තවත් ගැසට්ටුවක් රිවස්..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අයිසෙ මුන් හිටියනම් යුද්ධ කරන්නෙත් ගැසට් රිවර්ස් කරගෙන. හාල් මොල් හිමියන්ව පාලනය කරන්න බැරි පෙන්දා යුද්දෙ කරපු හැටි පොත් නම් ලියැවිලා තියෙනව.​


    OIP.tnhhw6IOTxJ3mDcRd9cFNgAAAA
     
    • Haha
    Reactions: Anatha sinhalu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    *සහල් සඳහා වූ මිල පාලනය ඉවත් කෙරේ*

    සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර ඇති බව වාර්තා වේ.

    එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන් විය.

    ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.