කාලයක් තිස්සෙ ගමේ අයත් එක්ක බොහොම හොඳින් ගණුදෙනු කරපු එක මුස්ලිම් වෙළෙන්දෙක් හිටිය ගම්මුත් ඔහුට බොහොම හිතවත්,ඔන්න දවසක්දා දවාලෙ මේ වෙළෙන්දා තමන්ගෙ බඩු පොට්ටනියත් ඉහ තියාන වෙලේ මහනියර දිගේ ගමට එන්න එනවා.එක ලියැද්දක නියර කොට කොටා හිටපු ගොවියෙක් දැක්ක වෙළෙන්දා මොහොතකට නැවතුනා.
හා තම්බි කාලෙකට පස්සෙ නොවැ කොහොමද වාස දේස...
එහෙනං, අපි ගමේ ගිහිං එන්න තමයි ගියා අප්පුආමි,හප්පා අව් රස්නෙ හරි ෂරයිනේ දිව ගිලෙන්න එනවා තිබාසේ...
දැන් ටික දොහක ඉඳන් පෑවිල්ලක් අල්ලල දවල්ට අව් කාස්ටකේ,කොහෙද වතුර කොතලෙත් ඉවරයිනෙ ඔහොම්මම අපේ ගෙවල් පැත්තට ගොඩවුනා නං පිපාසෙ යන්න උක් ගහක්වත් කපාගෙන කන්න බැරුවය, මං කිව්වයි කියමුකෝ...
කියාපු විදියටම තම්බිත් වෙල්යාය කෙළවරේ තිබ්බ ගොවි ගෙදර මිදුලට ගොඩවෙලා කතාකරපුවම ගේ ඇතුලෙ හිටපු ගොවි බිරිඳ එලියට ආවා.
හානේ මේ තම්බිනෙ මං කවුද කියල බැලුව ඒත්,මදැයි දැකපු කල් කොහෙද අප්පේ ගිහිං හිටියෙ...
කට හද හදා කතාකරන ගොවි බිරිඳගේ රූ සිරියාවත් නට නටා ඉස්මතුවෙන නාරි ලාලිත්‍යයත් දිහැ ගල්බීත වෙලා බලාගෙන හිටපු තම්බිට ඇය ගැන පුදුමාකාර කෑදරකමක් ඇතිවුණා.කියන්න ආපුදේත් අමතකවෙලා කටත් ඇරගෙන බලාගෙන ඉන්න ගත්තා ගොවි බිරිඳ තාම කියවනවා.
මේ මොකැයි මේ බයවෙලා වගේ මගෙ දිහැ බලං ඉන්නෙ ගෙට ඇවිත් ඈඳි ගන්නෙ නැතුවැයි...
ගොවි බිරිඳ දිහාවෙම බලං හිටපු තම්බිට මෙන්න මේ වෙලාවෙ පුදුමාකාර නුවණක් පහළ වුනා,නුවණක් කිව්වට තරමක කපටි හිතක්,හරිගියොත් එහෙමයි නැත්නං එහෙමයි කියල හිතපු තම්බි දෙසැරයක් හිතන්නෙ නැතුව තමන්ගෙ හිතේ තිබ්බ දේ යෝජනාවක් හැටියට කීවාම මේ සැරේ ගල් ගැහුනෙ ගොවි බිරිඳයි.
මොකක් මොකක් තම්බි හැබෑටම එයා එහෙම කිව්වද?
එහෙනං ආය මොනවද ඔනෑනං අහල බලන එකනෙ...
තම්බි එහෙම කිව්වම ගොවි බිරිඳ වත්තෙ කෙලවරට ගිහිං වෙලේ වැඩකරන ගොවියට කතාකලා...
මේ....ඇත්තදෝ...
මේක අහපු ගොවියත් හිතුවෙ තම්බිට කළු උක් ගහක් දෙන එක ගැනයි අහන්නෙ කියල.
අනේ දීපාං...
ගොවිය එහෙම කිව්වම හිතේ තිබ්බ සැක සංකා පහවෙලා ගියපු ගොවි බිරිඳ අඟර දඟර ගමනින් ගේ ඇතුළට යද්දි තම්බිත් හිමිහිට ඒ පස්සෙන් ඇදුනා.ගේ ඇතුලෙ තිබුණු කබල් ඇඳේ හැතපුනු මේ දෙපොළගේ ප්‍රේමාලිංගනය තරමක් වෙලා යනතුරු දිගින් දිගට ඇදිලා ගියත් කොයි මොහොතක හෝ වෙලේ වැඩ ඉවරවෙලා ගොවියා ගෙදර ඒවි කියන බය මුල ඉඳන්ම දෙගිඩියාවෙන් හිටපු තම්බිගෙ හිතේ තිබුන නිසා ඇඳ මත කටයුත්ත ඔහු ඉක්මන් කළා.
මහ හදිසියකින් දාඩිය පොල්ල දාගෙන හැති හලාගෙන දඟලන තම්බිගෙ ඇඟේ වෙලිල හිටපු ගොවි බිරිඳට තරමක දුකකුත් හිතුණා.
අප්පොච්චියෝ මොකද්ද මේ හදිස්සිය ඇඳ කැඩෙයි තම්බි...
ගොවි බිරිඳ හුරතලේට කිව්වෙ කටත් ඇරගෙන හැති හලමින් දඟලන තම්බිගෙ එළු රැවුලෙන් අදින ගමන්.
අඳ කඩිච්චදෙන් පොලු හලිච්ච්චදෙන් මා මරිච්චදෙන්...
හති දමමින් කියපු තම්බි හනි හනිකට රාජකාරිය අහවර කරල පුසුඹ සබන් කැටයකුත් ගොවි බිරිඳට දීල ඉක්මන් කරල ගෙදරින් පැනගත්තේ වෙලේ වැඩ ඉවරකරල ගොවියා ආවොත් එහෙම ඔලුව පලාගන්න වෙන්නෙ කියල හිතමිනුයි.