තවත් දරුණු අනතුරක් 18++
අවවාදයයි. සංවේදී අය නැරඹීමෙන් වලකින්න 18++
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අද දින සවස් කාලයේදී සිදු වූ මෙම දරුණු අනතුරෙන් මායා කොස්සක් පැදවූ බටකොල ග්‍රැනී නමැති වයස්ගත කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇත.. ඇයගේ අසල්වාසීන් පවසන ආකාරයට ඇය නවතම රමන සුනඛයෙකු මිලදී ගැනීම සඳහා වේගයෙන් ගමන් ගන්නා විට පාරේ අනිසි ලෙස අටවා තිබූ විදුලි කුලුණක හැපීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත, කෙසේ නමුත් මෙම ස්තානය ආසන්නයේ තිබී හැරී පොටර් මහතාගේ ස්ලෝවේනියානු හැඳුනුම්පතක් හමුවී ඇත.. වැඩිදුරටත් පරීක්ෂන පැවැත්වීම කොටද නියාව පොලෝසිය මගින් සිදු කරනු ලබයි.. මේ වන විටත් සැක කටයුතු ලෙස හැසිරුණු දොලොස් දෙනෙකු අත්අඩංගුවේ පසුවේ..

Last edited: