තරහහර මෙතනින් පිටකරන්න

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ මොකෝ සොත්තියට හිනාවෙන්නේ.උබ තාමත් වැ‍ටුනේ නැද්ද?.ඔහොම තමයි බන්,සමහර උන්ට ටිකක් පරක්කු වෙනවා.:yes::yes::shocked::shocked::shocked:

    :shocked::shocked::shocked: මොකක්ද ඒ කියපු අලුගුත්තේරු කතාවේ තේරුම ? :frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නොදකින් මූ නම් වැස්සකට වත් ඉස්කෝලෙකට ගිය එකෙක් නෙමේ.:sorry::sorry::sorry:

    මොකක්ද යකොව් කිව්වේ :angry::angry: උඹ ගණන් කරන්න දන්නේ නෑ කියල මම මොනා කරන්නද :growl::growl:

    සොත්ති මාටිං;9938003 said:
    හොද වෙලාවට ගියේ

    :yes::lol::lol: