නෑ මවු කිරි වලින් ලැබෙන ප්‍රතිශක්තිය අවුරුදු 12ක් පවතින හංදයි.
enan maw kiri bomu dan
නෑ මවු කිරි වලින් ලැබෙන ප්‍රතිශක්තිය අවුරුදු 12ක් පවතින හංදයි.
Racist fckerසිහලුනි,
පෙරහැර පටන් ගන්නයි යන්නේ![]()
![]()
![]()
![]()
![]()
ලොකු අයට ඒක හරි යන්නෙ නෑ - ලොකු අයට හරියන එක තමා ඊයේ සිසිර ජයකොඩියි චන්න ජයසුමනයි දියත් කෙරුවේ.enan maw kiri bomu dan
Do you have any idea how many died in China?චීනෙ කෙරුවෙ එහෙම තමා - දැන් එක මරණයක් වෙන්නේ නෑ එහෙ - උන්ට පුළුවන් වුණා නම් අපිට බැරි මොකෝ ?
ඒක තමා උන්ගේ සාර්ථකත්වයේ රහසඋන් කරල තියෙන්නෙ දෙකම එකටනෙ.
කොහෙද මෙහෙ එහෙම කොරන්නෙ ?දැනටත් ඒක මෙහෙ ඕනි තරම් කරනවනෙ.
ඇයි අර කලින් ඉදලම දුම් අල්ලන එක කරේ. ගිය පාර හැදුන වෙලාවෙ.කොහෙද මෙහෙ එහෙම කොරන්නෙ ?
ඒ වෙදකමක්ද ? ඕවා පැලැස්තරඇයි අර කලින් ඉදලම දුම් අල්ලන එක කරේ. ගිය පාර හැදුන වෙලාවෙ.
දැනටත් අපි උණක් හැදුනොත් පෙනඩෝල් දෙකයි කොත්තමල්ලි එකයිනෙ මුලින්ම බොන්නෙ.
Cytokine storm, lungsmarenne virus ekata newe ban marenne immune system eke responce eka wedi wela cyclone storm ekak hadila heart eke
Mekama lankawata gennuwoth Hemas unge Awuruddema Labe eka masen hoyayi.ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථකයි - 2021 පළමු භාගයේදී එන්නත වෙළඳපොළට !
27 October 2020 01:33
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර, මේ වන විට අවසාන සායනික පරීක්ෂාවන්ට ලක් කරමින් තිබෙන ඔක්ස්ෆර්ඩ් වැක්සිනය සාර්ථක ප්‍රතිඵල ලබාදෙමින් සිටියි.
ඔක්ස්ෆර්ඩ් සරසවිය මෙන්ම මෙම පර්යේෂණ එන්නත නිපදවීමට දායකත්වය ලබාදෙන ඇස්ටා සෙනෙකා ඖෂධ සමාගම ද පවසන්නේ මෙම වැක්සිනය, වියපත් වූවන් සම්බන්ධයෙන් මෙන්ම යොවුන් වියේ පසුවන්නන් සම්බන්ධයෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.
ඒ අනුව පුළුල් වයස් කාණ්ඩයක් සඳහා මෙය වලංගුගත කිරීමට හැකියාව ලැබේ.
මෙම පුළුල් පරාසයක වයස්වල පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති එන්නත සමග සහයෝගයෙන් කටයුතු කිරීම අතිශය සුබවාදී දෙයක් බව ඇස්ටා සෙනෙකා හි ප්‍රකාශකවරයෙකු ද පවසයි.
විශේෂයෙන්ම වියපත් පුද්ගලයන් මේ වසංගතයෙන් වැඩි වශයෙන් මරු වැළඳ ගැනීමට හේතුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති දුර්වල තත්වයෙන් පැවතීම බව රහසක් නොවේ. ඒ අනුව වියපත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධති මෙම වැක්සිනයට ප්‍රතිචාර දැක්වීම අතිශය ධනාත්මක කාරණයකි.
චිම්පන්සීන් ඇසුරින් තැනුණු එන්නතක්
AZD1222 හෝ ChAdOx1 nCoV-19 යනුවෙන් මෙම වැක්සිනය හඳුන්වයි.
මෙම වයිරල් වෙක්ටර් වර්ගයේ වැක්සිනය නිපදවා තිබෙන්නේ චිම්පන්සීන්ට සෙම්ප්‍රතිශ්‍යා ආසාදනය ඇති කරන වෛරසයේ (common cold virus) දුර්වල කළ වෛරස් ප්‍රභේදයකිනි.
මෙම කොමන් කෝල්ඩ් වෛරසය ඇතැම්විට චිම්පන්සීන්ට මාරක තත්වයක් ඇති කරන අතර, උගන්ඩාවේ චිම්පන්සි ගහණය මෙම රෝගය හේතුවෙන් මිය යමින් සිටින බවට ද මීට පෙර වාර්තා පළ වී තිබිණි.
කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළට ඇතුල් වීමේදී පාවිච්චි කරන ‘ස්පයික් ප්‍රෝටීන්‘වල ජාන අනුපිළිවෙළ ඇතුළත් වන සේ එම චිම්පන්සි වෛරසය ජානමය වශයෙන් වෙනස් කර තිබේ.
A game-changer
මෙම පර්යේෂණාත්මක එන්නත සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින වෛද්‍ය ලෝකය මෙය හඳුන්වන්නේ පවත්නා තත්වය සහමුලින්ම වෙනස් කරන හෙවත් ‘‘game-changer‘‘ එන්නතක් ලෙස ය.
වයස අවුරුද 18 ත් 55 ත් අතර පුද්ගලයන් සම්බන්ධයෙන් මෙය සාර්ථක ලෙස අත්හදා බැලෙමින් තිබේ.
දැනට ලොව පුරා මිලියන 1.5 ක මරණයන්ට වගකියා ඇති කෝවිඩ්-19 වසංගත මාරයා පරාජය කිරීම සඳහා එය සාර්ථක පිළිතුරක් වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.
එය මේ වන විට වෙළඳපොළට නිකුත් කිරීමේ කටයුතු සූදානම් වෙමින් පවතින අතර, 2021 වසරේ පළමු භාගයේදී එය සාර්ථක වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැනොට් ප්‍රකාශ කරයි.
මෙම ඔක්ස්ර්ඩ්/ඇස්ටාසෙනෙකා එන්නතේ පළමු කාණ්ඩය ලබාදීමට නියමිත ව තිබෙන්නේ ලන්ඩන් සරසවි භාරයේ කාර්ය මණ්ඩලය වෙත බව ද වාර්තා වේ.ෙ

minissu wageeda ban ආර්තිකයමොනවද බන් මේ පකේ ලොජික්, ආර්තිකය කඩන වැටෙනවා කියලා මෙහෙම කර්ෆිව් නොදා හිටියොත් අහිංසක මිනිස්සු අමාරුවේ... දැන් හෙනට බෝවෙනවා සීන් එක. පව් බන් මිනිස්සු.
No Shit! Prepared just in caseඔන්න මේකෙ 30-40 සෙට් එක ගැස්සෙනව දැන්
Mokadda sankulathawaya kiyanta balanta ikmanata awilla baiyekkkk
ඔන්න මේකෙ 30-40 සෙට් එක ගැස්සෙනව දැන්




Ubath Ekka thama 30-40 Set eka Nakiya![]()