තමුන්ගේ මනාපය.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    නයෙක් දෙන්නෙක් වැරදිලා හරි පාර්ලිමේන්තු ගියොත් මොකද කරන්නේ ? :)

    එහෙම වෙන සම්භාවිතාව පට්ට අඩුයි නේද. may be කළුතරින් එකක් එයි. එත් ඒකත් එන එකක් නැහැ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සාමාන්‍යයෙන් UNP එකට චන්දෙ දෙන අයට, තමන්ට හිතලා දෙයක් තේරුම් ගන්න හරි, දෙයක් ගැන තර්කානුකූලව හිතන්න හරි බෑ.. ඉතින් තමන්ට විරුද්ධ මතයක් කෙනෙක් කිව්වම එයාල නාහෙන් අඩ අඩ කියවන්නේ, "හොරා..හොරා" කියල විතරයි... "ඇයි පුතේ හොරා කියන්නේ? "කියල කෙනෙක් ඇහුවොත්, බඩු පොලේ ගහල අඩලා, ආයිමත් කියවනවා "හොරා..හොරා" කියල..:lol:
    ඉතින් එහෙම අයට විමල්ගේ තර්කානුකූල කතා, කලිසම් තෙත් වෙන්න වදිනවා.. ඉතින් පොලවේ ගහන්න බඩු නැති උනාම, උන් මේකට ඇවිත් කියනවා... විමල් ඉගෙනගෙන නෑ... විමල් හොරා කියල.. ඔන්න ඕකයි UNP චන්ද දායකයින්ගේ මානසික මට්ටම...

    2/2 = 0 ඒක නම් කින්ඩියටමද මන්ද කිවුවෙ . ඔහොම කරගන්න හොදද මං අහන්නේ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එහෙම වෙන සම්භාවිතාව පට්ට අඩුයි නේද. may be කළුතරින් එකක් එයි. එත් ඒකත් එන එකක් නැහැ.

    ගිය සැරේ මෛත්‍රී දිනයි කියල තිබුන සම්භවිතාවත් පට්ට අඩුයි :baffled:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ගිය සැරේ මෛත්‍රී දිනයි කියල තිබුන සම්භවිතාවත් පට්ට අඩුයි :baffled:

    ඥානසාර හාමුදුරුවෝ තමයි ඉතින් ආවොත්. ඒත් jvp චන්ද ගාන කිට්ටු කරලම ගන්න වෙයි කළුතරින්.මොකද seat ගාන අඩු නිසා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඥානසාර හාමුදුරුවෝ තමයි ඉතින් ආවොත්. ඒත් jvp චන්ද ගාන කිට්ටු කරලම ගන්න වෙයි කළුතරින්.මොකද seat ගාන අඩු නිසා.

    ඥාණසාර හාමුදුරුවො එයි ගොඩක් වෙලාවට
     
    thanujaka

    Well-known member
  • නයෙක් දෙන්නෙක් වැරදිලා හරි පාර්ලිමේන්තු ගියොත් මොකද කරන්නේ ? :)

    එක වෙන්න තියෙන්නේ බොහොමත්ම සීමිත ඉඩකඩක්..
    මම පුද්ගලිකව කැමති ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ ඉන්නවා දකින්න..

    මහින්දට සපෝර්ට් එක දෙන්න ඕන උනානං ඥානසාර හාමුදුරුවන්ට ලේසියෙන්ම SLFP එකෙන් ඉල්ලන්න තිබුණා..
    නමුත් SLFP එක එහෙම නොකරේ ඒකෙන් උන්ට වැටෙන්න තියෙන මුස්ලිම් ඡන්ද කීය හරි නැතිවෙන හින්ද..

    එතකොට ඊලගට හිතෙන දේ තමයි..
    හා..ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගියා කියමුකෝ.. ගිහිල්ල මහින්දට හේත්තු උනොත්?
    ඇත්තටම දැන් තියෙන තත්ත්වේ අනුව SLFP එකට තනියම ආණ්ඩුවක් ගොඩනගාගන්න අමාරුයි..
    UNP එකට උනත් අමාරුයි..
    SLFP වැරදිලා හරි දින්නොත් එයාල හකීම්ට ඇමතිකමක් දීල SLMC එක ලගට ගන්නවා..
    හේතුව පාර්ලිමේන්තුවේ ඒගොල්ලන්ගේ බලය වැඩි කරගන්න..
    මොකද SLMC උන් ඇමතිකමට යනවම තමා..
    කීයටවත් තනි සීට් එකේ ඥානසාර හාමුදුරුවන්ව ලගට ගන්නේ නෑ SLFP..
    හේතුව ඥානසාර හාමුදුරුවන්ව ලගට ගත්ත ගමන්ම SLMC එක UNP එකට හේත්තු වෙන හින්ද..
    සරලව කිව්වොත් SLMC එකට බයේ ඔය දෙගොල්ලොම ඥානසාර හාමුදුරුවන්ව ලගට ගන්නේ නෑ..
    ඒ නිසා හුගක් දුරට ඥානසාර හාමුදුරුවන්ට ස්වාධීනව ඉන්න ලැබෙයි කියල හිතෙනවා..
     
    හොද පැහැදිලි කිරීමක් :)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ බං ආයේ ත්‍රෙඩ් දාන්නේ නෑ..
    තව ටික කාලයයි කිරියේ ඉන්නේ කොහොමටත්..;)
    ආඅහ්හ්හ්හ් ඔව් මයි මට අමතක උනා.. උඹ කලින්ම කියල තිබ්බ නේද... :baffled::baffled::baffled:
    යනවා කිව්වට අඩුමතරමේ මාසෙකට සැරයක්වත් එන්නේ නැද්ද? :oo::oo::oo:
     
    thanujaka

    Well-known member
  • ආඅහ්හ්හ්හ් ඔව් මයි මට අමතක උනා.. උඹ කලින්ම කියල තිබ්බ නේද... :baffled::baffled::baffled:
    යනවා කිව්වට අඩුමතරමේ මාසෙකට සැරයක්වත් එන්නේ නැද්ද? :oo::oo::oo:

    නෑ බං permanently යනවා..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ බං permanently යනවා..
    උඹට පොඩි දුකක්වත් නැද්ද බන්...:( අපරාදෙනේ බන්... මොකක්ද උඹට නිකමට වත් elakiri එන්නේ නැතිවෙන්න යන්න හේතුව... :(
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    image.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    1 විමල් වීරවංශ කලින් jvp කාරයෙක්
    2 උදය ගම්මන්පිල කලින් හෙල උරුමෙ ඉදලා මෛත්‍රී ලගට ගිහින් ආයෙ සන්ධානෙට ආවා
    3 බන්දුල ගුණවර්ධන කලින් unp කාරයෙක්

    බුලත් කොලේට වෙච්චි දෙයක්. කෝ බන් මේකෙ රියල් ශ්‍රී ලංකා කාරයෙක් නෑනෙ :(

    :lol:

    :lol::lol:

    හිත තියෙන්නේ නං බොදු ජන පෙරමුණට ඡන්දේ දෙන්න..
    ඥානසාර හාමුදුරුවන්ට..
    ඒත් මම කොළඹ නිසා දාන්න විදිහක් නෑ..
    කොළඹින් නං බොදු ජන පෙරමුණට දාන එක තේරුමක් නෑ..

    ජේවීපී උන් පාර්ලිමේන්තු ගියත් ඇමතිකම් භාරගන්නේ නැති හින්ද උන්ට දීල වැඩකුත් නෑ..
    එහෙම භාරගන්නවනන් උන්ට දෙනවා..

    UNP දාල
    හර්ෂ ද සිල්වා
    විජයදාස රාජපක්ෂ
    එරාන් වික්‍රමරත්නට දාන්න තමා හිතාගෙන ඉන්නේ..
    එත් තාම හරි තීරණයක් නං නෑ...:dull:

    ඥානෙට ආසනයක් හම්බෙයි ... UNP දෙනවනම් ඔය තුන් දෙනා හොඳයි ... JVP ඉතින් මනාප නෑ නෙ

    උඹට පොඩි දුකක්වත් නැද්ද බන්...:( අපරාදෙනේ බන්... මොකක්ද උඹට නිකමට වත් elakiri එන්නේ නැතිවෙන්න යන්න හේතුව... :(

    18න් පස්සෙ උඹත් යනවනෙ :(
     
    thanujaka

    Well-known member
  • උඹට පොඩි දුකක්වත් නැද්ද බන්...:( අපරාදෙනේ බන්... මොකක්ද උඹට නිකමට වත් elakiri එන්නේ නැතිවෙන්න යන්න හේතුව... :(

    අවුරුදු කීයක්ද බං..
    දැන් මදැයි මේකේ හිටිය..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අවුරුදු කීයක්ද බං..
    දැන් මදැයි මේකේ හිටිය..
    ඒක නේන්නම් කියන්නේ.. යකෝ අවුරුද්දකට සැරයක්වත් ඇවිල්ලා ඔළුව දාලා පල:baffled::baffled::baffled: