JVP උන්ගෙන් ආතල් එකක් වගේ හැමෝම අරන් තියෙන්නේ
අපි මාලීමාවට කියලා ස්ටිකර් ගහගෙන හිටියා අපේ ගමන් යන ත්‍රීවීල් කාරයා
අද දවල් එනකොට ඒ ස්ටිකර් එක නැහැ මම ඇහුවා මොකෝ ස්ටිකර් එක නැත්තේ කියලා ඌ කියනවා ගෙදර පොඩි එකා ගලවලා ලු
පොඩි එවුන්ට ස්ටිකර් ගලවන්න බැහැ පොර නෝන්ඩිය නිසා හිමීට ගලවලා
ba.. mama denne seelarathana hamuduruwonta.සජිත් මහත්තයට දීපන්

මමත් උගෙන් පොඩි ආතල් එකක් ගත්තාJVP උන්ගෙන් ආතල් එකක් වගේ හැමෝම අරන් තියෙන්නේ
ow dan wenas wela, Sajiyata ralla yanneදැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.
දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?
දැන් කඩ වල ඒ වගේම ත්‍රීවිල් කාරයෝ ඔකොම වගේ දැන් කතා කරන්නේ සජිත් ගැනයි රනිල් ගැනයි විතරයි
ගොඩක් තැන් වල කතා වෙනවා මේ පාර සජිත් තමා කියල දිනන්නේ
දැන් ජ.වී.පෙ ගැන කතා කරන එකෙක් හොයගන්න නෑ මගේ නෑයෝ කියනවා මේ පාර සජිත්ට දෙනවා ඌ අල කොලොත් ඊලග පහ ජ.වී.පෙ දෙනවා කියලා. ත්‍රීවිල් කාරයෝ දැන් නැග්ග තැන ඉදලා මේ දෙන්නා ගැනම කතා කරනවා.
දැන් තරගේ තියෙන්නේ රනිල් සජිත් අතර වගේ උබලගේ පැති වල කොහොමද තත්වය ?
මමනම් සල්ලි වලට පොස්ට් දාන්නේ නැහැ බන්
මට සල්ලි තියෙනවා , හොස්ටින් වලට අමතරව දැන් මට තව IT නොවන බිස්නස් එකක් තියෙනවා.
ඒ මොකක්ත ඒ?මමනම් සල්ලි වලට පොස්ට් දාන්නේ නැහැ බන්
මට සල්ලි තියෙනවා , හොස්ටින් වලට අමතරව දැන් මට තව IT නොවන බිස්නස් එකක් තියෙනවා.
Mu maha gas ponnayek ban.. heen nuulen kade yanawa1.
![]()
2. https://elakiri.com/threads/මේකේ-පොස්ට්-එකක්-දාලා-වෙච-වැඩේ.2167157/
![]()
ඉතිං දැන් උබ තේරුම් ගත්ත කිව්වට තේරුම් අරන් නෑ නෙ. උබේ දේශපාලන මතේ මේකෙ දැම්මම ඒක උබේ බිස්නස් එකට බලපානව නම් ඒක දරාගන්න බැරි නම් ආයේ උබ මේකෙ ඇවිත් අනේ මට පුකේ ඇරියෝ කියල thread දාගෙන වැලලෙන්න එපා ආයෙ.
බිස්නස් එකද ? පරිගණක කෑලි විකුනනවා. මට නුගේගොඩ පැත්තේ කඩ කාරයෙක් සෙට් වුනාඒ මොකක්ත ඒ?
ඉතින් බන් උබලා කඩේ යන්නේ අනුරටMu maha gas ponnayek ban.. heen nuulen kade yanawa