තවත් ගනිකා නිවාසයක් වටලයි

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මෙහෙම අල්ලන ගෑණුන්ගෙ මූන රූපවාහිනියෙ,පත්තර වල,වෙබ් පිටුවල දාන එක මහ අසික්කිත වැඩක්.
    උඹල කවද හරි දැකල තියෙද? පොලිසිය පනින වෙලාවෙ එතන සේවය ලබා ගත්ත පිරිමි පොලිසිය අල්ලපු බවක්!