හා අයියේ
![]()
උබ නම් නියමයි කොල්ලෝ.මම උබට සමාව දෙනවා.බය නොවී හිටපන්.

හා අයියේ
![]()

උබ මොකෝ සොත්තියට හිනාවෙන්නේ.උබ තාමත් වැටුනේ නැද්ද?.ඔහොම තමයි බන්,සමහර උන්ට ටිකක් පරක්කු වෙනවා.![]()


මොකක්ද ඒ කියපු අලුගුත්තේරු කතාවේ තේරුම ? 
කනට කරලා කියපන්.කූලත් හොරෙන් අහගෙන ඉන්නේ.සොත්ති මාටිං;9937923 said:පොඩ්ඩක් හිටහන් ඉතුරුටික කියන්න![]()

1 ඉදන් 10 ට ගනන් කරපන්.මොකක්ද ඒ කියපු අලුගුත්තේරු කතාවේ තේරුම ?
![]()

කනට කරලා කියපන්.කූලත් හොරෙන් අහගෙන ඉන්නේ.![]()
කනට කරලා කියපන්.කූලත් හොරෙන් අහගෙන ඉන්නේ.![]()



1 ඉදන් 10 ට ගනන් කරපන්.![]()

නොදකින් මූ නම් වැස්සකට වත් ඉස්කෝලෙකට ගිය එකෙක් නෙමේ.එක , දෙක , හතර , හය , හත , දහය![]()



සොත්ති මාටිං;9937981 said:මම කොස් වල්ලක එල්ලිලා ඉදලා තොගේ ජම්බු ගහේ එල්ලුනේ!

නොදකින් මූ නම් වැස්සකට වත් ඉස්කෝලෙකට ගිය එකෙක් නෙමේ.![]()

උඹ ගණන් කරන්න දන්නේ නෑ කියල මම මොනා කරන්නද 

සොත්ති මාටිං;9938003 said:හොද වෙලාවට ගියේ


