තල කැරලි වලට මෙච්චර අදික සීනි දමන්නේ ඇයි
(සීනි හෝ සීනි හකුරු )
(සීනි හෝ සීනි හකුරු )
Last edited:
ow. ayi ban eතල කැරලි වලට දාන්නෙ
Ane manda bn.ow. ayi ban e
budu amme ekak kawoth kalanthe wage
thank you bro info ekata !හොඳහිත ඵකේ තියෙන තල කැරලි තමා කාපු රහම ඵක..නියම කිතුල් හකුරු දාන්නේ..නිකමට ඵකක් කාල බලපං..අායෙ වෙන ඒව කන්නෙ නෑ ෂුවර්
හොඳහිත ඵකේ තියෙන තල කැරලි තමා කාපු රහම ඵක..නියම කිතුල් හකුරු දාන්නේ..නිකමට ඵකක් කාල බලපං..අායෙ වෙන ඒව කන්නෙ නෑ ෂුවර්
Kansa dala haduwanam?තල කැරලි වලට මෙච්චර අදික සීනි දමන්නේ ඇයි
(සීනි හෝ සීනි හකුරු )
![]()
තල කැරලි හදන්න ඕනා තලයි හකුරුයි නේ.තල කැරලි වලට මෙච්චර අදික සීනි දමන්නේ ඇයි
(සීනි හෝ සීනි හකුරු )
![]()
තලකැරැල්ලේ තල එකිනෙක බයින්ඩ් වෙන්න හොදට හකුරු ඕනා.
ගොනෝ ඒක හොඳහිත ප්‍රොඩක්ට් ඵකක් නෙමෙයි..වෙන බ්‍රෑන්ඩ් ඵකක්.ඒ වුනාට හොඳහිත ෂොප් වල විකුණන්න තියෙනව.දැන් නම් සුපර්මාර්කට් වලත් අැති.M අකුරෙන් පටන් ගන්නේ..නාකි මයිනගේ ගූ වලට කියන අලුත් නමද හොඳහිත තල කැරලි![]()