තරබාරු බවින් අත්මිදෙන්න

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ela ela daapan..
    Kettu wenna kiyala gym giya 10KG adu una.
    Dengu hadila idala nawatthuwa maasa 3kata dan 15KG withara wadi wela..

    :baffled::baffled::baffled::baffled:
     

    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    බොහොම ස්තූතියි ලැබුනු ප්‍රතිචාර වලට මේ ගමන ආරම්භ කරන්න ලොකු ශක්තියක් ඔයාලගෙ අදහස්. මුලින්ම කියන්න ඕනෙ මේක එක ක්‍රමයක්වත් නැත්තම් මැජික් එකක් වත් නෙවෙයි මගේ කැපවීමක ප්‍රතිඵල තමයි අද දවසේ මට ලැබිල තියෙන්නේ ඒක නිසා කවුරුන් හරි කෙනෙක් කෙටි මං (short cuts) හොයනවා නම් මට කියන්න තියෙන්නේ සමාවෙන්න එහෙම කෙටි ක්‍රම මන් ලඟ නැහැ කියලා :confused: නමුත් මං දන්න යම් කිසි ටිප්ස් හා ට්‍රික්ස් මට ඔයාලත් එක්ක බෙදා හදා ගන්න පුලුව්නි යම් කිසි කෙනෙක් අහනවනම් මට කොච්චර කාලයක් වැය උනාද මගේ තරබාරු බව පාලනය කරගන මට මාස 6ක කාලයක් තුල හැකි වුනා කිලෝ 50 ක ප්‍රමානයක් අඩු කරගන්න :yes: ඒ සඳහා එම මාස 6 තුල මගේ කැපවීම 100% කිව්වොත් මම නිවැරදියි ඔව් ඔව් කෙනෙකුට ටිකක් විස්වාස කරන්න අමාරුයි තමයි නමුත් ඒක තමයි ඇත්ත ඒ සඳහා අවශ්‍යනම් මට සාක්ශි සපයන්නත් මට පුලුවන්
    ඉතිරි කිලෝ 20 ක පමන ප්‍රමානයක් (මන් කලින් ලිපියේ සඳහන් කල ආකාරයට කලින් පැවතුනු බර කිලෝ 148.6 - දැනට පවතින බර කිලෝ 78 = අඩු කරගත් බර කිලෝ 70) මට එතරම් කැපවීමක් යොදවන්න නොහැකි වුනා :sorry:හේතුව විදෙස් ගතවීමට සිදු වුනා නමුත් මම පුරුදු වූ එම ජීවන රටාව බාදක මැද්දේ උනත් පුලුවන් ආකාරයට පවත්වාගෙන ගියා අන්තිමේදී මට කිලෝ 70ක් පමන ප්‍රමානයක් මගේ බර මට අඩු කර ගැනී මට පුලුවන් උනා
    ඒ වගේම තවත් දෙයක් දැනට මම වෙනත් රටක රැකියා කටයුතු වල නිරත වෙලා සිටින නිසා තරමක කාර්ය බහුල තත්ත්වයක් තියෙනවා නමුත් මට හැකි පමනින් තොරතුරු ඔයාලට ලබාදෙන්න උත්සහ කරනවා ඒ වගේම කියන්න ඕනෙ ප්‍රමාද වීම් ගැන මාසමග අමනාප නොවන්න කියලා

    ඉදිරියට යන්නට මත්තෙන් ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා මම මෙතනදි බෙදා හදා ගන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් හා මම ඉගෙන ගත්තු දේවල් මගෙන් යම් අඩුපාඩු උනොත් ඒවා නිවැරදි කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.. :D ඒ වගේම එලකිරි එකේ ඉන්නව අපිට ගොඩක් දේවල් කියල දෙන්න පුලුවන් Nutritionist, Gym Instructors, Personal Trainers වගේ වටින පුද්ගලයින් ඉතින් මන් ඒ අයටත් ආරාධනා කරනවා ඔබගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න කියලා අපේම සහෝදර සහෝදරියන්ට උදව්ව්ක් වශයෙන් :cool:

    මම දැක්කා මීට පෙර ත්‍රෙඩ් දෙකක් අපේ සහෝදරයෙක්(diwarathne ) විසින් ලියලා තියෙනවා ඒවා ඉතා වැදගත් නොකියවපු කෙනෙක් ඉන්නවනම් එම ත්‍රෙඩ් දෙක මුලින්ම කියවල ඉන්න කියල ඉල්ලීමක් කරනවා

    මහත_අයට http://www.elakiri.lk/forum/showthread.php?t=1744674

    මහත_අයට 2http://www.elakiri.lk/forum/showthread.php?t=1744676

    මීලඟ ලිපියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නව ඔබට ජය
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    මම දැන් අවරුදු 2 කට කලින් මහත නැහැ මචන්. දැන් නම් ටිකක් මහතයි. මහතයි කියන්නේ බඩ
    තමයි. ජොබ් එක නිසා මේක වුනේ. එක තැන වාඩිවෙලා කීබෝඩ් එකක් බාදගෙන ඉන්න එකනේ
    වෙන්නේ.. දැන් නම් ජිම් යනවා. ඊට අමතරව කරන්න ඕනි දේවල් කියපන්කො.. කෑම එහෙම ගැන.
    gastritis හදාගන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් diet plan එකක් වුනත් කමක් නැහැ.. :eek:
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මම දැන් අවරුදු 2 කට කලින් මහත නැහැ මචන්. දැන් නම් ටිකක් මහතයි. මහතයි කියන්නේ බඩ
    තමයි. ජොබ් එක නිසා මේක වුනේ. එක තැන වාඩිවෙලා කීබෝඩ් එකක් බාදගෙන ඉන්න එකනේ
    වෙන්නේ.. දැන් නම් ජිම් යනවා. ඊට අමතරව කරන්න ඕනි දේවල් කියපන්කො.. කෑම එහෙම ගැන.
    gastritis හදාගන්නේ නැතුව ගොඩ දාගන්න පුළුවන් diet plan එකක් වුනත් කමක් නැහැ.. :eek:

    Gm diet