තරුණ සමුලුවට රුසියා ගිය 65 හැවරිදි මහින්ද ක&#3

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ලංකාවේ කොයි ආණ්ඩුව තිබ්බත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ.

    නෙදර්ලන්තේ නම් එහෙම නැතිව ඇති නේද
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ වගේ ගොන්නුන්ට චන්දෙ දෙන්නේ කවුද බන් ???
    මුන්ට චන්දෙ දෙන මෝඩ මිනිස්සුන්ට ගහන්න ඕන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    ඊයා බන්! අප්පිරියයි. වමනේ යන සුලුයි. බඩ බුරුල් වන සුලුයි.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    කටාර් ගුවන් සේවයේ යානාවකට නැවත වද්දා ගන්නේ නැතිවෙන්න blacklist කරන්නේ කොහොමද බන්..???passport එක යටතේ blackmark කරනවද???
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    රුසියාවෙ අය හිතනවා ඇති ලංකාවෙ තරුණයින් මේ වගේ කියලා.:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද රාජපක්ෂත් අවුරුදු 75ක තරුනයෙක්.මේ මහින්දත් එහෙමයි.මුන්ගේ කටවල් වල සූප්පු ඔබන්න ඕන කුක්කු බොන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලස්සන බලපන්කො කොල්ලා වගේ පොටෝ වල ඉන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    17.jpg


    4291566.gif


    බුදු අම්මෝ... බයයි..... බයයි.....!!