එරෝසන් අයියේ මේකට කෙලින් උත්තරයක් දීපන් මං උබත් එක්ක අවුලක් තියන එකෙක් නෙවෙයි.....ඒත් මේක මම කිරියෙ රෙජිස්ටර් වෙලා නැති කාලෙ ඉදන් ත්‍රෙඩ් තොගේක දැක්ක සීන් එකක්....එලකිරියෙ මොකෙක් හරි එකෙක් මේකෙ එවුන්ට "ජීවිතේ කියන්නෙ ඉගෙනගෙන ජොබ් එකක් හොයාගෙන ජීවිත කාලෙම පඩ්යට එක එකාට හරකෙක් වගේ කඹුරන එක නෙවෙයි....ඊටවඩා ලේසියෙන් ස්මාට් විදිහට හිතලා ගේමක් ගැහුවොත් මාසෙට ලක්ෂ ගනන් තමන්ට එන සිස්ටම් එකක් හදාගන්න පුලුවන් කියලා උන් දන්න උන්ට අත්දැකීම් තියන ෆීල්ඩ් වල බිස්නස් A-Z කරන හැටි කියලා මහන්සිවෙලා මේකෙ ත්‍රෙඩ් දානව එලකිරියෙ තව කොල්ලෙක්ට ඒවා බලලා ගොඩයන්න (උදා:- රත්තරං අයියා වාහන බිස්නස්,red frame කන්ස්ට්‍රක්ෂන් වගේ) අන්න ඒවගේ ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් උබේ පුකේ ඉත්තෑවො දුවන්න ගන්නවා ඒ එක්කම උන් පටන් ගද්දී පොඩි තැනක හිටියත් අද මම ඉන්නෙ මෙතන දැන් මම පාවිච්චි කරන්නෙ අහවල් වාහනයක් මම දැන් මාසෙකට මෙච්චරක් හොයනවා වගේ එකක් දාල තිබ්බොත් (ත්‍රෙඩ් එක බලන කොල්ලන්ගෙ මොරාල් අප් කරලා ගන්නත් එක්ක )උබට මෙන්සස් වෙන්නම රිදිලා උබ උන් එක්ක ජන්මාන්තර වෛරක්කාරයෙක් එක්ක වගේ හැපි හැපී මරාගන්න යනවා උන් මේකෙ පොර ජාතකේ කියවනවා ඒත් උන්ට ඇත්තට මුකුත් නෑ උන් ගෙවල් වලින් පිනට කකා හීන ලෝක වල ඉන්න එවුන් කිය කිය...ඇයි බං එහෙම?? අනික එහෙම ස්මාට් වෙලා ඊසි සල්ලි හොයන්න බෑ ඒවා හීන කියලා උබට හිතුනට ඒවා උබට හීනම උනාට හැමෝටම එහෙම වෙන්න ඕනද??? Red Frame ගෙ සීන් එක විතරක් නෙවෙයි මම දැකලා තියනවා උබ රත්තරං අයියාගෙ ත්‍රෙඩ් වලත් විලාප තිය තිය හූ කිය කිය දගලනවා අනික බං මේ ෆේක් නම් වලින් ඉන්න ඔන්ලියින් ෆෝරම් එක්ක පොර වෙලා උන් මොනවා ගන්නද??එහෙම මහන්සිවෙලා කොටන ත්‍රෙඩ් එකෙත් උබලා වගේ උන් පොන්න ටෝක් දෙන්න ගියහම වෙන්නෙ එහෙම ත්‍රෙඩ් දාන උන්ටත් හිතෙනවනෙ යකෝ නොදකිං මෙච්චර මහන්සිවෙලා කිරියෙ උන්ට ත්‍රෙඩ් දානවට වඩා හොදයි හැම්ස්ටරෙන් වැලක් බලල අතේ පාරක් ගහලා බුදියගන්නවා කියලා
...උබට ඇතතටම තියන ප්‍රශ්නෙ කෙලින්ම කියපන්කො මෙන්න මේවගෙන කෝකද කියලා හරියටම.....
1.උබ යමක් කමක් තියන සුපිරි වාහන පාවිච්චි කරන අනුන්ට පඩියට පුක දෙන්නැතුව ස්මාට් විදිහට හිතලා උබ මාසෙම කබුරලා ගන්න පඩිය වගේ 5,6ගුණයක් ඊසි හොයන ආතල් එකේ ඉන්න එවුන් එක්ක උබ පට්ට ඊරිසියයි....
2.උබ හිතන්නෙ හැම එකාම ඉගෙන ගෙන පඩියට අනුන්ට කබුරන්නම ඕන කියලා පොදුවේ බිස්නස් කරන උන් ඔක්කොම එක්ක උබ අවුල්
3.වෙනත්.....(ගැටලුව සවිස්තරාත්මකව පැහැදිලිව සදහන් කරන්න)
දීපන්කො මේකට කෙලින් උත්තරයක්......
3...ස්මාට් විදිහට හිතල තීරන අරන් මාසෙට ලක්ශ ගනන් හොයන අය කියන දේවල් උබට පිලි ගන්ඩ ඔනෙ නම් පිලි ගනින් මට නම් ඔව බයිල විතරයි...
1.දැන් රෙඩ් ෆේම්ගෙ කතාව ගමුකො ඌ කියනව ඌට කාගෙ හරි ඩිටේල්ස් තියෙනව නම් මාස තුනෙන් ලොකෙ කොහෙ උන්නත් ලකාවට ගෙන්නන්ඩ පුලුවන් කියල..ඔයා මොකො හිතන්නෙ ඒක කරන්ඩ පුලුවන් දෙයක්ද..අඩුම ගානෙ ඇමරිකාවෙ ජනාධිපතිටවත් කරන්ඩ පුලුවන්ද??ඒ වගේ තර්කයක් නැති පදනමක් නැති රට ගොන් කතා කියන පිස්සෙක් .. ඔයා හිතනවද ස්මාට් විදිහට හිතල ලක්ශ ගනන් හොයන එකෙක් කියල...එහෙනම් ඔයාට වැර්දිලා..
2..අනික රත්තරන්ව ගමුකො...රත්තරන් මුලින්ම කිරියෙ තෙර්ඩ් දාන්නෙ වාහනයක් නිකන් තිබ්බම දිරනවද අහල...පස්සෙ දානව වාහන ව්කුනනව බෝකර්වැඩ කරනව කියන..තව ටික කාලයක් යද්දි එක පාරට ඉන්ජිනියර් වෙනව...පස්සෙ ෆේක් ෆේස්බුක් ගිනුම් හදාගෙන අනිත් මිනිස්සුන්ව ඇඩ් කරගන්නව..උගෙ වාහනේට පොල් වල්ලක් වැටුන කියල තෙර්ඩ් එකක් දාල පොටොත් දානව...පස්සෙ මොකෝ වෙන්නෙ..ඒ වාහනේ වෙන කෙනෙක්ගෙ මූ පොටො උස්සල හොරෙන් දැම්ම කියල මාට්ටු වෙනව..අර කොහෙද පොඩි කොල්ලෙක්ව අල්ලගෙන බොරු වීරයෙක් වෙන්ඩ යනව.. මේ සියල්ල එදා ඉදල කිරියෙ උන්න අය දන්න දේවල්...ඔයාට හිතෙන්ඩ පුලුවන් ස්මාට් විදිහට හම්බකරන අය කියල...අනේ නැ හීනමානෙන් පෙලෙන මිනිස්සු...
3..මොනවද දැන් එයාල ඔයාට තෙර්ඩ් දාල කියල දීල තියෙන්නෙ...මම නම් කොහෙවත් දැකල නැ..අරහෙම කරනව මෙහෙම කරනව අනිත් එක කොරනව කියුවට පිලිගන්ඩ එපා බුද්ධියෙන් විමසපන්..නිකන් ඉදල සල්ලි හම්බ වෙනවනම් බන් ලෝකෙ මිනිස්සු හැමෝම එහෙම කරනව...
හැමෝම නිකන් ඉදල සල්ලි හොයනව නම් ලෝකෙ පවතින්නෙත් නැ..පැය 24 කිරියට වෙලා ඔන්ලයින් ජීවිත ගෙවන මිනිස්සු බිස්නස් කරල ගොඩයනවනම් බන් ඒ 0.0000001% අඩු ප්‍රමානයක්..
සමහරු කියන මම ෆීලාන්ස්ද මොකක්ද රෙද්ද කරල ගෙදර ඉදල මාර ගානක් හොයනව ...ඒක අකවුන්ට් හදන්නෙ මෙහෙමයි කියල...උබල වගේ හීතන ම්නිස්සු හුතනව මූ දෙයියෙක් මටත් පුලුවන් ලක්ශ ගනන් හොයන්ඩ ෆීලාන්ස් එකෙක් කියල...ඒත් යතාර්තය මොකක්ද එක වැඩක් හොයා ගන්ඩ මාස ගාන්ක් දුක් විදින්ඩ ඔනෙ..මාස ගානක් දුක් විදලත් ඩොලර් 10 වැඩක් අහු වෙයි...ආතල්ද??
ඔය වගේ තෙර්ඩ් එකක් මම දැක්කොත් කියනව..ඔක බොරුවක් අහු වෙන්ඩ එපා ඔය කාලෙ අඩුම ගානෙ 15000 ජොබ් එකක් කරපන් කියල...එතකොට මාව මරාගෙන කන්ඩ හිතෙනව ඇති මූ තියෙන ඉරිසියාවට ...මූට මොකුත් නැති නිසා..මෙහෙම කියනව කියල...ඒත් යතාර්තය ඒක නෙමේ..මම කියන්නෙ තිත්ත ඇත්ත...ගොඩක් අය යතාර්තය තේරුම් ගන්ඩ කැමති නැ..හීන ලෝක වල ගෙවල් හදන්ඩ ආසයි..
හොද උදා හරනයක් දෙන්නද ඔය ස්මාට් විදිහට හිතල හොදට සල්ලි හම්බ කරන මනුසයෙක් බිල් ගේට්ස්...මනුස්සය ලකාවෙ ඉපදුනා නම් ඔහොම හොයයිද ??අනේ නැ උබ සහ අපි ඔක්කොම උගෙ සොෆ්ට්වෙයා එක හොරාට දාගෙන ඌව නැතිබන්ගස්තාන කරනව...ඒකනෙ තිත්ත ඇත්ත..
හැම තිස්සෙම ඉන්න තැනට සාපේක්ශව හිතපන්...ඉන්නෙ ලකාවෙ..රටේ ආර්තිකේ කොහොමද කියල හැමෝම දන්නව...කවුරු හරි පැය 24 ඔන්ලයිබ් ඉදගෙන මම මල්ට් බිලියනය..මම යන්නෙ ඉවෝක් එකෙන් කියුවම පිලිගන්නවද නැද්ද කියල උබට අයෙ හිතන්ඩ පුලුවන්... [/SIZE]