තලවතුගොඩ පැත්තෙන් ගෙයක් ඉඩමක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    යකෝ ලස්ස 5ට perch එකක්. අපරාදෙ බං
    සිරාවට වයසක කපල් එකක්, ළමයි ගාවට යන්න කියල. අනිත් උන් සනසන්න කියලා 100ක් දීලා ගත්ත පර්ච් 7 ගේ ගේ දැන් 80ට වගේ යන්නෙ :(
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,638
    113
    kesbewa polgasowita kahathuduwa Diyagama line eke balapan...


    95-98 Nugegoda perches 20 ma laksha 10-15 ta giye ban :D
    ------ Post added on Sep 28, 2025 at 10:59 AM
    ඒ කාලෙ අපි සූටිනෙ. ඒ කාලෙ පවුම 7500 යි 😁 ඉඩම් නෙමේ රත්තරන් ගන්න තිබ්බෙ

    සිරාවට වයසක කපල් එකක්, ළමයි ගාවට යන්න කියල. අනිත් උන් සනසන්න කියලා 100ක් දීලා ගත්ත පර්ච් 7 ගේ ගේ දැන් 80ට වගේ යන්නෙ :(
    අපරාදෙ. අරක දැන් ගිහින් ඇති නේ?
    ------ Post added on Sep 28, 2025 at 11:08 AM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,378
    113
    මම දැක්කා මේ ලගදි පර්චස් 5 ගෙයක් වැලිපාර පැත්තේ තිබ්බා