිත තරුණිය

    November 24, 2016November 24, 2016 lanka anews 0 Comment ගොසිප්, විශේෂාංග
    තමන් මිනිස් දැරියක නොවන බව පවසමින් විස්මිත අනාවරණයක් සිදුකරන දැරියක පිළිබද ඔස්ටේ්‍රලියාවෙන් වාර්තාවනවා.ඇය Lea Kapiteli නම් වන අතර ඇය පදිංචිව සිටින්නේ මෙල්බර්න් නගරයේයි.
    මේ වන විට 22 වන වියේ පසුවන ඇය කියා සිටින්නේ තමන් අගහරු ග්‍රහයාගේ ජානවලින් සමන්විත හයිබ්‍රිඩ් ජීවියකු බවයි.
    අගහරු ලොවේ මෙන්ම විශ්වය පුරා ජීවය පවතින බවත් ඔවුන් මිනිසුන් හා එක්ව හයිබ්‍රිඩ් ජීවීන් බිහිකරමින් පවතින බවත් ඇය අනාවරණ කරනවා.
    තමන්ගේ උපත සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම තරුණිය පෙන්වා දෙන්නේ සිය මව නින්දේ පසුවන අවස්ථාවේදී අගහරු ජීවීන් විසින් තමා කුඩා ජීවියකු ලෙස බිහිකිරීමට අවශ්‍ය මූලික සාධක ඇයගේ කුසේ තැන්පත් කළ බවයි.
    මෙම තරුණියගේ දෙමාපියන් පවසන්නේ ඇය කුඩා කළ සිට අසාමාන්‍ය දැරියක වූ බවයි.
    සම වයසේ මිතුරු මිතුරියන් ඇසුරු කිරීම ප්‍රතික්ෂේප කළ ඈ කුඩා කළ සිටම වෙනත් ලෝකයක් සම්බන්ධයෙන් අදහස් පල කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
    තමන් අගහරුගේ දැරියක් බව පවසන ඈ එම ලෝකයේ ජීවීන්ගේ ස්වරූපය මනාවට සිතුවම් කර ඇති අතර ඇය කිසිදිනක චිත්‍ර කළාව ප්‍රගුණ නොකළ තැනැත්තියක වීමද විශේෂත්වයක් බව ඔවුන් පෙන්වා දෙනවා.
    මේ එම තරුණිය තමන් මනසින් සිය ලෝකයට යන අවස්ථාවල ස්වරූපය සිතුවම් කර ඇති ආකාරයයි.
    3AAAB90F00000578-3962348-image-m-25_1479854932971.jpg

    විශ්වය පුරා ජීවීන් සිටින බවත් ඔවුන් වර්ගය බෝ කිරීම සදහා දෙමුහුන් ක්‍රම යොදා ගන්නා බවත් මෙම තරුණිය හෙළිකරනවා.
    ඇය පවසන්නේ ඉතා දියුණු ටෙලිපති හැකියාවකින් යුතු එම ජීවීන් විශ්වය පුරා වේගයෙන් මනසින් ගමන් කරන බවයි. අදටත් දිනපතා පැය කිහිපයක කාලයක් තමන් මනසින් අගහරු වෙත යන බව පවසන ඇය විශ්වයේ තමන් කැමති විවිධ ස්ථාන කරා යන බවත් ප්‍රකාශ කරනවා. මෙහි විශේෂත්වය වන්නේ විද්‍යාඥයන් වසර ගණනාවක් පර්යේෂණ කර සොයා ගන්නා ලද වෙනත් ග්‍රහයින් පිළිබද ඇය කෙටි නින්දකින් පසු පැහැදිලි විස්තර පැවසීමයි.
    3AAAA2AB00000578-3962348-image-a-1_1479853969657.jpg

    මේ ඇය විසින් අදින ලද අගහරු ජීවීන්ගේ බව කියන රූප කිහිපයක්.
    3AAAB92900000578-3962348-After_their_first_meeting_Mezreth_pictured_as_drawn_by_Ms_Kapite-a-1_1479862071009.jpg



    3AAAB71600000578-3962348-He_told_her_about_her_heritage_as_a_Starseed-a-2_1479862071017.jpg


    3AAAB93700000578-3962348-While_they_might_be_born_on_earth_they_are_not_entirely_human-a-4_1479862071342.jpg
    3AAAB8F900000578-3962348-A_Starseed_is_someone_with_mixed_origin-a-3_1479862071320.jpg

    මෙම තරුණියගේ අසාමාන්‍ය භාවය හේතුවෙන් ඇය වෛද්‍ය පරීක්ෂණවලට පවා ලක් කර ඇති අතර එහිදී හෙලිව ඇත්තේ ඇය ඉතා නිරෝගී තැනැත්තියක බවයි. ඇයගේ ඩී එන් ඒ අසාමාන්‍ය බවද හෙළිව තිඛෙනවා. එමෙන්ම ඇයගේ අධි මානසික හැකියාවද පර්යේෂකයින් විමතියට පත් කරන්නක් බවයි ප්‍රකාශ වන්නේ. එසේනම් ඇය පවසන පරිදි අගහරු ග්‍රහයාගේ දියුණු ජීවීන් විසින් පෘථවියේ ලක්ෂ සංඛ්‍යාත දෙමුහුන් බිහි කිරීම සත්‍යයක්ද ? ඇය පවසන පරිදි එය අනාගතයේදී ලෝකයට අනාවරණ වනු ඇත. – අමල් අල්මේදා


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් කිරියෙත් ඉන්නෙ පිටසක්වල ජීවියෙක්.
     

    blue_in_rio

    Well-known member
  • සමහර කමෙන්ට්ස් දැක්කම මට මතක් වෙන්නේ, ගැලීලියෝ ගැලලි පෘථිවිය ඉර වටා පරිභ්‍රමණය වෙමින් තමන් වටේ භ්‍රමණය වෙනවා කියපු වෙලාවේ, පල්ලියේ පූජකයෝ හැසිරුනු හැටි.අපේ ඇස් කන් වලට දෙයක් ගෝචරය නොවන පලියට, ඒ දේ පිළිගන්නවත්, ප්‍රතික්ෂේප කරන්නවත් පුලුවන්ද ? මතක තියාගන්න, මොනතරම් විද්‍යාව දියුණු උනා කිව්වත්, අපි මේ විශ්වය ගැන, කොටින්ම අපි ඉන්න පෘථිවිය ගැන උනත් මිනිස්සු දන්නේ අබ ඇටේක තරම් දෙයක් විතරයි. :sorry::sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර කමෙන්ට්ස් දැක්කම මට මතක් වෙන්නේ, ගැලීලියෝ ගැලලි පෘථිවිය ඉර වටා පරිභ්‍රමණය වෙමින් තමන් වටේ භ්‍රමණය වෙනවා කියපු වෙලාවේ, පල්ලියේ පූජකයෝ හැසිරුනු හැටි.අපේ ඇස් කන් වලට දෙයක් ගෝචරය නොවන පලියට, ඒ දේ පිළිගන්නවත්, ප්‍රතික්ෂේප කරන්නවත් පුලුවන්ද ? මතක තියාගන්න, මොනතරම් විද්‍යාව දියුණු උනා කිව්වත්, අපි මේ විශ්වය ගැන, කොටින්ම අපි ඉන්න පෘථිවිය ගැන උනත් මිනිස්සු දන්නේ අබ ඇටේක තරම් දෙයක් විතරයි. :sorry::sorry:

    :yes: :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේලෝකෙත් ජීවීන් ඉන්න එකේ අඟහරු ලෝකෙ ජීවීන් ඉන්නව කිව්වම "පිස්සු!" කියන්නෙ ඇති මිනිස්සු...? :baffled: :baffled:


     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේලෝකෙත් ජීවීන් ඉන්න එකේ අඟහරු ලෝකෙ ජීවීන් ඉන්නව කිව්වම "පිස්සු!" කියන්නෙ ඇති මිනිස්සු...? :baffled: :baffled:



    අඟහරු loke paththakin thiyanna wahanayak vada karana hati tv ekak com ekak
    phone ekak camerawak oya wage aheta kanata dakina deyak wath vada karana
    hati danne minissungen kiyada ehema eke ara wage deyak minissunta hithanna ba eka samnyayi

    benjamin franklin kiyala thiyenawa human kiyanne sampurana nowuna arda
    sampurana jiwin kotasak kiyala benjamin franklin follow karalaa thiyenawa E.T lawa
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේලෝකෙත් ජීවීන් ඉන්න එකේ අඟහරු ලෝකෙ ජීවීන් ඉන්නව කිව්වම "පිස්සු!" කියන්නෙ ඇති මිනිස්සු...? :baffled: :baffled:


    :baffled::baffled::baffled: මේ කෙල්ල කියන්නේ අගහරු වල ජීවින් ඉන්නවා කියල නමෙයි නේ බන්...

    මෙයා අගහරු කෙල්ලෙක් කියලනේ...එකයි අවුල...:baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled::baffled::baffled: මේ කෙල්ල කියන්නේ අගහරු වල ජීවින් ඉන්නවා කියල නමෙයි නේ බන්...

    මෙයා අගහරු කෙල්ලෙක් කියලනේ...එකයි අවුල...:baffled::baffled:

    ඉතින් බන් මෙහෙ එකෙක් එහෙම කියනවට වඩා විශ්වාස කරන්න පුලුවන් නෙ අඟහරු කෙල්ලෙක්ම එහෙම කියන එක. :baffled: :baffled: