තර්ස්ටන් විද්‍යාලයේ ළමයින් ගේ අනතුර ගැන පසු විපරම

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    FEcjHh7XMAIgPDh
    අපෝ මේ වේසිගෙ පුතාගෙ මූසල කමම ඇති කෙලවෙන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නෑ බන්. ගමක් ඉස්කෝලෙක උන්ත් මෙහෙම දෙයක් උනොත් මුලින් කතා කරන්නේ ඉස්කෝලේ බස් එක ගැන තමයි.
    ඒක ගැන පොදුවේ කතා කරන්න පුලුවන් නිසා.
    වැන් එකේ ගියේ මොකක් හරි තැනක සෙට් එකක් නම් , ජනප්‍රිය උන් ටිකක් නම් උන් ගැන කතා කරනවා මුලින්ම නිව්ස් එකක් විදියට.


    දැන් අද දවසේ යන නිව්ස් ටික අරන් බලපං කෝ.
    අද කතා කරන්නේ ඇත්තටම හානි වෙච්ච උන් ගැන. මොකාද වැරදි , අර නැතිවෙච්ච මිනිස්සු කොහේ කට්ටියක් ද වගේ දේවල්

    නිව්ස් එකක් මුලින් යද්දී හයිලයිට් කරල දෙන ටික ගැන තමයි ඉතින් මිනිස්සු කතා කරන්නේ...
    පහුගිය දවස් වල කැලනි ගගේ මිනී කීපයක් පා උනා
    කාටවත් ගානක් තිබ්බද?
    ත්‍රේඩ් වැටුනේ සාෆ්ටර් මලේ කොහොමද කියලා විතරයි

    අඩු කුලේ දුප්පත් උන්ට මොනව වෙනවද කියන එක කාටත් වැඩක් නෑ

    Evolution Thumbs Up GIF by MOODMAN
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    lankawe un gana kathakarala wadk na kalakanni jathiyak specially sinhalu kiyanne sattu wage
    manussyekta mehe un value ekak denne salli thiyana thram matha use karana vehicle ekai adina paladina widhai wage dewal matha


    man dakka ganiyek post ekakata comment karala thiyanawa ara school lamai marila nathnmm awulk na kyala thawa ekek comment krala thibba na marila kiyala eki aye kiyala thibba na e van eke ayalu marila thiyenne awulk nalu onna okai lankawe tatwe typical sinhala attitudes.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකනේ බන් ..

    තර්ස්ටන් ඉස්කෝලේ ළමයි නෙවෙයි මොන ඉස්කෝලේ ළමයි ගියත් අනතුරක් උනා කිව්වම දුකයි...7ක් මැරුණා කිව්වම ගොඩක් අය හිතුවේ ( මමත් ඇතුළුව ) ඉස්කෝලේ ළමයි කියලා..මටත් අව්ල් උනා....ඒ ඉස්කෝලේ නිසා නෙවෙයි ....ළමයි නිසා ....මොකද 99% ක් බස් එකක් අනතුරට පත්වෙනවා නම් එකේ වැරැද්ද කාලකන්නි බස් රියදුරාගේ ...නොසැලකිලිමත්කම නිසා


    මුලින් නිව්ස් එකේ කිව්වෙත් නැහැ වැන් සහ ත්‍රිවිල් එකක් වැදිලා කියලා ..බස් එක ප්‍රපාතයකට ගිහිල්ලා කියලා කිව්වේ ...( කියපු තරම් පැල්ලමක් නෙවෙයි එක )...

    වෑන් එකේ හැටි දැක්කම පේනවා බස් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ...වෑන් එකේ සිට් තිබ්බේ පාරේ ...වැන් එකක් කියලා හොයාගන්නවත් බැහැ ...වැන් එකේ ඉදලා මරුන අය අතර අවුරුදු 2-3 ක ළමයෙක් ඉන්නවා කියලා කිව්වම පට්ටම දුකයි....


    අවසානයේ කියන්න තියෙන්නේ මෙච්චරයි...ඔය බස් එකේ එක ප x x x ක් හිටියේ නැද්ද මේ වගේ පොඩි පාරක හෙමිට යමු කියන්න...ගුරුවරයෙක්වත්...?

    DJ ගෙන, smoke ගෙන නට නටා යන්න විටරද උන්ට සිහිය තිබ්බේ ?

    ඔය මරණ වලට බස් රියදුරු විතරක් නෙවෙයි...බස් එකේ හිටපු හැමෝම වග කියන්න ඕනි.....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,143
    113
    Dubai
    මේ ගැන නම් කියලා වැඩක් නෑ බන්. කලකිරෙනවා අපේ රටේ මිනිස්සු ගැන. බස් එකේ ගිය දරුවොන්ගේ ජීවිත බේරුන එක ලොකු දෙයක්. නමුත් ඒ ඇක්සිඩන්ට් එකෙන් නැති උන 7 ගැනවත් ඒ අතරේ හිටපු දරුවෝ 3 දෙනා ගැනවත් රටේ ඉහලම පුටුවේ ඉන්න එකයි රටේ පහලම මිනිහයි, මීඩියා කාරයොයි කිසිම සැලකීමක් දක්වන්නේ නෑ කියලා දකින නිව්ස් වලිනුයි සමාජ මාධ්‍යයෙනුයි පේනවා බන්. බලපන් මේ ලංකාදීපේ දාලා තිබුන නිව්ස් එක. ජනාධිපති දීපු උපදෙස.

    Ac1.jpg


    මේ උපදෙස දෙන්න තිබුනේ මෙහෙම නෙවෙයි නේද? අනතුරින් බරපතළ තුවාල ලැබූ සියළුම දෙනා කොළඹ ගේන්න ගුවන් හමුදා සහය දෙන්න කියලා උපදෙසක් දීගන්න බැරි උනාද? කොළඹට කිරි ගමට කැකිරි නියාය රටේ පාලකයො ආයෙමත් පෙන්නපු අසික්කිතම හිරිකිතම සිදුවීම.
    මේ FB එකේ ශෙයා වෙච්ච තව කොමන්ට් එකක්


    Ac2.jpg


    ඉතින් හිතපල්ලා රට ගැන. රටේ මිනිස්සු ගැන. මොකක් හරි අනුහසකින් බස් එකේ ගිය දරුවොන්ගේ ජීවිත බේරුන එක ලොකුම ලොකු දෙයක්. ඒත් මේ නැති උන අනික් හත් දෙනා ගැනවත් වෑන් එකේ ගිහින් බරපතල තුවාල වෙච්ච අය ගැන කතාවක් නැත්තේ ඇයි. සිංහල වේවා, මුස්ලිම් වේවා දෙමල වේවා මේත් මිනිස්සු බන්. සමහරවිට දවසක බස් ඩ්‍රැයිවර් මේ සියළුම වරදවල් බස් එකේ බ්‍රේක් වලට පවරලා හැම දේකින්ම නිදොස් කොට නිදහස් වෙයි. බර වාහන යන්න බැරි පාරක බස් එක දාලා හැම දෙනාවම බරපතල අවදානමකට දාපු සමාව දෙන්න බැරි වරදක් කරපු මේ බස් ඩ්‍රැයිවර් බස් එකේ තිරිංග ක්‍රියා විරහිත වෙලා තියද්දී බස් එකේ හිටපු දරුවොන්ගේ ජීවිත බේරගත්ත සුපිරි වීරයෙක් බවටත් පත්වෙයි.

    මම උඹලට අනාවැකියක් කියන්නද. මේ පෝස්ට් එක තව අව් රුදු 100 කටත් වලංගුයි. මේක සේව් කරලා තියා ගනිල්ලා. අනාගතයේ දවසක බලපල්ලා.
    තව ශතවර්ෂ ගනනාවක් ගිහිල්ලා මේ ලෝකේ විනාශ වෙන දවස් වෙනකලුත් අපේ මේ රටේ ප්‍රශ්න මේ විදියටම තියේවි. අනික් හැම රටක්ම පට්ට විදියට දියුනු වෙලා ඉහලම තැන් වල තියෙද්දී අපේ රට විතරක් මෙහෙමම තියේවී. මේ ප්‍රධාන පක්ෂ ටිකම එහෙට මෙහෙට මාරු වෙවී රටේ දේශපාලකයෝ මේ විදියටම මිනිස්සුන්ව අන්ද අන්ද රටේ ධනය සූරගෙන කාවි. මිනිස්සු මේ විදියටම දේශපාලකයොන්ට කතිරේ ගහගෙන හුරේ දාගෙන පෝලිම් වලයි කන්න නැතුවයි දුක් විඳීවි. මේකට හේතුව උඹලම හිතලා උඹලම තේරුම් ගනිල්ලා.
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔය පාසැල් වලට ඕල්ඩ් ස්ටුඩන්ට්ස් යුනියන් වගේ දුන්නු ජපන් බස් තියෙනවා . ඒවා වලින් යන්නේ නැතිව හයර් කරපු ලේලන්ඩ් තඩි වල යන්නේ මොකද?
     
    • Like
    Reactions: Gunther

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    වාර්තා වෙන නෙවෙයි bro මුං වාර්තා කරපු විදිහ වැරදියි.. ලංකාවේ පකේ මාධ්‍යවල සැලකිල්ල පේනවා නේද මේ සිද්ධියෙන්?
    මේකනේ බන්.. ලංකාවෙ මීඩියා බලන්නෙ කොහොමහරි නිව්ස් එක ප්‍රමෝට් වෙන විදියට වයිරල් කරගන්නනෙ..
    ඉතින් ඔතන ප්‍රසිද්ද ඉස්කෝලෙ තර්ස්ටන් එක නිසා උන් ඒක අල්ලන් නිව්ස් එක දානව..
    මේ කාලකන්නි මාධ්‍ය සංස්කෘතිය තමයි වෙනස් වෙන්න ඕන
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නෑ බන්. ගමක් ඉස්කෝලෙක උන්ත් මෙහෙම දෙයක් උනොත් මුලින් කතා කරන්නේ ඉස්කෝලේ බස් එක ගැන තමයි.
    ඒක ගැන පොදුවේ කතා කරන්න පුලුවන් නිසා.
    වැන් එකේ ගියේ මොකක් හරි තැනක සෙට් එකක් නම් , ජනප්‍රිය උන් ටිකක් නම් උන් ගැන කතා කරනවා මුලින්ම නිව්ස් එකක් විදියට.


    දැන් අද දවසේ යන නිව්ස් ටික අරන් බලපං කෝ.
    අද කතා කරන්නේ ඇත්තටම හානි වෙච්ච උන් ගැන. මොකාද වැරදි , අර නැතිවෙච්ච මිනිස්සු කොහේ කට්ටියක් ද වගේ දේවල්

    නිව්ස් එකක් මුලින් යද්දී හයිලයිට් කරල දෙන ටික ගැන තමයි ඉතින් මිනිස්සු කතා කරන්නේ...


    MlZmSSc.jpg

    වෑන් එකේ ඉඳලා මරුන පාසැල් සිසුන් මුන්ට පාසැල් සිසුන් නෙවෙයි වෙන මොක්කු හරි විදියට පේනවා ඇත්තේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,042
    167,884
    113
    එකමත් එක රටක
    වෑන් එකේ ඉඳලා මරුන පාසැල් සිසුන් මුන්ට පාසැල් සිසුන් නෙවෙයි වෙන මොක්කු හරි විදියට පේනවා ඇත්තේ
    හරිනේ බන්. බස් අනතුරෙන් පාසල් සිසුන් මැරිලා නෑ නේ. බස් කියලා දාල තියෙන්නේ.
    ඔහොම නැතුව "බස් අනතුරෙන් වෑන් රියේ කුඩා ළමයි දෙන්නෙක්" කියලා දැම්මත් බස් කෑල්ලයි ළමයි කෑල්ලයි අල්ලාගෙන වෙනම නිව්ස් ටිකක් හදාගන්නවා අපේ උන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මචන් මේ News දාන විදියේ පොඩි අව්ලක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද ? ඇයි වෑන් එකේ ගියේ මිනිස්සු නෙවෙයිද බන්? වෑන් එකෙ හිටපු පාසැල් ලමයි මැරිලා එහන කතාවක් නෑ ,
    වෑන් එකේ 6 ක් මැරිලා බස් එකේ කාටවත් තුවාල නෑ සීරීම් විතරයි
    හද්දා පිටිසර ගමක ඉස්කෝලයක් ඔහොම වුණා නම් tv channel වලින්වත් ඔච්චර උලුප්පන්නේ නැහැ
    මේවනතෙක් හැම social media post එකකම තියෙන්නේ තර්ස්ටන් එකේ එවුන් ගැන හොයලා, උන්ට සුව පතලා
    උන් ගියපු බස් එකේ වැරැද්දෙන්, මැරුණු අනිත් උන් ගැන කතාවක් නෑ


    හද්දා පිටිසර ගමක ඉස්කෝලයක ළමයින්ට ඔය වගේ දෙයක් උනා නම් දේශපාලුවෝ මේ වගේ සලකාවි කියලා උඹලා හිතනවද

    image.png


    සිසුන්ට බරපතළ තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් කොළඹට රැගෙන ඒම සඳහා ගුවන් පහසුකම් ද කඩිනමින් සලසන ලෙස ජනාධිපතිවරයා ගුවන් හමුදාවට උපදෙස් දී ඇත.

    https://sinhala.adaderana.lk/news/177501/නානුඔය-මාරක-අනතුර-ගැන-විශේෂ-දැනුම්දීමක්
    me pakata kiyanna one mulinma unge wathuwala inna ewunta pahasukam denna kiyala.
     
    • Like
    Reactions: Stimulus mind

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හරිනේ බන්. බස් අනතුරෙන් පාසල් සිසුන් මැරිලා නෑ නේ. බස් කියලා දාල තියෙන්නේ.
    ඔහොම නැතුව "බස් අනතුරෙන් වෑන් රියේ කුඩා ළමයි දෙන්නෙක්" කියලා දැම්මත් බස් කෑල්ලයි ළමයි කෑල්ලයි අල්ලාගෙන වෙනම නිව්ස් ටිකක් හදාගන්නවා අපේ උන්.
    xcSlRP9.png


    මේ අද උදේ 10.30ට විතර ගහපු news එකක් මේක කොහොමද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113