නුගේගොඩ බෝ ගහ ඉස්සරහ තියෙන තම්බි සපත්තු කඩේ උන සිද්දියක් දැක්ක. එක මනුස්සයෙක් දොර ගව තියෙන රක්කෙක හැප්පිලා එකේ තිබ්බ සපත්තු ටික බිම වැටුන. ඒ මනුස්සයත් බය උන, ඒ උනාට දොර ගාවම හිටපු පොඩි තම්බි කොල්ල හිනා උන විතරයි, ඇතුලේ ඉදල අපු වයසක ඩයල් එකක් හිනා වෙලා අර මනුස්සය එක්ක කතා කරලා සපත්තු ටිකත් රැක් එකේ තියල ගිය. 
මේ සිද්දිය සිංහල කඩේක උනානම් කොහොමද, එහෙනම් අර මනුස්සයාගේ අම්ම තාත්ත මතක් කරගෙන තම එලියට එන්න වෙන්නේ.
තියෙන එක එක බල සේනා වලින් ඉස්සෙල්ලම කරන්න ඕනි තම්බි හදන්න කලින් අපේම උන්ගේ ජරා ගති නැති කරන එක, එදාට මිනිස්සුන්ට කුණුහරපෙන් බැන බැන තම්බි කඩවලට යන්න එපා කියන්න ඕනි නැ

Last edited:

දැන්නම් මුස්ලිම් කඩවලින් කිසිම දෙයක් ගන්නේ නෑ