තමන් කැමති දේ හොයාගන්න

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    ලංකාවේ ගොඩක් උන් කරන්නේ ආස දේ නෙමේ..කරන්න වෙලා තියෙන දේ.. ඒකතම ජොබ් එකට යන එකත් එපා වෙලා ඉන්නේ ගොඩක් උන්ට..මේ වගේ වෙලාවක තමන් ඇතුලේ තියෙන, දක්ශතාව තියෙන තමන් කැමති දේ මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද?:confused::confused:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මගේ දක්ෂතාවය තමා කථා ලියන එක. පොඩි කාලේ ඉඳන් මට රචනා තරගේට 1 2 3 හම්බෙනවා. මං අපේ අම්මලාට කිව්වම ලොකු වෙලා මං පොතක් ලියන්න ආසයි කියලා මට බැන්නා. 😒
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    රස්සාව එක්ක ජිවිතේ දැන් ගොඩක් වෙලාවට රොබෝ කෙනෙක් වගේ. එකම දේ හැමදාම කරන්නේ. දැන් මම ආස දේ මොකක් ද කියලා මම දන්නේ නැහැ. ඒ ගැන මේ පෝස්ට් එක දකින කල් කාලෙකින් හිතුවේ නැහැ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    uba karana hobby ekak tiyenwa nam eken salli hoyanne kohomada kiyala hoyala balanna.
    travel karanna kamathi nam video, photo or blog ekak wage. kaama uyanna kamath nam chef kenek. etc.

    mama nam podi kaale idala art side ekata asawa tibbe. wena wena job godak karala. ewwa nathara karala anthimata art side ekema job ekak hoya gathhta.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තමන් කරන්න කැමති දේ හොයාගන්න නම් ගොඩක් දේවල් try කරලා බලන්න ඕන.. එහෙම නැත්නම් මොකක්හරි මිනිස්සුන්ට වැඩක් ඇති subject එකක් master කරන්න ඕන..

    Research වලින් හොයාගෙන තියෙනවා සමහරු අකමැත්තෙන් job එකට ආවත් පස්සෙ train වෙලා field ඒකෙ expert උනාට පස්සෙ ඒ field එකට interested වෙනවා කියල..

    රස්සාව විදිහට කරන්න මිනිස්සුන්ට වැඩක් තියෙන, අගය කරන, සල්ලි හම්බෙන දෙයක්.. Hobby එක විදිහට සල්ලි පස්සෙ දුවන්නේ නැතිව enjoy කරන්න පුළුවන් දෙයක් තෝරා ගන්න... රස්සාව hobby එකක් කරගන්නත් එපා.. Hobby එක රස්සවක් කරගන්නත් එපා.. දෙකම case..
    ------ Post added on Aug 15, 2022 at 10:30 AM

    මගේ දක්ෂතාවය තමා කථා ලියන එක. පොඩි කාලේ ඉඳන් මට රචනා තරගේට 1 2 3 හම්බෙනවා. මං අපේ අම්මලාට කිව්වම ලොකු වෙලා මං පොතක් ලියන්න ආසයි කියලා මට බැන්නා. 😒
    කඩ්ඩෙන් කතා ලියන්න පුලුවන් නම් adsense වලින් ගේමක් ගහගන්න තිබ්බ
    ------ Post added on Aug 15, 2022 at 10:34 AM
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    තමන් කරන්න කැමති දේ හොයාගන්න නම් ගොඩක් දේවල් try කරලා බලන්න ඕන.. එහෙම නැත්නම් මොකක්හරි මිනිස්සුන්ට වැඩක් ඇති subject එකක් master කරන්න ඕන..

    Research වලින් හොයාගෙන තියෙනවා සමහරු අකමැත්තෙන් job එකට ආවත් පස්සෙ train වෙලා field ඒකෙ expert උනාට පස්සෙ ඒ field එකට interested වෙනවා කියල..

    රස්සාව විදිහට කරන්න මිනිස්සුන්ට වැඩක් තියෙන, අගය කරන, සල්ලි හම්බෙන දෙයක්.. Hobby එක විදිහට සල්ලි පස්සෙ දුවන්නේ නැතිව enjoy කරන්න පුළුවන් දෙයක් තෝරා ගන්න... රස්සාව hobby එකක් කරගන්නත් එපා.. Hobby එක රස්සවක් කරගන්නත් එපා.. දෙකම case..
    ------ Post added on Aug 15, 2022 at 10:30 AM

    කඩ්ඩෙන් කතා ලියන්න පුලුවන් නම් adsense වලින් ගේමක් ගහගන්න තිබ්බ
    ------ Post added on Aug 15, 2022 at 10:34 AM
    මං බැලුවේ නවල් එකක් ලියලා e book විදිහට amazon දාන්න
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    mage akkage duwa innawa dan A/L karala gedara inna podi kale indammma (Lee wala podi podi tintes ana gahala ewage udin nuul adala adla patta lassna ewa hadanawa eka laminge nam anm manam dan smanyen honda gaanak hoyanawa ... online business ehemath gthiyanawa masekata 500000 k wage hoyanawa ) dan ape akka ekata karanna hadanne ee lamayawa ee waden nawttama man inna ratta ewanna man kiwwa oya wade develop karanna udawkarnawa math udawwak karannam kiyala ...

    dan maa ekka malapanala man eelamayawa ganna kamathi naa kiyala hithala dan salli gewqla rata ewanna hadanne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ලංකාවේ ගොඩක් උන් කරන්නේ ආස දේ නෙමේ..කරන්න වෙලා තියෙන දේ.. ඒකතම ජොබ් එකට යන එකත් එපා වෙලා ඉන්නේ ගොඩක් උන්ට..මේ වගේ වෙලාවක තමන් ඇතුලේ තියෙන, දක්ශතාව තියෙන තමන් කැමති දේ මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද?:confused::confused:
    මැරිලා ආයේ ඉපදෙන්න ඕනේ
    ගොඩක් උන්ට ඒම එකක් නෑ උන් ආයේලේ ජීවිතේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,364
    166,753
    113
    එකමත් එක රටක
    මම කැමති නිකං ඔහේ මනෝ පාරක් ගහගෙන ඉන්න. ඒකෙං කොහොමැයි සල්ලි හොයන්නේ
    ඹ්න එකෙක්ට ඕන දෙයක් කරල යන්න කියල උබ මනෝ පාරක් ගහන් ඉදපන්.. ඇරෝසන් සල්ලි කීයක්හරි හොයාගන්නේ එහෙම
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මන් නම් ආස බැරිස්ට කෙනක් වෙලා coffee ෂොප් එකක් දාන්න, එත් මෙහෙ එතරම් market එකක් නැ වගේ coffee වලට, ගානත් වැඩි නෙ :baffled:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම කැමතිම ඇග්‍රිකල්චර් පැත්තට. හැබැයි දැන් ඉන්නෙ අයිටී ෆීල්ඩ් එකේ. මම කැමති මිනිස්සු අඩු ගහකොල වැඩි පැත්තකට වෙලා ඉන්න. ඒත් ඉතින් තවම ඒක කරන්න බෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොට
    ලංකාවේ ගොඩක් උන් කරන්නේ ආස දේ නෙමේ..කරන්න වෙලා තියෙන දේ.. ඒකතම ජොබ් එකට යන එකත් එපා වෙලා ඉන්නේ ගොඩක් උන්ට..මේ වගේ වෙලාවක තමන් ඇතුලේ තියෙන, දක්ශතාව තියෙන තමන් කැමති දේ මොකක්ද කියලා හොයාගන්නේ කොහොමද?:confused::confused:

    කොටුවේ හාමුදුරුවන්ගේ බණ අහන්න දරුවා... දක්ශතා එලියට එන්නේ බස බස ගාලා...🤭