තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ පන්නිපිටිය අනතුරේ CCTV දර්ශන...

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මටත් ඔය වගේම වැඩක් උනා. හැබැයි වදින්නෙ නැතුව මම් කාර් එක කපලා බේරුනා. උන් දෙන්නා ආපහු හරවන් ඇවිල්ලා මට ගහන්න ගියා. මැරයෝ දෙන්නෙක් වගේ ඇඟ පත තියෙන උන්. මගේ වැරැද්දක් නැති උනත් කට ගහන් ගියේ නෑ. මම් වචනයක් වත් නොකියා බලන් හිටියා. මගෙන් රෙස්පොන්ස් එකක් නැති හින්දා උන් යන්න ගියා.

    පාරෙ සීන් එක දැක්ක මිනිස්සු හිටියත් එකෙක්වත් කිට්ටු උනේ නෑ. උන් ගියාට පස්සෙ ළඟට ඇවිල්ලා උන්ට බැන්නා. එහෙම ශේප් වෙන්න වෙලා තියෙන්නෙ දැන් කාලෙ වැරැද්දක් නැතුවත්.
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    race ekak da yanne? mulin ena bike eke head light dalath ne wage. oya pare accident wedyi.
    oya pare harima amarui normal
    Time eke drive kerenne mona hethuwakda kiyala hitha ganna ba harima guilty feel ekak Enawa drive keraddi. Haiyen yanna bayayi kochchara pare ida tibbath. Oya wage parawal umbalata set wela nadda wena? Kohen minissu panida kiyala bayakuth enawa. Anith para thama dehiwela handiye indan moratuwata yanakan gaalu paara. 🤐🤐🤐🤐 harima complex parak eka. Lane thunak unaata harima bayayi paganna.
     
    • Like
    Reactions: Solo Rider

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    oya pare harima amarui normal
    Time eke drive kerenne mona hethuwakda kiyala hitha ganna ba harima guilty feel ekak Enawa drive keraddi. Haiyen yanna bayayi kochchara pare ida tibbath. Oya wage parawal umbalata set wela nadda wena? Kohen minissu panida kiyala bayakuth enawa. Anith para thama dehiwela handiye indan moratuwata yanakan gaalu paara. 🤐🤐🤐🤐 harima complex parak eka. Lane thunak unaata harima bayayi paganna.

    ow machan. ape rate road descipline nethi hinda oya wage lane 2-3 parawal wala 60-70ta yana eka case. para lokui kiyla hamoma wegen yanawa. lane maru karanawa hithena widyata. athuru parawal walin hitapu gaman parata danawa. 100m n 100m ta sudu iri. anika pare kandu pallam gathiyath wedyi. piliyandala-borelesgamuwa parath oya wage. accidents wedyi.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    යකෝ බයික් පදින ඕනේ කකුල් දෙක තියලා නවත්තන්න පුළුවන් වේගෙකින්..
    බල්ලෙක් පැනලා හරි වැටිලා තියෙනවා නම් ආයේ වේගෙන් පදින්නේ නෑ.
    ගොන් වේසිගෙ පුතාලා ඉගිල්ලෙන්න ගිහින් මැරෙනවා. උන් නම් මලාට කමක් නෑ. පාරේ යන අනිත් මිනිස්සු ත් අමාරුවේ.
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ow machan. ape rate road descipline nethi hinda oya wage lane 2-3 parawal wala 60-70ta yana eka case. para lokui kiyla hamoma wegen yanawa. lane maru karanawa hithena widyata. athuru parawal walin hitapu gaman parata danawa. 100m n 100m ta sudu iri. anika pare kandu pallam gathiyath wedyi. piliyandala-borelesgamuwa parath oya wage. accidents wedyi.
    Ow machan kandu pallam gathiya wadi pannipitiya borella pare kandath ekkama sudu iri tiyanawa dekak witara borella patteta yanakota..patta risky ethana nan..
    Piliyandala boralasgamuwa nam loku aulak na aula enne bokundara handiyeyi werahera handiyeyi tamai..anith than shape habai..
     
    • Like
    Reactions: Solo Rider and hrm

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    දෙවෙනියට ආව එකා ලොකුම වැදිල්ලක් වදින්නෙ නෑනේද.. පලවෙනි එකා නම් ඔන් ද ස්පොට්..
    ඔය හරියෙ වංගුවක් වත් තියනවද කාර් එක හිමීට හරවද්දිත් නොපෙනෙන්න?
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    දෙවෙනියට ආව එකා ලොකුම වැදිල්ලක් වදින්නෙ නෑනේද.. පලවෙනි එකා නම් ඔන් ද ස්පොට්..
    ඔය හරියෙ වංගුවක් වත් තියනවද කාර් එක හිමීට හරවද්දිත් නොපෙනෙන්න?
    oya para hena amuthui ban wangu ekka kadu pallam kaha iri tiyanawa. Eth awadanen yanna ona maha raa unath. Pare light tiyanawa habai hodata. Beela enna atte.
     
    • Like
    Reactions: Tricle_Buwa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    දෙවෙනියට ආව එකා ලොකුම වැදිල්ලක් වදින්නෙ නෑනේද.. පලවෙනි එකා නම් ඔන් ද ස්පොට්..
    ඔය හරියෙ වංගුවක් වත් තියනවද කාර් එක හිමීට හරවද්දිත් නොපෙනෙන්න?

    මුල් එකා ඔන් ද සපෝට් දෙවෙනි එකා කාර් එක උඩින් යනවා වගේ බං මම දැක්කේ
    මුල් එකා වැදිලත් දෙවෙනි එකා ස්පීඩ් එක වත් අඩු කලේ නෑ නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    බයික් හිඟන්නු දෙන්නට හොඳ වැඩේ. දැන් පෙරේත ලෝකේ ගූ කාකා ඇති. බයික් වල යනවනම් හිමින් පල. පාරේ යන වැදගත් මහත්තරු අමාරුවේ නොදා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කාර් එක හෙනම හෙමීට නේ හරවන්නෙ, කාර් එකේ හෙඩ්ලයිට් සිග්නල් සේරම දාල තියෙද්දි අරූ ඇස්දෙක පියාගෙනද දන්නෙ නැහැ බයික් එක පදින්නෙ පලවෙනි බයික් එක ස්ලෝ කරන්නෙවත් නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    Break
    මුල් එකා ඔන් ද සපෝට් දෙවෙනි එකා කාර් එක උඩින් යනවා වගේ බං මම දැක්කේ
    මුල් එකා වැදිලත් දෙවෙනි එකා ස්පීඩ් එක වත් අඩු කලේ නෑ නේ
    Break අහන්නෙ නෑ FZ එකේත්.. නවත්තන්න අමාරුයි.. බරත් නෑනෙ.. බ්‍රේක් පාරට බැලන්ස් නැති වෙලා වැටෙනව
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    බයික් එකේ ලයිට් එකක්වත් නොදා කොහොමද දන්නේ නෑ මහා රෑ ආවේ.. මම හිතන්නේ පිටිපස්සේ බයික් එකේ එකා ඇවිල්ල තියෙන්නේ ඉස්සරහ යන එකාට ආලෝකය සපයන්න. 🤔
     
    • Like
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Apo bike
    Mannm Pitipasse wadiwela ynnwth kmthi na
    මගෙත් යාලුවෙක් ඉන්නවා ඔය වගේ යනවා හයියෙන්. ඉදල හිටල ඕකත් එක්ක කොහේහරි යන්න සෙට් උනාම මම බලෙන්ම වගේ උගේ බයික් එක අරගෙන මම පැදන් යනවා ඌව පිටිපස්සේ දාගෙන . නැත්නම් ඕකා යන වේගෙට මටත් වෙන්නේ ආත්මේ මාරුකරගන්න සනිකව

    Waradda dennagema:

    Motobikes: Too fast.

    Car: Not putting the turning warning lights

    කාර් කාරයා ඈත ඉදන් අනිත් පැත්තේ සිග්නල් ලයිට් නේද දාගෙන එන්නේ
     
    Danushh

    Member
    Dec 21, 2020
    10
    17
    3
    බලපන් හෙඩ් ලයිට් එකවත් දාල නෑ... කාර් කාරය කොහොම දකින්නද..?

    View attachment 118801
    ඌ ආලෝකයේ වේගෙට වඩා වැඩියෙන්ද කොහෙද එන්නේ. ඒකයි හෙඩ් ලයිට් පෙන්නේ නැත්තේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඇත්තටම 70/80 බයික් එකක ගියා කියලා මහලොකු කාලයක් ඉතිර් කරගන්න බැහැ ලංකාවේ. 40ට යන එකාට වඩා විනාඩි 10 කලින් යාවි.
    ඕක තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද බං. බයික් විතරක් නෙමෙයි කාර් එකේ ගියත් ඔච්චර තමයි.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඇත්තටම 70/80 බයික් එකක ගියා කියලා මහලොකු කාලයක් ඉතිර් කරගන්න බැහැ ලංකාවේ. 40ට යන එකාට වඩා විනාඩි 10 කලින් යාවි.

    hoda kathawak uba kiwwe. normally delivery service karana un 10km thama wedima delivery karanne
    api example ekak widiyata 10km gamu

    80kmph speed ekata giyoth 10km yanna 7.5 mins yanne
    70kmph speed ekata giyoth 10km yanna 8.6 mins yanne
    60kmph speed ekata giyoth 10km yanna 10.0 mins yanne
    50kmph speed ekata giyoth 10km yanna 12.0 min yanne
    40kmph speed ekata giyoth 10km yanna 15.0min yanne

    mun hariyata maths dannawanam thiyei mahaloku speed ekakin giya kiyala widma save karaganna puluwa 7.5mins witharai. hariyata beluwoth oka 5-6 mins wenne

    speed eka nisa unta maha loku orders ganak ganna puluwan kiyala hithanna amarui