තරුණ එවුන් පාර්ලිමේන්තු යැව්වොත් නාකින් ට වඩා හොරා කනවා 🤣🤣 තනිකර කුඩ්ඩෝ නේ ඉන්නේ
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Jul 28, 2022 #21 තරුණ එවුන් පාර්ලිමේන්තු යැව්වොත් නාකින් ට වඩා හොරා කනවා තනිකර කුඩ්ඩෝ නේ ඉන්නේ
Aristotal Active member Nov 29, 2014 529 165 43 Jun 9, 2023 #22 උන් හිතන විදියට හිතන්නේ නැති කිසිම එකෙකුට නායකත්වයට එන්න දෙන්නේ නෑ . හැම විදියටම විනාස කරලා දානවා.