විඩියෝ බැලුවේ නෑ මචන් මට ඔය වගේ ඒවා බලන්න බෑ. මට හිතාගන්න බැරි ඔච්චර පොඩි දරුවෙක්ට වද දෙන්න තරම් මිනිස්සු දරුණු වෙන්නෙ කොහොමද කියලයි.

හපෝ බන් මෙන්න තවත් පොඩි ළමයෙක්ට ගහන වීඩියෝ වගයක්. මේක දකින කොටනම් පපුව පැලෙන්න වගේ දුකක් එනවා.. ලංකවේ ඉන්නේ නම් පට්ට වෙස නරුමයෝ බල්ලෝ. බලපන් මේ අත දරුවට දෙන දස වද... මුන්ව නම් ගල් ගහල මරන්න ඕන. මරන් කන්න හිතෙන්නේ මුන් නම් බන්, මේ වගේ නොදන්නා සිද්දි කොච්චර ඇතිද ලංකාවේ පොඩි ළමයින්ට දස වද දෙන..
පට්ට දුකයි මේවා නම් දකින කොට. පව් මේ පොඩි ළමයි බන්. කිසි දෙයක් තේරෙන්නෙත් නැ,
මුව නම් පොලිසියෙන් අල්ලලලු.. මුගේ නං ඇට තාලවී.
VIDEO LINK facebook
ඇත්තටම මට තේරෙන්නේ නැහැ ඇයි මුන් abortion වලට මෙච්චර අකමැති. තාම ඉපදිලත් නැති දෙයකට මෙච්චර කැක්කුමක්. මන් නම් කියන්නේ ඉපදෙන්නත් ඉස්සෙල්ල තියෙන කරුමේ ගෙවල දැම්මනම් ඉවරයිmannam kiyanne Gabsawa legalize karanna one
Lamayek hadanawanm aduma gane 500,000 deposit ekak thiyenna one. Nathnam ipadunata passe wate pite unta karadare poth ganna salli na, piti ganna salli na kiyala
Ammage thaththagei manasika warthawak ganna one, thaththata sthira adayamak thiyenna one
mona magula karath wadak na apa pita eliyeවැඩක් නෑ බං... ඊළග පාර ඇප ලැබෙනවා..![]()
ඕකත් හිරේ නේද.
ගෑනිට යවල තර්ජනය කර කර සල්ලි ගෙන්නගෙන ළමයට ගහනව කියල.