මචන්ලා උබලට තේරිල නැද්ද සුදු කෙල්ලො ටිකක් බොලදයි,හුරතල් ගතියයි...
ඒ උනාට තලෙළු කෙල්ලො strong...මාර personality එකක් තියෙනවා...මට ඒ වගේ කෙල්ලො ගැන මාර විදිහට ආදරේ හිතෙනව
සුදු මුනයි හුරතලයයි හරි අවදානම්![]()
එහෙම දෙයක් නෑ.
ඔය උඹ දකින විදිහ නැත්නම් තෝරගත්ත කීපදෙනෙක් දිහා විතරක් බලලා උඹ ආපු නිගමනේ. ඉතින් උඹට හිතෙන්නේ ඒක තමයි ඇත්ත කියලා.
හමේ පාටෙන් කියන්න බෑ.
මොන පිස්සුද බන්?
ඕක උබට ඔහොම හිතෙන්නේ උබ ඇසුරු කරලා තියන අයගෙන් ඔහොම එක්ස්පිරියන්ස් එකක් නිසා විතරයි බන්.
සෙක්ස් වලටනං පාට ප්රශ්නයක් නෑ..මටනං තෙලෙලු කෙල්ලෝ එපා උනා...