තරුණ සමුලුවට රුසියා ගිය 65 හැවරිදි මහින්ද ක&#3

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    තරුණ සමුලුවට රුසියා ගිය 65 හැවරිදි මහින්ද ක&#3

    තරුණ සමුලුවට රුසියා ගිය 65 හැවරිදි මහින්ද කහඳගම හොද නැටුමක් නටයි! – ලක්ෂ 3 1/2 දඩ කයි! – සියලු තොරතුරු මෙන්න


    මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙන් එක් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වේ.
    කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රුසියාව බලා යමින් සිටි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සිටි ස්ව‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ ගුවන් යානයේ දුම් පානය කරමින් සිටියදි ගුවන් යානා බලධාරීන්ට හසුව තිබේ. ඉන් පසුව ගුවන් යානය දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නැවතු අවස්තාවේ මහින්ද කහදගමගේ ගුවන් යානයෙන් නෙරපා , ගුවන් තොටුපලේ පැය හයක කාළයක් රදවා ගැනීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙන බවද වාර්තා වේ.
    කෙසේ වෙතත් කටාර් සමාගමේ කිසිදු ගුවන්යානකට නැවත ඇතුලත් කර නොගැනීම හා ලක්ෂ 3 1/2 ක දඩයක් යන දඩුවම් මත ඔහු නිදහස් කොට ඇති බව සදහන්. පසුව මොස්කව් බලා යන වෙනත් ගුවන් සේවයකට අයත් යානයකින් රුසියාවට ගොස් තිබෙන හැටපස් හැවිරිදි මහින්ද කහදගමගේ ‘පදික වේදිකා වෙළදාමේ අනාගතය‘ පිළිබද සම්පත්දායකයෙකු ලෙස තරුණ සමුළුව ඇමතීමට ද නියමිත බව වැඩි දුරටත් වාර්තා වේ.
    ස්ව‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ සහ ඔහු රුසියාවේදී ගන්නා ලද ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
    22547820_1865538930441374_1231179051_n-300x249.jpg

    11-1.jpg
    12.jpg
    13-1.jpg
    14-1.jpg
    15-1.jpg
    17.jpg
     
    • Like
    Reactions: Rusiru2008

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ලංකාවේ බන් හැමදෙයක්ම ඔහොම තමයි , තරුණයන්ගේ වැඩ මුළු වලට නාකි යනවා, නාකින්ගේ වැඩමුළු වලට තරුණ අය යනවා , IT වලට පිට රට මොකක් හරි ලබ්බක් තිබුනොත් එකට යන්නේ IT නොකරපු එකෙක්, Accountant ලගේ මොකක් හරි ලබ්බක් තිබුනොත් එකට යන්නේ lorry Driver කෙනෙක්??/
     

    janish05656

    Well-known member
  • මුගේ අම්මට, අපේ උන් කොහේ ගියත් ගූ නාගෙන එන්නේ...
    ලංකාවේ අනාගතේ ගැන හිතාගන්න පුලුවන් නේද මචන්ලා..උගත් මිනිස්සු මේ රට දාලා යන එක අහන්නත් දෙයක් ද!
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ලංකාවේ උන් නම් කොහේ ගියත් මොකක් හරි ගු වැඩක් කරලා රටේ නමත් එක්ක කාලා එන ජාතියේ සක්කිලියෝ ජාතියක්.ඊලග අත්මෙනම් ලංකාවේ නැතුව යුරෝප් හරි ඕස්ට්‍රේලියා හරි ජපන් වගේ රටක ඉපදෙන්න ඕනේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැං උඹල ගේ ආණ්ඩුවෙ උන් ගෙත් බිජ්ජ ලෙවනවා....
    උඹල අනේ සැපයි කියමින් ඉන්නවා...


    හා ද?


    එක තමයි යකෝ කිවේ වැරදියි කියල. උඩින්ම දාල තියෙන්නේ.