ඇයි මායින්ද මත්තයට බැරිදඑළකිරි එකේ සහ FB එකේ නම් අනුර ජනපති වෙනවා 100% sure
බිම් මට්ටමේ නම් රනිල් හරි ධම්මික

ධම්මික ට පොහොට්ටුවෙන් හොදට බැක් කරොත් ගේමක් තියෙයි. ඒත් මං හිතාන්නෙ නෑ දම්මිකට එහෙම බොක්කෙන් සප් එකක් හම්බෙයි කියල. එතකොට ඉතින් රනිල් තමා ඉතුරු. තෙල් කරන්ට් දුන්න කළගුණ සලකනවා අනිවාඑළකිරි එකේ සහ FB එකේ නම් අනුර ජනපති වෙනවා 100% sure
බිම් මට්ටමේ නම් රනිල් හරි ධම්මික

කෝ පකයෝ එතකොට මහින්ද මහත්තයා, ඌ උබේ අම්මට මයිනෝ පැටව් ගස්සනවද?එළකිරි එකේ සහ FB එකේ නම් අනුර ජනපති වෙනවා 100% sure
බිම් මට්ටමේ නම් රනිල් හරි ධම්මික
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
ධම්මික ඉස්සරහට ගෙනැල්ලා මගදී අත අරියිධම්මික ට පොහොට්ටුවෙන් හොදට බැක් කරොත් ගේමක් තියෙයි. ඒත් මං හිතාන්නෙ නෑ දම්මිකට එහෙම බොක්කෙන් සප් එකක් හම්බෙයි කියල. එතකොට ඉතින් රනිල් තමා ඉතුරු. තෙල් කරන්ට් දුන්න කළගුණ සලකනවා අනිවා![]()
උඹේ දුක මට හොදට තේරෙනවා සගෝ අපි ඊළග පාර පච අනුර කුමාර ජනාධිපති කරමු කෝකෝ පකයෝ එතකොට මහින්ද මහත්තයා, ඌ උබේ අම්මට මයිනෝ පැටව් ගස්සනවද?
![]()
ඕවා බලල නම් චන්දෙ දෙන්න නරකයි මචන්.ධම්මික මාසයක් ඇමති වෙලා හිටපු කාලේ Passport Online Apply කරන්න පුළුවන් විදියට හදපු එකෙන් අදත් සෑහෙන්න ප්රයෝජනයක් ගන්නවා
Mongalda ban? PP scene eka patta goo godak. 2weeks kalin podi ekage eka 1day service ganna gihin mamai wifeui paya 4k hitan hitiya document submit karanna. Online appointment system eka nawathala gobbama wadak kaley.ධම්මික ඉස්සරහට ගෙනැල්ලා මගදී අත අරියි
ධම්මික මාසයක් ඇමති වෙලා හිටපු කාලේ Passport Online Apply කරන්න පුළුවන් විදියට හදපු එකෙන් අදත් සෑහෙන්න ප්රයෝජනයක් ගන්නවා
Mongalda ban? PP scene eka patta goo godak. 2weeks kalin podi ekage eka 1day service ganna gihin mamai wifeui paya 4k hitan hitiya document submit karanna. Online appointment system eka nawathala gobbama wadak kaley.
Anika online apply karana ewala patta delays tiyenawa
මෙන්න තියෙනව process එක.දැන් PP ගන්න Office යන්න ඕනේ නැහැ බං
Online Documents Upload කළා Homagamata ගිහිං Finger Print දුන්නා
දවස් 10 යෙන් Passport එක ගෙදරට එනවා
හැබැයි 15 000 ක් ගෙවන්න ඕනේ
මෙන්න තියෙනව process එක.
https://elakiri.com/threads/ඉක්මනින්ම-passport-එක-ගන්න-සියලු-විදි-සහ-වියදම්.2116578/
තැන්ක්ස් මචන්ඒකේ තියෙන Link එක වැරදි එකක් මචං
මෙන්න හරි ඒක
https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home