තවත් දරුණු අනතුරක් 18++

DragonSlayer

Member
Jun 22, 2015
114
18
0
33
Alexandria, USA
තවත් දරුණු අනතුරක් 18++

අවවාදයයි. සංවේදී අය නැරඹීමෙන් වලකින්න 18++
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
acid_picdump_57.jpg


අද දින සවස් කාලයේදී සිදු වූ මෙම දරුණු අනතුරෙන් මායා කොස්සක් පැදවූ බටකොල ග්‍රැනී නමැති වයස්ගත කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇත.. ඇයගේ අසල්වාසීන් පවසන ආකාරයට ඇය නවතම රමන සුනඛයෙකු මිලදී ගැනීම සඳහා වේගයෙන් ගමන් ගන්නා විට පාරේ අනිසි ලෙස අටවා තිබූ විදුලි කුලුණක හැපීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත, කෙසේ නමුත් මෙම ස්තානය ආසන්නයේ තිබී හැරී පොටර් මහතාගේ ස්ලෝවේනියානු හැඳුනුම්පතක් හමුවී ඇත.. වැඩිදුරටත් පරීක්ෂන පැවැත්වීම කොටද නියාව පොලෝසිය මගින් සිදු කරනු ලබයි.. මේ වන විටත් සැක කටයුතු ලෙස හැසිරුණු දොලොස් දෙනෙකු අත්අඩංගුවේ පසුවේ..

acid_picdump_44.jpg


 
Last edited: