ලංකාවේ ගොඩක් උන් කරන්නේ ආස දේ නෙමේ..කරන්න වෙලා තියෙන දේ.. ඒකතම ජොබ් එකට යන එකත් එපා වෙලා ඉන්නේ ගොඩක් උන්ට..මේ වගේ වෙලාවක තමන් ඇතුලේ තියෙන, දක්ශතාව තියෙන තමන් කැමති දේ මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද?


කඩ්ඩෙන් කතා ලියන්න පුලුවන් නම් adsense වලින් ගේමක් ගහගන්න තිබ්බමගේ දක්ෂතාවය තමා කථා ලියන එක. පොඩි කාලේ ඉඳන් මට රචනා තරගේට 1 2 3 හම්බෙනවා. මං අපේ අම්මලාට කිව්වම ලොකු වෙලා මං පොතක් ලියන්න ආසයි කියලා මට බැන්නා.![]()
මං බැලුවේ නවල් එකක් ලියලා e book විදිහට amazon දාන්නතමන් කරන්න කැමති දේ හොයාගන්න නම් ගොඩක් දේවල් try කරලා බලන්න ඕන.. එහෙම නැත්නම් මොකක්හරි මිනිස්සුන්ට වැඩක් ඇති subject එකක් master කරන්න ඕන..
Research වලින් හොයාගෙන තියෙනවා සමහරු අකමැත්තෙන් job එකට ආවත් පස්සෙ train වෙලා field ඒකෙ expert උනාට පස්සෙ ඒ field එකට interested වෙනවා කියල..
රස්සාව විදිහට කරන්න මිනිස්සුන්ට වැඩක් තියෙන, අගය කරන, සල්ලි හම්බෙන දෙයක්.. Hobby එක විදිහට සල්ලි පස්සෙ දුවන්නේ නැතිව enjoy කරන්න පුළුවන් දෙයක් තෝරා ගන්න... රස්සාව hobby එකක් කරගන්නත් එපා.. Hobby එක රස්සවක් කරගන්නත් එපා.. දෙකම case..
------ Post added on Aug 15, 2022 at 10:30 AM
කඩ්ඩෙන් කතා ලියන්න පුලුවන් නම් adsense වලින් ගේමක් ගහගන්න තිබ්බ
------ Post added on Aug 15, 2022 at 10:34 AM
මැරිලා ආයේ ඉපදෙන්න ඕනේලංකාවේ ගොඩක් උන් කරන්නේ ආස දේ නෙමේ..කරන්න වෙලා තියෙන දේ.. ඒකතම ජොබ් එකට යන එකත් එපා වෙලා ඉන්නේ ගොඩක් උන්ට..මේ වගේ වෙලාවක තමන් ඇතුලේ තියෙන, දක්ශතාව තියෙන තමන් කැමති දේ මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද?
ඹ්න එකෙක්ට ඕන දෙයක් කරල යන්න කියල උබ මනෝ පාරක් ගහන් ඉදපන්.. ඇරෝසන් සල්ලි කීයක්හරි හොයාගන්නේ එහෙමමම කැමති නිකං ඔහේ මනෝ පාරක් ගහගෙන ඉන්න. ඒකෙං කොහොමැයි සල්ලි හොයන්නේ
මම කැමති නිකං ඔහේ මනෝ පාරක් ගහගෙන ඉන්න. ඒකෙං කොහොමැයි සල්ලි හොයන්නේ

ලංකාවේ ගොඩක් උන් කරන්නේ ආස දේ නෙමේ..කරන්න වෙලා තියෙන දේ.. ඒකතම ජොබ් එකට යන එකත් එපා වෙලා ඉන්නේ ගොඩක් උන්ට..මේ වගේ වෙලාවක තමන් ඇතුලේ තියෙන, දක්ශතාව තියෙන තමන් කැමති දේ මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද?