තරබාරු බවින් අත්මිදෙන්න
මේ දවස් වල ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන මාතෘකාවක් තමයි තරබාරු කම (ගංවතුර සහ ආයුධ ගබඩාවේ පිපිරීම හැරිනම හොඳේ
)ඉතින් මන් හිතුව අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න ඕනෙ කියල කොහොමද මේ තරබාරු බව පාලනය කරගන්නෙ කියල
තරබාරු බව කියල මන් මෙතනදී අදහස් කරන්නේ ශරීරයේ පැවතිය යුතු නියමිත බරට වඩා කිලෝ 10ක් හෝ ඊට වඩා ඕනෑම ප්රමානයකින් බරක් තිබීම ගැනයි
තරබාරු කම හුදෙක්ම සෞඛ්‍යමය ගැටලුවක් පමනක් නොවෙයි එය මානසිකව ඉතාම තදින්ම බලපාන මානසික ගැටලුවක් බව කිව්වොත් මා නිවැරදි කියල මන් හිතනවා
තරබාරු බවින් පෙලෙන අය ඔවුන් කෙතරම් මානසික පීඩාවකින් පෙලෙනවාද යන්න කවදාවත් සමාජයට පෙන්වන්නේ නැති බව මා පෞද්ගලිකවම දන්නා කරුනක්
මේ ත්‍රෙඩ් එක ලියන මමද ටික කලකට පෙර අධික තරබාරු බවින් පෙලුනු කෙනෙක් නමුත් මේ වනවිට බොහෝ සෙයින් එම තත්වය පාලනය කරගත් අයෙක් බව සදහන් කල යුතුයි.මගේ තරබාරු බව නිසා මම මුහුන දුන් ගැටලු අනන්තයි අප්‍රමානයි සමාජය ඉදිරියේ ඇතිවුනු අපහසුතා එමටයි
මීට කලකට පෙර මගේ බර කිලෝ 148.6 වුනු අතර
දැන් බර කිලෝ 78 බව සතුටින් කියන්න කැමති
මම මේ ත්‍රඩ් එක ලියන්න හිතුවෙ මම වගේම තරබාරු බව නිසා මානසිකව පීඩා විඳින මගේ සහෝදර සහෝදරියන්ට උදව් කරන්න මම මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මම ලබාගත්තු අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්නයි
මේ හැමදේකටම කලින් මම ඔයාලගෙන් දැනගන්න කැමතියි මේ අදහස ගැන ඔයාලට දැනෙන දේ ගැන කොටින්ම කිව්වොත් මේ වගේ ත්‍රෙඩ් එකක් කරගෙන යන්න ඔයාලගේ තියෙන කැමැත්ත අකමැත්ත ගැන
මේ දවස් වල ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙන මාතෘකාවක් තමයි තරබාරු කම (ගංවතුර සහ ආයුධ ගබඩාවේ පිපිරීම හැරිනම හොඳේ
)ඉතින් මන් හිතුව අලුත් ත්‍රෙඩ් එකක් පටන් ගන්න ඕනෙ කියල කොහොමද මේ තරබාරු බව පාලනය කරගන්නෙ කියලතරබාරු බව කියල මන් මෙතනදී අදහස් කරන්නේ ශරීරයේ පැවතිය යුතු නියමිත බරට වඩා කිලෝ 10ක් හෝ ඊට වඩා ඕනෑම ප්රමානයකින් බරක් තිබීම ගැනයි