kohomada weight loss karagaththe bn?
නමුත් මං දන්න යම් කිසි ටිප්ස් හා ට්‍රික්ස් මට ඔයාලත් එක්ක බෙදා හදා ගන්න පුලුව්නි යම් කිසි කෙනෙක් අහනවනම් මට කොච්චර කාලයක් වැය උනාද මගේ තරබාරු බව පාලනය කරගන මට මාස 6ක කාලයක් තුල හැකි වුනා කිලෝ 50 ක ප්‍රමානයක් අඩු කරගන්න
ඒ සඳහා එම මාස 6 තුල මගේ කැපවීම 100% කිව්වොත් මම නිවැරදියි ඔව් ඔව් කෙනෙකුට ටිකක් විස්වාස කරන්න අමාරුයි තමයි නමුත් ඒක තමයි ඇත්ත ඒ සඳහා අවශ්‍යනම් මට සාක්ශි සපයන්නත් මට පුලුවන්
හේතුව විදෙස් ගතවීමට සිදු වුනා නමුත් මම පුරුදු වූ එම ජීවන රටාව බාදක මැද්දේ උනත් පුලුවන් ආකාරයට පවත්වාගෙන ගියා අන්තිමේදී මට කිලෝ 70ක් පමන ප්‍රමානයක් මගේ බර මට අඩු කර ගැනී මට පුලුවන් උනා
ඒ වගේම එලකිරි එකේ ඉන්නව අපිට ගොඩක් දේවල් කියල දෙන්න පුලුවන් Nutritionist, Gym Instructors, Personal Trainers වගේ වටින පුද්ගලයින් ඉතින් මන් ඒ අයටත් ආරාධනා කරනවා ඔබගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න කියලා අපේම සහෝදර සහෝදරියන්ට උදව්ව්ක් වශයෙන් 
මම දැන් අවරුදු 2 කට කලින් මහත නැහැ මචන්. දැන් නම් ටිකක් මහතයි. මහතයි කියන්නේ බඩ
තමයි. ජොබ් එක නිසා මේක වුනේ. එක තැන වාඩිවෙලා කීබෝඩ් එකක් බාදගෙන ඉන්න එකනේ
වෙන්නේ.. දැන් නම් ජිම් යනවා. ඊට අමතරව කරන්න ඕනි දේවල් කියපන්කො.. කෑම එහෙම ගැන.
gastritis හදාගන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් diet plan එකක් වුනත් කමක් නැහැ..
එකේGm diet