තරුද නිදන මහ රෑ

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රශ්නයක් නැ අවුලක් කරගන්න එපා. 980ක් online ඉන්නවා.
    ඒ ඉන්න කට්ටිය මොනවට ඔන්ලයින් ඉන්නවද කියලා කවුද දන්නේ ?(හොල්මන්ද දන්නෙත් නෑ):baffled::rofl: ඔන්න මමනම් ඉන්නේ නින්ද යන්නැති නිසා...:rolleyes:
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඒ ඉන්න කට්ටිය මොනවට ඔන්ලයින් ඉන්නවද කියලා කවුද දන්නේ ?(හොල්මන්ද දන්නෙත් නෑ):baffled::rofl: ඔන්න මමනම් ඉන්නේ නින්ද යන්නැති නිසා...:rolleyes:

    කියන්න බෑ ඊයේ මැරිච අයියා කෙනෙක් දැන් ඔන්ලයින් හිටියා මම දැක්කා අපි ඊයේ මල ගෙදර ගිහිල්ලා ආවේ :sorry::sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මටත් එහෙමයි අනේ..
    භාගෙට නින්ද යාගෙන එනකොටම මට නගිනවා හිටු කියල..
    කොච්චර ගැහුවත් වැඩක් නෑ..
    ඔයාගේ මේ ත්‍රෙඩ් එක දැක්කම ඔන්න දැන් ආයේ නැගලා මේ බලන්න..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සෝයි සෝයි අක්කියෙක් ඇවිල්ලා:P:P:love::love::love::love:
    අවුරුදු කුමරටනම් තවම අවුරුදු වගේ...:rolleyes::lol:ඔයාගේ නම දැක්ක වෙලාවේ ඉඳන් හිනාව නතර කරගන්න බෑ මට..:rofl::rofl: හිනාවෙන්නත් බෑ මේ රෑ :rofl::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් එහෙමයි අනේ..
    භාගෙට නින්ද යාගෙන එනකොටම මට නගිනවා හිටු කියල..
    කොච්චර ගැහුවත් වැඩක් නෑ..
    ඔයාගේ මේ ත්‍රෙඩ් එක දැක්කම ඔන්න දැන් ආයේ නැගලා මේ බලන්න..

    ලොල් හැකි උන් කියව කියව ඉන්නෙ නැ බන්..අරක කොරනව මේක කොරනව කියල පාරම් බාන්නෙ නොහැකියාවෙන් පෙලෙන අසහනකාරයො..
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Me thread ekata views 31 replies 30.

    Api thread akak dammoth views 1000 reply 4.

    Ai kttiya api dana thread walata reply karanne naththe? :confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොල් හැකි උන් කියව කියව ඉන්නෙ නැ බන්..අරක කොරනව මේක කොරනව කියල පාරම් බාන්නෙ නොහැකියාවෙන් පෙලෙන අසහනකාරයො..

    අනේ පලයං පොන්නයෝ යන්න..
    ලැජ්ජ නැතුව ආයේ කියවන් එනවා..
    පෲෆ් ඕනේද උඹට..:rofl:
    අයිඩී එකේ ෆොටෝ එකක් එවන්නං කිව්ව නේ පෲෆ් ගන්න කෝ එව්වද?
    අයිසේ මිනිහෙක් උනාම කරන්න පුළුවන් පයියක් කතා කරන්න පුරුදු වෙයං අයිසේ පුලුවන් දෙයක්..
    අව්වෙන් හතු පැකට් තම්බන්න පුලුවන් කියල කියපු මෝඩ පොන්නයනේ උඹ..
    ඒ ත්‍රෙඩ් එකේ කිච උනාට පස්සේ ශේප් එකේ මාරු වෙච්ච පොන්නය මට ඒක අමතක වෙලා ඇති කියල හිතලද ආයේ කියවන්න ආවේ..
    මේ කොහොමද අයිසේ අර අව්වෙන් හතු පැකට් තම්බන්න පුළුවන් කිව්වේ..:rofl:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Me thread ekata views 31 replies 30.

    Api thread akak dammoth views 1000 reply 4.

    Ai kttiya api dana thread walata reply karanne naththe? :confused:

    චීත්ත කෑල්ලක් නේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ... තේරෙන්නේ නැද්ද :P
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අවුරුදු කුමරටනම් තවම අවුරුදු වගේ...:rolleyes::lol:ඔයාගේ නම දැක්ක වෙලාවේ ඉඳන් හිනාව නතර කරගන්න බෑ මට..:rofl::rofl: හිනාවෙන්නත් බෑ මේ රෑ :rofl::lol:

    :love::love: අක්කී ඔනේ නම් එහෙ එන්නම් නවතින්නම මටත් දැන් ඉන්න හිටින්න තැනක් නෑ අක්කී වැස්සට අව්වච දෙකටම මේ ලැප් කබල විතරයි තියෙන්නේ :love::love: මමත් මේ ඉන්න හිටින්න තැනක් හොයන්නේ ගෙදර සලේ උනත් කමක් නෑ මම ඉන්නම් :love:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මරුසිරා;21802766 said:
    දවල් ඉදන් රෑ වෙනකන් නිදාගත්තම ඔහොම තමා :yes:
    අනේ මේ හිතුවද මට වෙන වැඩ නෑ කියලා..:baffled::P:rofl: මොන නින්දද අනේ පොඩ්ඩත් එක්ක :sorry::baffled::D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පලයං පොන්නයෝ යන්න..
    ලැජ්ජ නැතුව ආයේ කියවන් එනවා..
    පෲෆ් ඕනේද උඹට..:rofl:
    අයිඩී එකේ ෆොටෝ එකක් එවන්නං කිව්ව නේ පෲෆ් ගන්න කෝ එව්වද?
    අයිසේ මිනිහෙක් උනාම කරන්න පුළුවන් පයියක් කතා කරන්න පුරුදු වෙයං අයිසේ පුලුවන් දෙයක්..
    අව්වෙන් හතු පැකට් තම්බන්න පුලුවන් කියල කියපු මෝඩ පොන්නයනේ උඹ..
    ඒ ත්‍රෙඩ් එකේ කිච උනාට පස්සේ ශේප් එකේ මාරු වෙච්ච පොන්නය මට ඒක අමතක වෙලා ඇති කියල හිතලද ආයේ කියවන්න ආවේ..
    මේ කොහොමද අයිසේ අර අව්වෙන් හතු පැකට් තම්බන්න පුළුවන් කිව්වේ..:rofl:

    තනිකර මානසික වියාධියකින් සහ අසහනෙන් පෙලෙන විකෘතිකයෙක්..:yes:..හිරු රැස් වලින් හතු පැකට් නෙමේ නැවු පවා පුච්චල තියෙනව...උබල වගේ මන්ද බුද්ධිකයො කොහෙද ඒව දන්නෙ..කරුමෙට ඉපදුන තිරිසන්නු..:baffled::confused:
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එක හොදයි ඉදල හිටල හරි කිරියෙ අපි මතක් වෙන එක.:yes:.මොකො අද නිදි නැත්තෙ..රන්කද පැල් රකින්ඩවත් ගිහින්ද?? :rofl:
    :love: ඔන්න ඉතින් ඔයාටනම් තේරුනා හේතුව මොකක්ද කියලා :rolleyes::rofl::rofl:(අපෝ මේ ..මේ කතාවට මෙතනින් තිත තියමු )