තරගේ තියෙන්නේ මේ 3න් දෙනා අතරේ

2024 ජනපතිවරණේ

  • අනුර

    Votes: 85 67.5%
  • රනිල්

    Votes: 32 25.4%
  • ධම්මික

    Votes: 9 7.1%

  • Total voters
    126

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කවුරු දිනයිද ?

    සජිත් රනිල් එක්ක එකතු වෙනවා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    OeRn5Ot.png
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එළකිරි එකේ සහ FB එකේ නම් අනුර ජනපති වෙනවා 100% sure
    බිම් මට්ටමේ නම් රනිල් හරි ධම්මික
    ධම්මික ට පොහොට්ටුවෙන් හොදට බැක් කරොත් ගේමක් තියෙයි. ඒත් මං හිතාන්නෙ නෑ දම්මිකට එහෙම බොක්කෙන් සප් එකක් හම්බෙයි කියල. එතකොට ඉතින් රනිල් තමා ඉතුරු. තෙල් කරන්ට් දුන්න කළගුණ සලකනවා අනිවා :rofl:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    එළකිරි එකේ සහ FB එකේ නම් අනුර ජනපති වෙනවා 100% sure
    බිම් මට්ටමේ නම් රනිල් හරි ධම්මික
    කෝ පකයෝ එතකොට මහින්ද මහත්තයා, ඌ උබේ අම්මට මයිනෝ පැටව් ගස්සනවද?🤣🤣🤣

    skeleton-meme.gif

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ධම්මික ට පොහොට්ටුවෙන් හොදට බැක් කරොත් ගේමක් තියෙයි. ඒත් මං හිතාන්නෙ නෑ දම්මිකට එහෙම බොක්කෙන් සප් එකක් හම්බෙයි කියල. එතකොට ඉතින් රනිල් තමා ඉතුරු. තෙල් කරන්ට් දුන්න කළගුණ සලකනවා අනිවා :rofl:
    ධම්මික ඉස්සරහට ගෙනැල්ලා මගදී අත අරියි

    ධම්මික මාසයක් ඇමති වෙලා හිටපු කාලේ Passport Online Apply කරන්න පුළුවන් විදියට හදපු එකෙන් අදත් සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්නවා

    කෝ පකයෝ එතකොට මහින්ද මහත්තයා, ඌ උබේ අම්මට මයිනෝ පැටව් ගස්සනවද?🤣🤣🤣

    skeleton-meme.gif
    උඹේ දුක මට හොදට තේරෙනවා සගෝ අපි ඊළග පාර පච අනුර කුමාර ජනාධිපති කරමු කෝ 😛
    ------ Post added on Dec 26, 2023 at 8:21 PM
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ධම්මික මාසයක් ඇමති වෙලා හිටපු කාලේ Passport Online Apply කරන්න පුළුවන් විදියට හදපු එකෙන් අදත් සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්නවා
    ඕවා බලල නම් චන්දෙ දෙන්න නරකයි මචන්.

    මන් එහෙම කියන්නෙ මොකද දන්නවද. දම්මික ජනාධිපති උනාම උට ඔය එක වැඩකටවත් කලින් ලෙවල් එකෙන් ඉනවොල් වෙන්න බෑ නෙ. එතකොට ඒ ෆීල්ඩ් එක බලන්නෙ මොකෙක්හරි ඇමතියෙක්. අපි බලන්න ඕනෙ ඌ වටේ ඉන්න එවුන්ට ඒ කේපබිලිටි එක තියෙනවද, දම්මිකයට ඌව මැනේජ් කරන්න පුළුවන් වෙයිද කියන එකයි.

    අනුර කුමාරට කෙළවෙන තැනත් මේකයි. අපි හිතමු බැරි වෙලාවත් අනුර ජනාදිපති උනා කියල. එත් වැදගත් අමාත්‍යංශ ටික පාලනය කරන්නේ අනුර ළග ඉන්න එවුන්. දැනට පේන විදිහට අනුර ළග ඒ කැලිබර් එකේ එවුන් ඉන්නෙ හෙන ටිකයි. එතකොට අනුර ජනපති උනත් බිම් මට්ටම කචල් ගිහින් වැඩෙ අවුල් වෙලා යනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ධම්මික ඉස්සරහට ගෙනැල්ලා මගදී අත අරියි

    ධම්මික මාසයක් ඇමති වෙලා හිටපු කාලේ Passport Online Apply කරන්න පුළුවන් විදියට හදපු එකෙන් අදත් සෑහෙන්න ප්‍රයෝජනයක් ගන්නවා

    Mongalda ban? PP scene eka patta goo godak. 2weeks kalin podi ekage eka 1day service ganna gihin mamai wifeui paya 4k hitan hitiya document submit karanna. Online appointment system eka nawathala gobbama wadak kaley.

    Anika online apply karana ewala patta delays tiyenawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    Mongalda ban? PP scene eka patta goo godak. 2weeks kalin podi ekage eka 1day service ganna gihin mamai wifeui paya 4k hitan hitiya document submit karanna. Online appointment system eka nawathala gobbama wadak kaley.

    Anika online apply karana ewala patta delays tiyenawa

    දැන් PP ගන්න Office යන්න ඕනේ නැහැ බං
    Online Documents Upload කළා Homagamata ගිහිං Finger Print දුන්නා
    දවස් 10 යෙන් Passport එක ගෙදරට එනවා
    හැබැයි 15 000 ක් ගෙවන්න ඕනේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැන් PP ගන්න Office යන්න ඕනේ නැහැ බං
    Online Documents Upload කළා Homagamata ගිහිං Finger Print දුන්නා
    දවස් 10 යෙන් Passport එක ගෙදරට එනවා
    හැබැයි 15 000 ක් ගෙවන්න ඕනේ
    මෙන්න තියෙනව process එක.

    https://elakiri.com/threads/ඉක්මනින්ම-passport-එක-ගන්න-සියලු-විදි-සහ-වියදම්.2116578/
     
    • Love
    • Like
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ