තවත් ක්වාඩ් කොප්ටර්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තවත් ක්වාඩ් කොප්ටර්

    තවත් ක්වාඩ් කොප්ටර්.......:D:D:D

    ඔන්න මචංලා අද ගෙනාව තව අලුත් බඩු වගයක් :lol::lol::lol:
    මේවත් ක්වාඩ් කොප්ටර් තමයි. එත් මම ගෙන්නපු එකට වඩා අඩ්වාන්ස් ඒවා:P:P:P


    ethg.jpg
    5ina.jpg
    5zus.jpg
    zo1i.jpg
    mp26.jpg
    so8v.jpg
    8wlf.jpg
    2isx.jpg
    w663.jpg
    6tg5.jpg
    33cz.jpg
    uavg.jpg

    :D:D:D:D............................
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේවයේ නම් ගාන ටිකක් වැඩියි, මම ගෙන්නපු එකනම් රුපියල් 6200 ක් වගේ තමා
    උනේ
    හැබැයි මම තව අමතර බ්ලේඩ් සෙට් එකකුයි ප්රොටෙක්ෂන් කවර් එකකුයි ගෙන්නුවා
    මටයි මල්ලිටයි මේක පුරුදු වෙන්න බ්ලේඩ් සෙට් දෙකක් කඩාගන්න උනා :D:D:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේවයේ නම් ගාන ටිකක් වැඩියි, මම ගෙන්නපු එකනම් රුපියල් 6200 ක් වගේ තමා
    උනේ
    හැබැයි මම තව අමතර බ්ලේඩ් සෙට් එකකුයි ප්රොටෙක්ෂන් කවර් එකකුයි ගෙන්නුවා
    මටයි මල්ලිටයි මේක පුරුදු වෙන්න බ්ලේඩ් සෙට් දෙකක් කඩාගන්න උනා :D:D:D
    :cool::cool::love:
    ඒ සෙට් එකේම ෆොටෝ ටිකක් දාන්න කෝ මචෝ ...
     

    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    මේක ගැන තව විස්තර ටිකක් දානවද.. මමත් ගොඩාක් INTEREST ඔය subject එකට :nerd:
    ඔකේ camara quality එක කොහොමද කොච්චර උඩට දුරට යවන්න පුලුවන්ද??
    Battry life එක එහෙම කොහොමද ?
    video එකක් දාන්න පුලුවන්නම් සුපිරි:D:D
    රේප් ++ දුන්නෝ මචෝ එළකිරි..
     

    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    කොහොමද බන් මේ ලබ්බේ කිරි එකේ අලුත් පොස්ට් එකක් දාන්නේ? හොයාගන්න බැ කොහෙවත්...

    අනික මොකද්ද රේප් දෙනවා, ගන්නවා කියන්නේ??