තමුන්ගේ මනාපය.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    හෙළයෙක්;18823163 said:
    උබල නොදන්නව උනාට අපි නන් සන්ධානෙ කියන්නෙ පක්ෂ ගොඩක එකතුවකට.:dull::dull:

    100%ක්ම මොළේ තියෙන උන්ට දීපන් අපි ඉතින් බයියලනෙ. අපිට නෑනෙ උබලට වගේ වැරදි නොකරපු උන් චන්දෙ දාන්න.

    100% නෙවෙයි අඩු තරමේ බස් කොන්දොස්තර කෙනෙක් තරමටවත් බුද්ධිමත් එකෙක්ට දීපන් :lol: උන්ටත් ඔයිටවඩා ගණන් පුළුවන් :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    මං දන්න විදිහට විමල්ට තමයි නාමල්, එයාගේ රත්තරන් අස්පයා දීලා තියෙන්නේ... විමල් එයාගේ කෝටිපති නිවසේ බිම් මහලේ තියෙන රහස් උමගක, ඒ රත්තරන් අස්පයව හංගලා තියෙනවා කියල ඒ ගෙදර වැඩ කරපු සේවකයෙක්, FCID එකට කට උත්තරයක් දීල තියෙනවා... නාමල්, එයාගේ ලම්බෝගිනියත් විමල්ගේ අක්කර 200 ක පොල් වත්තක හංගලා ලු තියෙන්නේ... මේ එකක්වත් තාම හොයාගන්න බැරි උනේ, විමල්, එයාගේ සල්ලි කෝටි ගණන් විසි කරනවලු.., FCID එකේ නිලධාරීන්ට... ඔන්න ඔහොමයි උනේ..
    .:lol:

    හි හි හි හිනා ගියා ඈ . තව දවස් දෙකයිනේ ඉතින්. ආතල් එකක් ගමු ඔන්න ඔහේ :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    100% නෙවෙයි අඩු තරමේ බස් කොන්දොස්තර කෙනෙක් තරමටවත් බුද්ධිමත් එකෙක්ට දීපන් :lol: උන්ටත් ඔයිටවඩා ගණන් පුළුවන් :rofl:

    ලොවෙත් අර පබාට දුන්නනම් ඔයිට වැඩිය නම්බුයි. අඩුම ගානෙ ව්‍යවස්ථාවට පක්ෂයි කියල කියන්න හරි දන්නවා ඒකි :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල් වික්‍රමසිංහ
    සුජීව සේනසිංහ
    හර්ශ ද සිල්වා

    mahindath a/l karala na kiyanawane. lol
    ranil
    harsha
    lenard

    මෙන්න ඉන්නවා unp උනත් කොන්ද කෙලින් තියන් මේ ත්‍රෙඩ් එකට උත්තර දාපු එල පොරවල් දෙකක්... එකට අනිත් එවුන්.. සද්දෙයි පඩ ගඳයි විතරයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හි හි හි හිනා ගියා ඈ . තව දවස් දෙකයිනේ ඉතින්. ආතල් එකක් ගමු ඔන්න ඔහේ :lol:

    ඔයා quote කරන්න ඕනේ මාව නෙමෙයි... tharakanilupul ව...විමල් කෝටිපතියෙක් කිව්වේ මං නෙමෙයි...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මෙන්න ඉන්නවා unp උනත් කොන්ද කෙලින් තියන් මේ ත්‍රෙඩ් එකට උත්තර දාපු එල පොරවල් දෙකක්... එකට අනිත් එවුන්.. සද්දෙයි පඩ ගඳයි විතරයි...

    මොනාහරි කියන්නත් එපැයි නේද ? මතකනේ ජනවාරි 7 වෙනිදා ඔයා කියවපු හැටි. :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔයා quote කරන්න ඕනේ මාව නෙමෙයි... tharakanilupul ව...විමල් කෝටිපතියෙක් කිව්වේ මං නෙමෙයි...

    අනේ ඕවා මොනවද බන් :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මොනවා උනත් විමලය මේකේ ඉන්න එවුන්ව හොඳට රිද්දලා තියෙනවා...:lol::lol::lol: හොඳටම කියන්නේ ගූ යන්න රිදවලා තියෙනවා... :rofl::rofl::rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මං දන්න විදිහට විමල්ට තමයි නාමල්, එයාගේ රත්තරන් අස්පයා දීලා තියෙන්නේ... විමල් එයාගේ කෝටිපති නිවසේ බිම් මහලේ තියෙන රහස් උමගක, ඒ රත්තරන් අස්පයව හංගලා තියෙනවා කියල ඒ ගෙදර වැඩ කරපු සේවකයෙක්, FCID එකට කට උත්තරයක් දීල තියෙනවා... නාමල්, එයාගේ ලම්බෝගිනියත් විමල්ගේ අක්කර 200 ක පොල් වත්තක හංගලා ලු තියෙන්නේ... මේ එකක්වත් තාම හොයාගන්න බැරි උනේ, විමල්, එයාගේ සල්ලි කෝටි ගණන් විසි කරනවලු.., FCID එකේ නිලධාරීන්ට... ඔන්න ඔහොමයි උනේ..
    .:lol:
    :lol::lol::lol::lol: පවු යකෝ ටෝයියෝ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොනවා උනත් විමලය මේකේ ඉන්න එවුන්ව හොඳට රිද්දලා තියෙනවා...:lol::lol::lol: හොඳටම කියන්නේ ගූ යන්න රිදවලා තියෙනවා... :rofl::rofl::rofl:

    කතාවක් ගොතනකොට ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕන හොදද. :lol: බොරුද මං කියන්නෙ. මොකද ගෑනිව අයි.ඩී කාඩ් දෙකකින් රට යවලත් වැඩේ මාට්ටු වෙච්ච නිසා ඕකට දැන් රැවුල කපන්නත් ලැජ්ජලු
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කතාවක් ගොතනකොට ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕන හොදද. :lol: බොරුද මං කියන්නෙ. මොකද ගෑනිව අයි.ඩී කාඩ් දෙකකින් රට යවලත් වැඩේ මාට්ටු වෙච්ච නිසා ඕකට දැන් රැවුල කපන්නත් ලැජ්ජලු
    විමල් හරි නරකයි අම්මේ.. විමල් ටෝයියෝන්ට රිද්දලා අම්මේ...:rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • හිත තියෙන්නේ නං බොදු ජන පෙරමුණට ඡන්දේ දෙන්න..
    ඥානසාර හාමුදුරුවන්ට..
    ඒත් මම කොළඹ නිසා දාන්න විදිහක් නෑ..
    කොළඹින් නං බොදු ජන පෙරමුණට දාන එක තේරුමක් නෑ..

    ජේවීපී උන් පාර්ලිමේන්තු ගියත් ඇමතිකම් භාරගන්නේ නැති හින්ද උන්ට දීල වැඩකුත් නෑ..
    එහෙම භාරගන්නවනන් උන්ට දෙනවා..

    UNP දාල
    හර්ෂ ද සිල්වා
    විජයදාස රාජපක්ෂ
    එරාන් වික්‍රමරත්නට දාන්න තමා හිතාගෙන ඉන්නේ..
    එත් තාම හරි තීරණයක් නං නෑ...:dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    විමල් හරි නරකයි අම්මේ.. විමල් ටෝයියෝන්ට රිද්දලා අම්මේ...:rofl::rofl::rofl:

    එයාම කියල එයාම හිනාවෙනව . මොනවද කරන්නද ඉතින්. වැරදිලා අංගොඩින් release කරලද මන්ද . වහල්ලුනෙ :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හිත තියෙන්නේ නං බොදු ජන පෙරමුණට ඡන්දේ දෙන්න..
    ඥානසාර හාමුදුරුවන්ට..
    ඒත් මම කොළඹ නිසා දාන්න විදිහක් නෑ..
    කොළඹින් නං බොදු ජන පෙරමුණට දාන එක තේරුමක් නෑ..

    ජේවීපී උන් පාර්ලිමේන්තු ගියත් ඇමතිකම් භාරගන්නේ නැති හින්ද උන්ට දීල වැඩකුත් නෑ..
    එහෙම භාරගන්නවනන් උන්ට දෙනවා..

    UNP දාල
    හර්ෂ ද සිල්වා
    විජයදාස රාජපක්ෂ
    එරාන් වික්‍රමරත්නට දාන්න තමා හිතාගෙන ඉන්නේ..
    එත් තාම හරි තීරණයක් නං නෑ...:dull:

    ලෝයර් කොල්ලා. නයාට ගහනවා නම් කෙලින්ම සන්ධානෙට ගහපන් මචන් :rofl: දෙකම එකයිනෙ :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    එයාම කියල එයාම හිනාවෙනව . මොනවද කරන්නද ඉතින්. වැරදිලා අංගොඩින් release කරලද මන්ද . වහල්ලුනෙ :(
    :yes::yes::yes: අංගොඩින් release කරේ කවුද කියලා මෛත්‍රිගෙන් නිකමට අහල කියපන්කො...:lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    100% නෙවෙයි අඩු තරමේ බස් කොන්දොස්තර කෙනෙක් තරමටවත් බුද්ධිමත් එකෙක්ට දීපන් :lol: උන්ටත් ඔයිටවඩා ගණන් පුළුවන් :rofl:
    ගණන් පුළුවන් නන් ඌ බුද්ධිමත්.
    වැරද්දකුත් නෑ එහෙම හිතන එකේ ටොය්යොනෙ.:rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :yes::yes::yes: අංගොඩින් release කරේ කවුද කියලා මෛත්‍රිගෙන් නිකමට අහල කියපන්කො...:lol::lol::lol:

    ඉතින් උබලගෙ පක්ෂෙ සභාපතිනෙ. උබම අහපන්කෝ :rofl: