මටත් ඔය වගේම වැඩක් උනා. හැබැයි වදින්නෙ නැතුව මම් කාර් එක කපලා බේරුනා. උන් දෙන්නා ආපහු හරවන් ඇවිල්ලා මට ගහන්න ගියා. මැරයෝ දෙන්නෙක් වගේ ඇඟ පත තියෙන උන්. මගේ වැරැද්දක් නැති උනත් කට ගහන් ගියේ නෑ. මම් වචනයක් වත් නොකියා බලන් හිටියා. මගෙන් රෙස්පොන්ස් එකක් නැති හින්දා උන් යන්න ගියා.
පාරෙ සීන් එක දැක්ක මිනිස්සු හිටියත් එකෙක්වත් කිට්ටු උනේ නෑ. උන් ගියාට පස්සෙ ළඟට ඇවිල්ලා උන්ට බැන්නා. එහෙම ශේප් වෙන්න වෙලා තියෙන්නෙ දැන් කාලෙ වැරැද්දක් නැතුවත්.
පාරෙ සීන් එක දැක්ක මිනිස්සු හිටියත් එකෙක්වත් කිට්ටු උනේ නෑ. උන් ගියාට පස්සෙ ළඟට ඇවිල්ලා උන්ට බැන්නා. එහෙම ශේප් වෙන්න වෙලා තියෙන්නෙ දැන් කාලෙ වැරැද්දක් නැතුවත්.