අපෝ මේ වේසිගෙ පුතාගෙ මූසල කමම ඇති කෙලවෙන්න.
අපෝ මේ වේසිගෙ පුතාගෙ මූසල කමම ඇති කෙලවෙන්න.
පහුගිය දවස් වල කැලනි ගගේ මිනී කීපයක් පා උනානෑ බන්. ගමක් ඉස්කෝලෙක උන්ත් මෙහෙම දෙයක් උනොත් මුලින් කතා කරන්නේ ඉස්කෝලේ බස් එක ගැන තමයි.
ඒක ගැන පොදුවේ කතා කරන්න පුලුවන් නිසා.
වැන් එකේ ගියේ මොකක් හරි තැනක සෙට් එකක් නම් , ජනප්‍රිය උන් ටිකක් නම් උන් ගැන කතා කරනවා මුලින්ම නිව්ස් එකක් විදියට.
දැන් අද දවසේ යන නිව්ස් ටික අරන් බලපං කෝ.
අද කතා කරන්නේ ඇත්තටම හානි වෙච්ච උන් ගැන. මොකාද වැරදි , අර නැතිවෙච්ච මිනිස්සු කොහේ කට්ටියක් ද වගේ දේවල්
නිව්ස් එකක් මුලින් යද්දී හයිලයිට් කරල දෙන ටික ගැන තමයි ඉතින් මිනිස්සු කතා කරන්නේ...
මේකනේ බන්.. ලංකාවෙ මීඩියා බලන්නෙ කොහොමහරි නිව්ස් එක ප්‍රමෝට් වෙන විදියට වයිරල් කරගන්නනෙ..වාර්තා වෙන නෙවෙයි bro මුං වාර්තා කරපු විදිහ වැරදියි.. ලංකාවේ පකේ මාධ්‍යවල සැලකිල්ල පේනවා නේද මේ සිද්ධියෙන්?
නෑ බන්. ගමක් ඉස්කෝලෙක උන්ත් මෙහෙම දෙයක් උනොත් මුලින් කතා කරන්නේ ඉස්කෝලේ බස් එක ගැන තමයි.
ඒක ගැන පොදුවේ කතා කරන්න පුලුවන් නිසා.
වැන් එකේ ගියේ මොකක් හරි තැනක සෙට් එකක් නම් , ජනප්‍රිය උන් ටිකක් නම් උන් ගැන කතා කරනවා මුලින්ම නිව්ස් එකක් විදියට.
දැන් අද දවසේ යන නිව්ස් ටික අරන් බලපං කෝ.
අද කතා කරන්නේ ඇත්තටම හානි වෙච්ච උන් ගැන. මොකාද වැරදි , අර නැතිවෙච්ච මිනිස්සු කොහේ කට්ටියක් ද වගේ දේවල්
නිව්ස් එකක් මුලින් යද්දී හයිලයිට් කරල දෙන ටික ගැන තමයි ඉතින් මිනිස්සු කතා කරන්නේ...
හරිනේ බන්. බස් අනතුරෙන් පාසල් සිසුන් මැරිලා නෑ නේ. බස් කියලා දාල තියෙන්නේ.වෑන් එකේ ඉඳලා මරුන පාසැල් සිසුන් මුන්ට පාසැල් සිසුන් නෙවෙයි වෙන මොක්කු හරි විදියට පේනවා ඇත්තේ
me pakata kiyanna one mulinma unge wathuwala inna ewunta pahasukam denna kiyala.මචන් මේ News දාන විදියේ පොඩි අව්ලක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද ? ඇයි වෑන් එකේ ගියේ මිනිස්සු නෙවෙයිද බන්? වෑන් එකෙ හිටපු පාසැල් ලමයි මැරිලා එහන කතාවක් නෑ ,
වෑන් එකේ 6 ක් මැරිලා බස් එකේ කාටවත් තුවාල නෑ සීරීම් විතරයි
හද්දා පිටිසර ගමක ඉස්කෝලයක් ඔහොම වුණා නම් tv channel වලින්වත් ඔච්චර උලුප්පන්නේ නැහැ
මේවනතෙක් හැම social media post එකකම තියෙන්නේ තර්ස්ටන් එකේ එවුන් ගැන හොයලා, උන්ට සුව පතලා
උන් ගියපු බස් එකේ වැරැද්දෙන්, මැරුණු අනිත් උන් ගැන කතාවක් නෑ
හද්දා පිටිසර ගමක ඉස්කෝලයක ළමයින්ට ඔය වගේ දෙයක් උනා නම් දේශපාලුවෝ මේ වගේ සලකාවි කියලා උඹලා හිතනවද
![]()
සිසුන්ට බරපතළ තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් කොළඹට රැගෙන ඒම සඳහා ගුවන් පහසුකම් ද කඩිනමින් සලසන ලෙස ජනාධිපතිවරයා ගුවන් හමුදාවට උපදෙස් දී ඇත.
https://sinhala.adaderana.lk/news/177501/නානුඔය-මාරක-අනතුර-ගැන-විශේෂ-දැනුම්දීමක්
හරිනේ බන්. බස් අනතුරෙන් පාසල් සිසුන් මැරිලා නෑ නේ. බස් කියලා දාල තියෙන්නේ.
ඔහොම නැතුව "බස් අනතුරෙන් වෑන් රියේ කුඩා ළමයි දෙන්නෙක්" කියලා දැම්මත් බස් කෑල්ලයි ළමයි කෑල්ලයි අල්ලාගෙන වෙනම නිව්ස් ටිකක් හදාගන්නවා අපේ උන්.
meka narrow wenne kohomada ban dan Main road ekane.Should be hanged if it was true. Also explains why they have taken this narrow dangerous road just to shorten 5km from total distance. Teachers are equally responsible.