හෙළයෙක්;18823163 said:උබල නොදන්නව උනාට අපි නන් සන්ධානෙ කියන්නෙ පක්ෂ ගොඩක එකතුවකට.
100%ක්ම මොළේ තියෙන උන්ට දීපන් අපි ඉතින් බයියලනෙ. අපිට නෑනෙ උබලට වගේ වැරදි නොකරපු උන් චන්දෙ දාන්න.
100% නෙවෙයි අඩු තරමේ බස් කොන්දොස්තර කෙනෙක් තරමටවත් බුද්ධිමත් එකෙක්ට දීපන්
උන්ටත් ඔයිටවඩා ගණන් පුළුවන්
උන්ටත් ඔයිටවඩා ගණන් පුළුවන්


