තමුන්ගේ මනාපය.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,269
    100,058
    113
    ලෝයර් කොල්ලා. නයාට ගහනවා නම් කෙලින්ම සන්ධානෙට ගහපන් මචන් :rofl: දෙකම එකයිනෙ :rofl:
    ජෙවීපියට ගහනව නන් කෙලින්ම යූඇන්පියට ගහපන් දෙකම එකයිනෙ.:rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823322 said:
    ජෙවීපියට ගහනව නන් කෙලින්ම යූඇන්පියට ගහපන් දෙකම එකයිනෙ.:rofl::rofl:

    කොහෙන් හරි අප්පුච්චටෙ කෙලවෙනවා නම් මොකට ගැහුවත් මොකද බන් :rofl: කොහොමත් ඉතින් වෙන්න තියෙන දේ වලක්වන්න අප්පුච්චට බෑ. අනිද්දා මෛත්‍රීයා රෙඩා පොට් කල ගමන් බඩු පැකට්
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අව්ලක් නේ බන්, ගෙදර current බිල එක් ලක්ෂ ගානක් ගෙවනවනේ

    අහ්හ්.. ඔයා කරන්ට් බිලෙන්ද විමල්ව කෝටිපතියෙක් කලේ..? :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    sama harakta tiynne eka pudglyek ekka pugalika thrahknee baln giyama :P

    මට නම් එහෙම එකක් තමයි තියෙන්නේ. ඒත් මං කවදාවත් අප්පච්චව දැකල නැ. :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,058
    113
    11892107_384571388404890_2496706690931793777_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823341 said:

    ඔන්න ඉතින් හරි great වැඩක් කරල. අප්පුඩියක් ගහන්නද ? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,058
    113
    sama harakta tiynne eka pudglyek ekka pugalika thrahknee baln giyama :P
    තියෙන්න මහින්ද සහ අනික් සියලුම පක්ෂ අතර සටනක් විතරයි. අහපු දේට උත්තර නොදි හූඇන්පී කාළකණ්ණි මේ නූලත් කාල දැම්ම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,058
    113
    ඔන්න ඉතින් හරි great වැඩක් කරල. අප්පුඩියක් ගහන්නද ? :rofl:
    එපා ඒක පරිස්සම් කරල තියා ගනින් සජිත් හූඇන්පියෙ නායකය උනාම ගහන්න.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් උබලගෙ පක්ෂෙ සභාපතිනෙ. උබම අහපන්කෝ :rofl:
    අපේ??? මම කලිනුත් කිව්වේ උඹට සහ උඹලට වැරදිච්ච තැන...:P:P:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොනවා උනත් විමලය මේකේ ඉන්න එවුන්ව හොඳට රිද්දලා තියෙනවා...:lol::lol::lol: හොඳටම කියන්නේ ගූ යන්න රිදවලා තියෙනවා... :rofl::rofl::rofl:

    සාමාන්‍යයෙන් UNP එකට චන්දෙ දෙන අයට, තමන්ට හිතලා දෙයක් තේරුම් ගන්න හරි, දෙයක් ගැන තර්කානුකූලව හිතන්න හරි බෑ.. ඉතින් තමන්ට විරුද්ධ මතයක් කෙනෙක් කිව්වම එයාල නාහෙන් අඩ අඩ කියවන්නේ, "හොරා..හොරා" කියල විතරයි... "ඇයි පුතේ හොරා කියන්නේ? "කියල කෙනෙක් ඇහුවොත්, බඩු පොලේ ගහල අඩලා, ආයිමත් කියවනවා "හොරා..හොරා" කියල..:lol:
    ඉතින් එහෙම අයට විමල්ගේ තර්කානුකූල කතා, කලිසම් තෙත් වෙන්න වදිනවා.. ඉතින් පොලවේ ගහන්න බඩු නැති උනාම, උන් මේකට ඇවිත් කියනවා... විමල් ඉගෙනගෙන නෑ... විමල් හොරා කියල.. ඔන්න ඕකයි UNP චන්ද දායකයින්ගේ මානසික මට්ටම...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හෙළයෙක්;18823355 said:
    එපා ඒක පරිස්සම් කරල තියා ගනින් සජිත් හූඇන්පියෙ නායකය උනාම ගහන්න.
    අන්න කරනවානම් වෙනස.. එහෙනම් මම මුකුත් කියන්නේ නෑ...:):):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හෙළයෙක්;18823348 said:
    තියෙන්න මහින්ද සහ අනික් සියලුම පක්ෂ අතර සටනක් විතරයි. අහපු දේට උත්තර නොදි හූඇන්පී කාළකණ්ණි මේ නූලත් කාල දැම්ම.

    සටනක් ? මහින්දට මොන සටන්ද බන් . උබල වගේ වුන් හින්ද තමයි ඒ මනුස්සයා ඔය විදියට අයාලේ ගියේ. තව දවස් දෙකයිනේ . පවු :(
     
    thanujaka

    Well-known member
  • ලෝයර් කොල්ලා. නයාට ගහනවා නම් කෙලින්ම සන්ධානෙට ගහපන් මචන් :rofl: දෙකම එකයිනෙ :rofl:
    ගොඩ දෙනෙක් අවබෝධයක් නැතුව ඕක කියනවා..
    නමුත් බොදු ජන පෙරමුණෙන් කැඩෙන්නේ SLFP එකේ ඡන්ද මයි බහුතරයක්..
    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ..
    කොළඹින් බොදු ජන පෙරමුණට ඡන්ද 1000ක් වැටුනා කියල හිතමුකෝ..
    එතනින් 900ක්ම වැටෙන්නේ SLFP එකට වැටෙන්න තියෙන ඡන්ද..
    JVP එකෙන් පොඩ්ඩක් තියෙයි..
    ඒ ඇරුණම UNP, SLMC ඡන්ද බොදු ජන පෙරමුණට වැටෙන්නේ නෑනේ..

    හුගක් දෙනා කියන කතාවක් තමයි ඉතිං උන් දෙගොල්ලොම එකනේ ඊට වඩා හොදයි SLFP ගහන එක කියල..
    නමුත් ප්‍රායෝගිකව ගත්තම බොදු ජන පෙරමුණට ඡන්ද වැටෙන එකේ අවාසිය වෙන්නේ SLFP එකට..
    අර රැල්ලට මිනිස්සු කිව්වට උන්ට ගහනවට වැඩිය SLFP ගහන එක හොදයි දෙකම එකයි කියල ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..
    බොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු එන්නෙත් නෑ, ඒ ඡන්ද ටික SLFP එකට ගන්නත් නෑ..
    හරියට ගත්තොත් බොදු ජන පෙරමුණෙ එන එකේ වාසිය තියෙන්නේ UNP එකට..
    මහින්දට වැටෙන සිංහල ඡන්ද අතලොස්සක් හරි නැතිවෙලා යන එක ඒකෙන් වෙන්නේ..

    රැල්ලට කතා ගියාට ප්‍රායෝගික තත්ත්වේ ඕක..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සාමාන්‍යයෙන් UNP එකට චන්දෙ දෙන අයට, තමන්ට හිතලා දෙයක් තේරුම් ගන්න හරි, දෙයක් ගැන තර්කානුකූලව හිතන්න හරි බෑ.. ඉතින් තමන්ට විරුද්ධ මතයක් කෙනෙක් කිව්වම එයාල නාහෙන් අඩ අඩ කියවන්නේ, "හොරා..හොරා" කියල විතරයි... "ඇයි පුතේ හොරා කියන්නේ? "කියල කෙනෙක් ඇහුවොත්, බඩු පොලේ ගහල අඩලා, ආයිමත් කියවනවා "හොරා..හොරා" කියල..:lol:
    ඉතින් එහෙම අයට විමල්ගේ තර්කානුකූල කතා, කලිසම් තෙත් වෙන්න වදිනවා.. ඉතින් පොලවේ ගහන්න බඩු නැති උනාම, උන් මේකට ඇවිත් කියනවා... විමල් ඉගෙනගෙන නෑ... විමල් හොරා කියල.. ඔන්න ඕකයි UNP චන්ද දායකයින්ගේ මානසික මට්ටම...
    :lol::lol::lol: පව් යකෝ දැන් මුන්ව කීපාරක් ලිඳට තල්ලු කරාද...:rofl::rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගොඩ දෙනෙක් අවබෝධයක් නැතුව ඕක කියනවා..
    නමුත් බොදු ජන පෙරමුණෙන් කැඩෙන්නේ SLFP එකේ ඡන්ද මයි බහුතරයක්..
    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ..
    කොළඹින් බොදු ජන පෙරමුණට ඡන්ද 1000ක් වැටුනා කියල හිතමුකෝ..
    එතනින් 900ක්ම වැටෙන්නේ SLFP එකට වැටෙන්න තියෙන ඡන්ද..
    JVP එකෙන් පොඩ්ඩක් තියෙයි..
    ඒ ඇරුණම UNP, SLMC ඡන්ද බොදු ජන පෙරමුණට වැටෙන්නේ නෑනේ..

    හුගක් දෙනා කියන කතාවක් තමයි ඉතිං උන් දෙගොල්ලොම එකනේ ඊට වඩා හොදයි SLFP ගහන එක කියල..
    නමුත් ප්‍රායෝගිකව ගත්තම බොදු ජන පෙරමුණට ඡන්ද වැටෙන එකේ අවාසිය වෙන්නේ SLFP එකට..
    අර රැල්ලට මිනිස්සු කිව්වට උන්ට ගහනවට වැඩිය SLFP ගහන එක හොදයි දෙකම එකයි කියල ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..
    බොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු එන්නෙත් නෑ, ඒ ඡන්ද ටික SLFP එකට ගන්නත් නෑ..
    හරියට ගත්තොත් බොදු ජන පෙරමුණෙ එන එකේ වාසිය තියෙන්නේ UNP එකට..
    මහින්දට වැටෙන සිංහල ඡන්ද අතලොස්සක් හරි නැතිවෙලා යන එක ඒකෙන් වෙන්නේ..

    රැල්ලට කතා ගියාට ප්‍රායෝගික තත්ත්වේ ඕක..

    නයෙක් දෙන්නෙක් වැරදිලා හරි පාර්ලිමේන්තු ගියොත් මොකද කරන්නේ ? :)
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ගොඩ දෙනෙක් අවබෝධයක් නැතුව ඕක කියනවා..
    නමුත් බොදු ජන පෙරමුණෙන් කැඩෙන්නේ SLFP එකේ ඡන්ද මයි බහුතරයක්..
    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ..
    කොළඹින් බොදු ජන පෙරමුණට ඡන්ද 1000ක් වැටුනා කියල හිතමුකෝ..
    එතනින් 900ක්ම වැටෙන්නේ SLFP එකට වැටෙන්න තියෙන ඡන්ද..
    JVP එකෙන් පොඩ්ඩක් තියෙයි..
    ඒ ඇරුණම UNP, SLMC ඡන්ද බොදු ජන පෙරමුණට වැටෙන්නේ නෑනේ..

    හුගක් දෙනා කියන කතාවක් තමයි ඉතිං උන් දෙගොල්ලොම එකනේ ඊට වඩා හොදයි SLFP ගහන එක කියල..
    නමුත් ප්‍රායෝගිකව ගත්තම බොදු ජන පෙරමුණට ඡන්ද වැටෙන එකේ අවාසිය වෙන්නේ SLFP එකට..
    අර රැල්ලට මිනිස්සු කිව්වට උන්ට ගහනවට වැඩිය SLFP ගහන එක හොදයි දෙකම එකයි කියල ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..
    බොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු එන්නෙත් නෑ, ඒ ඡන්ද ටික SLFP එකට ගන්නත් නෑ..
    හරියට ගත්තොත් බොදු ජන පෙරමුණෙ එන එකේ වාසිය තියෙන්නේ UNP එකට..
    මහින්දට වැටෙන සිංහල ඡන්ද අතලොස්සක් හරි නැතිවෙලා යන එක ඒකෙන් වෙන්නේ..

    රැල්ලට කතා ගියාට ප්‍රායෝගික තත්ත්වේ ඕක..

    :):):):):):):):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අන්න කරනවානම් වෙනස.. එහෙනම් මම මුකුත් කියන්නේ නෑ...:):):)

    අනේ මංදා ඕව ඉතින් unp කාරයෙක් ආපු වෙලාවක කියපන් :lol: