තවත් ආස හිතෙන දෙයක් මේ සේරම මුල ඉදල බලන්න

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
තවත් ආස හිතෙන දෙයක් මේ සේරම මුල ඉදල බලන්න

අද ටිකක් නිදාගත්තා පෝයනෙ :) කට්ටිය පන්සල් එහෙම යනවා ඇති නේද :yes:
දන්සල්නම් වැහිවැහල :shocked: පොසොන් කියල වෙනසක් නැහැ :) කොහෙද වහිනවා එලියට බහින්නවත් හිතෙන්නේ නැහැ නේද :growl: ...
හවස් වෙලා පන්සල් යනවා :)
ඉතින්..
මේ මන් අස කරන එකතුවක් ....
බලන්න ස්වාබවදර්මයගේ වෙනස් මුනුවරක් ...:love:
මේ ෆොටෝ ටික මන් ටික දවසකට කලින් ඉස්කෝලේ යන පොඩි යාලුවෙක්ට අරන් දුන්න
බලන්න හොදද කියල :P හොදනම් ටල්ලුවක් දෙන්න :rolleyes: බෙරිනම් බුම්ප් එකක් දීල යමු :):):) එළකිරි.......







































 
Last edited:
  • Like
Reactions: badcJamiga

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
මොන කෙහෙල් මලක්ද මන්ද ෆොටෝ ටික පොඩි වෙලා :growl::growl::growl::( අපි නැග්ගොත් පුවක් ගහෙත් ගෙම්බෙක් :(:(:(