තමුසෙලාට ඕනිනම් විශ්වවිද්‍යාලයක් දාගන්නවා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මම නම් මේ පුද්ගලයා එක්ක සම්පුර්ණ එකඟයි. ළමයින්ගේ පුද්ගලික ප්‍රශ්න වැඩක් නැහැ නේ . උන්ට බෝඩින් හොයල දෙන එකයි ගෙවල් වලින් එලියට නොයවන එක කැම්පස් එකට අදාළ නැහැ . නිතිය නම් නිතිය. නැත්නම් මේ විදිහට ළමයි පාලනය කරන්න බැහැ. මම හිටියනම් ඔය සර් ගේ තැන ඔයිට වඩා දරුණුවට කතා කරන්නේ. මුන්ට දුවල පුතාල කියන්න වටින්නේ නැහැ . බෙසිගේ පුතාල ටිකක් මුන්නම්
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    KIU මගුලේ නේද? ලමයින්ව අන්දලා අසරණ කරණ තවත් තැනක්. හොරයිසන් එකේ අනිත් පැත්ත. මේ වගේ නමට ඩොක්ටරේට් ගහගත්ත එවුන්ව පන්නල⁣ දාන්න ඕනා. පුකට පයින් ගහලා. යකෝ මුන්ට පුලුවන්ද ප්‍රශ්න හැන්ඩ්ල් කරන්න. කොහෙන්හරි phd තිබ්බ පලියට උගන්වන්නබැ, ඒකට පෙඩගොගිය හරියට දාගෙන ඉන්න ඕනා ඕලුවට.

    phd කාරයො නම් හැට හුටාමාරක් ඉන්නව ඒඋනාට ලමයෙක්ට හරියට දෙයක් කියලා දෙන්න පුලුවන් ගුරුවරු ඉන්නෙ අතලොස්සක්
    ඉගෙන ගත්ත පලියට උගන්වන්න බැ බං.
    ------ Post added on Nov 14, 2021 at 1:13 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වෙලා තියෙන්නෙ ගොඩක් අයට තියෙන්නෙ ප්‍රැක්ටිකල් දැනුම 0 යි අයිස් පාර ගහන්න ලමයින්ට තග දාන් ඉන්නව
    හැබැයි phd එකෙන් පස්සෙ වෙන රටක වැඩ කරලා මෙහෙ ඉන්න අයගෙ මාර knowledge එකක් තියෙනව
    එක ඇත්ත,අනික මචං ගොඩක් උන්ට උන් ඉගනගත්තු විශය එක්ක confidence එකක් නැ (කොටින්ම විශය ඇඟේ නැ)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,824
    21,144
    113
    adala nene
    එක ඇත්ත,අනික මචං ගොඩක් උන්ට උන් ඉගනගත්තු විශය එක්ක නැ confidence එකක් නැ (කොටින්ම විශය ඇඟේ නැ)
    දැන් කට්ටිය ටෙක් පැකල්ටි ටිකක් දාගත්තනෙ (සමහර ඒවට විතරයි අදාල හොදේ)
    ගිහින් බලපන්කො උන්ට තියෙන සබ්ජෙක්ට් ලෙචාලා කැමති ඒවා තමා කරන්නෙ
    ටෙක් කරන උන්ගෙන් බහුතරයක් නම් අනාත වෙනව :dull:
     
    • Sad
    • Haha
    Reactions: EdNygma and 001flyD

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,958
    113
    යකෝ අපේ පාරේ යන ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් ලා මුට වඩා වැදගත් විදියට කතා කරනවා මිනිස්සුන්ට :dull:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    https://www.kiu.ac.lk/


    kius-1-jpg.151088



    KAATSU International University - Battaramulla
     

    Attachments

    • KIUS-1.jpg
      KIUS-1.jpg
      54.8 KB · Views: 412
    • Haha
    Reactions: hancok

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    me machan malabe neville mokdda eka,, mekata man giya eka parak.. uni ekk newi meka med hospital seen ekk tyenne,,
    ara neville fernando ekama dan nama change krpu seen ekk yanne

    https://www.kiu.ac.lk/


    kius-1-jpg.151088



    KAATSU International University - Battaramulla


    hutto,, meka thiyenne odel eka hariye neda battaramulle,, sorry sorry man gihin thiyenne wena pakakata ehenan,,

    meka tama 177 para ayne gahla tyna maha wisaala uni eka
    ------ Post added on Nov 14, 2021 at 1:37 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් සමහරක් යුනි වල ඉන්න ලෙක්චර්ස්ල හිටත් ඉන්නෙ උන් තමා ඩෑල් කියලා
    ලමයින්ව අනාත කරනව උන්ගෙ ලොකු ලයින් පෙන්නන්න ගිහින්
    මේක ප්‍රයිවට් ගවර්මන්ට් දෙකටම අදාලයි

    මේ මිනිස්සු මානසික ලෙඩ්ඩු මචං,මේ වගේ මිනිස්සු නිසා තමයි සමහර ළමයි සිය දිවි නසාගන්නෙ,මුන්ටත් සමහර විට ප්‍රෙශර් එක ඇති එත් ළමයි මොනවා කරන්නද,එකයි මේ ආයතන දැඩි නියාමනයකට ලක් වෙන්න ඔනේ,රජයේ විශවිද්‍යල වල මෙහෙම තියනවා කියන එක හිතාගන්න පුලුවන් එත් පෞද්ගලික ආයතන වලත් මෙහෙම වෙනකොට ?? දෙමව් පියෝ මචං ඔවා දන්නෙ නැ නේ එ අය බලන්නෙ කොහෙට හරි දාල උගන්වන්න නේ,අසරණයි එ මිනිස්සු...


    Phd නන් දැන් මොනවද මචොං :D
    ------ Post added on Nov 14, 2021 at 12:53 PM
    machan government university wala mehema baninna baha. ehema unoth case. e wagema thani thirana baha. meka ithin muma lokka hinda no action unless UGC involved. mama hitiya colombo university nam ehemayi