මිනිස්සු අසරණ වෙන්න මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ,.උඹ අද විස්කි බිබී ඉඳල නිදාගත්තට හෙට උදේට උඹට නැගිටගන්න බැරුව පැරලයිස් වෙන්නත් පුළුවන්..පොඩ්ඩක් සංවේදීව හිතපන් මේ දේවල් ගැන.හැමෝම රාජපක්ෂල උන්ගෙ පුත්තු වගේ ලකී නෑ..කවුද දන්නෙ මේ මනුස්සය හොඳ ජොබක් කරල බැඳල ළමයි හදල ඊට පස්සෙ කොරෝන නිසා ජොබ් ඵක නැති වුනාද කියල.උඹ පොඩි කාලෙ උඹේ තාත්තගෙ ජොබ් ඵක නැතිවෙලා උඹ කැමති දේවල් තාත්තගෙන් ඉල්ලුවොත් උඹේ තාත්ත අසරණ වෙන විදිහම තමයි මේ මිනිහත් වෙන්න අැත්තෙ..හොරකම සාධාරණීයකරණය කරන්න හැදුවේ නෑ ඒත් ඒ වගේ වෙලාවට මිනිස්සු වැටෙන තත්වය ගැන පැහැදිලි කරේ,,Owage un mokata gaanu aran lamai haduwada ban???
