තමිල්නාඩු තරුණයෙකු දිව කපාගෙන

Sep 18, 2014
143
8
0
තමිල්නාඩු තරුණයෙකු දිව කපාගෙන

ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ පැවති අර්ධ අවසන් තරගයේ ජය ඉන්දියාවට හිමි කර දීමට දෙවියන්ට බල කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලියෙකු සිය දිව කපාගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 328ක් රැස් කිරීම සම්බන්ධයෙන් සුධාකර් නමැති එම තරුණයා බලවත් සිත් තැවුලට පත්ව සිට ඇති බව ය.
සිය කණ්ඩායමට අසීරු ඉලක්කයක් ලැබීම පිළිබඳව කම්පා වූ එම තරුණයා මෙම ‘අවනඩුව’ කෙරෙහි දෙවියන්ගේ ‘ඇස් ඇරවීම’ පිණිස නිවසේ තිබූ පිහියකින් සිය දිව කපාගෙන ඇතැයි ‍ඉන්දීය පොලීසිය පවසයි.
ඔහු දිව කපා ගත් පසු වේදනාවෙන් කෑගසා ඇති අතර නිවැසියන් සහ අසල්වැසියන් පැමිණ ඔවුන් එක්ව තරුණයා රෝහල්ගත කර තිබේ.
එම තරගයෙන් ඉන්දියාව ලකුණු 95ක පරාජයක් ලැබීය

tounge_cut.jpg

 

praneeth.pj

Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඔය වගේ සින් එකක් දැන් අවුරුද්දකට විතර කලිනුත් මන් දැක්කා , ඌ දිව කපාගෙන තියෙන්නේ දේව භක්තියට ලු. මෝඩ මිනිස්සු
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සු හු*තෙක්!!!:frown:

    මුන් වගේ මොලේ නැති ගොන් හැතිකරයක් ඉන්න රටක් ලෝකේ කොහේවත් නැතුව ඇති බන්.........!!!:angry:


    lankawe innawa:yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    indiawe budu hamuduruwange kale idan inne anda moda mithyadushtikayo... ada kaleth eke wenasak na....
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,479
    6,334
    113
    පිස්සු හු*තෙක්!!!:frown:

    මුන් වගේ මොලේ නැති ගොන් හැතිකරයක් ඉන්න රටක් ලෝකේ කොහේවත් නැතුව ඇති බන්.........!!!:angry:



    :yes::yes::yes::yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Uba ithin owa hoya hoya hitahan :lol: dan u kapalada eka? :rofl:

    :angry: මම නෙවෙයි යකෝ ඕක දැම්මේ. අර දර්ශණයනේ ඕක මේකේ දාලා තිබුනේ :rolleyes:
    මම නම් ඉන්දියාව දිනනවට කැමති වුනේ නමුත් ඔය වගේ ගොන් වැඩ වලට මම support කරන්නේ නෑ. :sorry: