හෝව් හෝව්, පොඩ්ඩක් හිටපන්.දැන් උබ මේ සමන්ත භද්‍ර ගැන මගෙත් එක්ක කියවන්නේ ඇයි ? මම උන්නාන්සේ රහත් උනා හෝ නොවුනා කියන එක ගැන එලකිරියේ කොහෙවත් දෙයක් කියලා තියෙනවද ? ගැලීලියෝගේ කේස් එකේදි පල්ලිය ගැන කිව්වේ, උබලගේ ආගම සම්බන්ද කරන්න නෙමෙයි.ගැලීලියෝට විරුද්ද උනේ පල්ලියෙන් නිසා.ඒ ඇර මට උබලගේ ආගම ගැන නොදන්න කෙනෙක් වශයෙන්, ඒ ගැන කියන්න දැනුමක් නෑ.වරදක් කියලා තියෙනවා නම් සමාවෙයන්.ඒ වගේම තමයි, සමන්ත භද්‍ර ගැන උබ තියා මමවත් හරියට දන්නේ නෑ.එයා කියන දේවල් බොරු නම් ඒකේ පාඩුව එයාටමයි.ඕනම කෙනෙක්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.එතකොට අනිත් අයට ඒක පිලිගන්න හෝ නොපිලිගන්නත් අයිතියක් තියෙනවා.ඇත්ත කවදා හරි හෙලිවෙයි.එතකන්, උබ මේ කතාව පිලිගන් නෑ කියන එක කියන්න උබට අයිතියක් තියෙනවා.මොකද ඒක උබේ මතය නිසා.මේක පිලිගන්නවා කියන්නත් තව කෙනෙකුට අයිතියක් තියෙනවා.මම ඔය දෙකෙන්ම මැද්දේ ඉන්නේ.මේක වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන් කියන තැන. 

තව මොනාද උබට තියෙන ප්‍රශ්න මගේ මතය ගැන ? 
මට ආගම් ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන් තියෙන්නේ...මම උබ පල්ලියට මොක කිව්වත් ගණන් ගන්නේ නැහැ...මට ඕව එච්චර දේවල් නෙමෙයි..මමත් කතෝලික ආගමේ ගොඩක් පරණ දේවල් වලට විරුද්දයි..ව්යාප්තිවාදය, කුරුස යුද්ද වගේ ඒවා...උඹ එක්කල එහෙම අවුලක් නැහැ..
මම කතා කරේ 100% ක් මේ සීන් එක ගැන විතරයි..සමන්තබ්රද ගැන ගාවගත්තේ ආගම් ඇදගන්න නෙමෙයි...ඒ සීන් එක උඹේ ගැලිලියෝ උදාහරෙන්ට වඩා මේකට ගැලපෙනවා වගේ හිතුන නිසා ( ආගම් සීන් එකකට නෙමෙයි)..
අපේ මිනිස්සු සමන්තද්‍ර රහත් උනා කිව්වම හිනා උනේ නැද්ද? බැන්නේ නැද්ද? උබත් ඒ එක්කෙනෙක් වෙන්න ඇති...එත් කවුද එක හොයල බලන්න ගියේ? බුද්ධාගමට අපහාස කරනවා කියල කිව්වේ නැද්ද?
ඉතින් එහෙම ඉදගෙන, පිටසක්වල ජීවියෙක් කියල කිව්ව මේ කෙල්ල ගැන එහෙම වෙන්න පුළුවන් කියල සාදාරන මත පලකරනවා...එහෙම ගත්තොත් සමන්තබද්‍ර උනත් රහත් වෙලා වෙන්න පුළුවන්...ඇයි ගිහින් නොබලන්නේ?
මෙතන දෙබිඩි පිළිවෙතක් දැක්ක නිසා මම කිව්වේ..සමන්ත්බද්‍ර ගැන කෙලින්ම නිගමනයට එනවා පොර රහත් වෙලා නැහැ කියල...මේ කෙල්ල ගැන කියනවා ඔව් මේක වෙන්නත් පුළුවන් කියල...
ආගම් ගැන ගාවගන්න නෙමෙයි මෙහෙම කිව්වේ...ගන්න පුළුවන් ආසන්නම උදාහරණය නිසා,,