තවත් අත දරුවෙක්ට දසවද දෙන වීඩියෝ එකක්.

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,375
    2,421
    113
    මරන්නෝන වේසිගෙ පුතාව චුට්ට චුට්ට දසවද දීලා
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    තේරන වයස ඉදලා අද වෙනකම් කෑලි කපන කොටන ගහන මරණ වීඩියෝ ඇති තරම් බලලා ඇති
    ඒත් අද මේක දැකලා තමයි ශොක් එකක් කියන්නේ මොකද්ද කියලා තේරුණේ සහ දැනුනේ
    පට්ටම අවුල් බං....
    ඒ හිතේ හිර කරන් ඉන්න බැරි අමාරුවටමයි මේ පෝස්ට් එක දාන්නේ...සමාවෙයල්ලා මේක උඩට ගන්නවට :(
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,243
    113
    Mother Earth
    අඩෝ ඕව දාන්න එපා බන්. බලන්න හිතෙනවා ඊටපස්සේ නින්ද යන්නෙත් නෑ මට උව පිහියකින් ඇනගෙන ඇනගෙන යන්න තරහක් එන්නේ. අනේ අර පොඩි එකා අඬන හැටි. ඌ එතනම ඉන්න්නව ගහනකොටත්. කාලකන්නි වේස බල්ලෝ ළමයි හදල උන්ට දුක් දෙනවා.
     
    • Sad
    Reactions: NRTG and LZP1992

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පකයා අහු උනොත් උගේ පයිය උගේම කටට දෙනවා.. පොන්න වේසාවා...
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනේ අපොයි කියල හිතුන. අපේ පොඩි පැටව් කොච්චර වාසනාවන්තද? බලන්න බෑ බං මේවා. මගේ ඉස්සරහ ඔයවගේ දෙයක් උනොත් මම මුගේ අත පය කඩල හිරේ යනව
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මටනම් ඔයවගේ එව්වා බලන්න බැහැ මචන් ඒක නිසා මම ඔව්වා බලන්නේ නැහැ :no:
    මට වෙන්නේ curiosity killed the cat කියන කතාවයි. මොනවාද මේකේ තියෙන්නේ කියලා නොබලා ඉන්න බැහැ. ඊට පස්සේ පැය ගානක් යනකං ඉන්නේ කේන්තියෙන්.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and LZP1992

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    deep web eketh innawa ohoma laminta gahala, puchchala video danawa kiwwama.
    crypto yawanna ona. salli dunnama ona wadayak denawa laminta.
    owa pera paw bila nemei. ona kenekta oya de wenna puluwan.
    oya totally annoymous, privacy reddawal wala limit ekak thiyenne ona. me total privacy loketama henayak.
    Tor, privacy crypto nisa karana eka hoyanna ba. ara lamai awrudu ganan wada windinawa, karana ewun millionaire wenawa.
     
    • Like
    Reactions: LZP1992