තවත් නැවක් ගිනි ගන්නෝ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    199297912_4470561649643932_8611549475620766801_n.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේ මොන සාපයක්ද බං මේ? අහක යන හැම රෙද්දක්ම අපිව හොයාගෙන ඇවිල්ලා මෙහේ ගිණිගන්නවනේ 🤬
     
    • Like
    • Haha
    Reactions: Identity and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    මේ මොන සාපයක්ද බං මේ? අහක යන හැම රෙද්දක්ම අපිව හොයාගෙන ඇවිල්ලා මෙහේ ගිණිගන්නවනේ 🤬
    මේව සේරම අහඹු සිදුවීම් වෙන්න බෑ ...
     
    • Wow
    Reactions: kingcapton

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද රෑට ලොක්කා ජාතිය අමතලා බඩු මිල එහෙම බස්සලා දෙවෙනි ශෝ එක පෙන්නයි. :lol: :lol:
    බැසිල්ට ඇමතිකමක් එහෙම දීල තෙල් ගනන් බස්සල එහෙම කොහොමද අපේ රට නහුතෙටම දියුනු වෙලා ස'ට පින් දෙනව. :P

    අම්මට hukanna මොකට මේ පර බලන්ට chande දුන්නද මන් :growl: fuck දන්නවනම් සජිත් ta ගහනව අම්මප
    ඌට දුන්න නන් වෙන වර්ග්යක ආතල් එකක් බලන්න වෙන්නෙ. ඔය ටිකම මේ කාලෙ වෙඩ්ඩි කියන්න තිබ්බ ඌටත් :lol:
    ------ Post added on Jun 25, 2021 at 4:17 PM

    මේව සේරම අහඹු සිදුවීම් වෙන්න බෑ ...
    මෙහෙම එකක් තියෙනව. International Community එක රාජපක්ශල එක්ක නෑ. මේ කෙල වෙලා ඉන්න වෙලේ ගහෙන් වැටුන මිනිහට ගොන්නු අනිනව වගේ අපේ උන්ගෙ මෝඩකමත් ප්‍රයොජනේට අරන් වටෙන් දෙනවද දන්නෙ නෑ ශොට් එක. මාලු Export එකට පාරක් වදින්න යන්නෙ හොඳම එකෙන්. කාදිනල්තුමා කටවහන් ඉන්නෙ මොකද දන්නෙ නෑ. දීවරයන්ගෙ පැත්තෙ ඉන්න කෙනෙක්නෙ. මේ සෙල්ලම මට පේන විදියට හිතනවට වඩා දරුනුවට යනව
    ------ Post added on Jun 25, 2021 at 4:21 PM
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,401
    6,225
    113
    හැමෝම කියනවා අර එහේ පත්තු කරපුව මෙහෙ පත්තු කරපු .
    කවුරුත් කියන්නේ නෑ අපි පත්තු කරපුව.
    අපි තමයි හොඳටම පත්තු කෙරුවේ වෙසක් එකටයි පොසොන් එකටයි නැව් දෙකක්ම.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකද යකුනෙ කෑගහන්නෙ ඔය නිකන් ගිනිගන්නව නෙවි ගිනිගන්න නැව් ගෙන්නගන්නව ලන්කාව කිට්ටුවට අර හාදයා.. ඕක බිස්නස් එකනෙ එතුමගෙ

    By the way... සර්ගෙ ජාතිය ඇමතිල්ල අහන්න බොල ලැස්තිද මොකක්ද ගෙනාව බෝතලේ.. බයිට් මොනාද හදන්නෙ
    6 වෙනිද ඉදල අලුත්20% මුදල් ඇමතිතුමාල, තරුන වැඩබලන අගමැතිතුමාල, කොලොන්නාවෙ බස්නාහිර මහ ඇමති අපේක්ශක තුමාල අලුත් දිසාවකට රට හරවයිලු
    ------ Post added on Jun 25, 2021 at 4:27 PM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sapen midenna nam Gotabayata muhudata bilidenna wenawa. oka yayda. ? balen tama yawanna wenne. 😞
     
    • Haha
    Reactions: RLT4U

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අපිටත් බැරිද බන් ගිනිතියාගන්න තැන් හොයන ලදරන් නැව් Google කරල මෙහෙ ගෙන්නගෙන ස්වයන් රැකියාවක් පටන් ගන්න. වියදම් යන්නෙ නෑනෙ
     
    • Haha
    Reactions: NRTG

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිටත් බැරිද බන් ගිනිතියාගන්න තැන් හොයන ලදරන් නැව් Google කරල මෙහෙ ගෙන්නගෙන ස්වයන් රැකියාවක් පටන් ගන්න. වියදම් යන්නෙ නෑනෙ
    International Fire Emergency Hotline එකක් Assign කලානන් හරි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රාජපක්ෂ උන් කරන දේවල් මිනී මරණ දේවල් හොරු පගා කොමිස් ඔක්කොමත් හරි.. අපි හම්බ කරං කාල ඉන්නව කියල හිටියා කියමු..

    සල්ලි කියල මේ වගේ ආත්මාර්ථකාමී අසමජ්ජාති වැඩ අනුමත කරන්නේ කොහොමද.. මුං මාර කාලකන්නි ටිකක්නෙ යකෝ..

    මේ පාහර වැඩේ නිසා මිනිස්සු සංහතියම තිත්ත උනා. මේ කාලකන්නියගෙ වැඩ වලට... යකෝ පරිසර හානිය.. මේ වගේ සක්කිලි බල්ලො බලේ ට යවපු එක ගැන.. පට්ට disappointed බං.. සත්තු කී කෝටියක් මැරෙන්න ඇතිද.. පුදුම කලකිරීමකින් හිටියේ ඉස්සර නැවේ case එකට.

    එකෙ හුස්ම යන්න කළින් තව එකක්. මේකට නම් සහ ගහනව මුන්ට. මරං කන්න හිතෙනව. හිතට මාර දුකක් සහ කේන්තියක් එන්නෙ. සල්ලි කියල මුන් මොනවද මේ කරන්නෙ.. පරිසරය කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් ද? Nature එකෙන් මිනිස්සුන්ට අරිනව ඇරිල්ලක් දවසක මිනිස්සු සියල්ලම හැඳි ගෑවිලා යන්න
     
    Last edited:
    • Like
    Reactions: AEG and RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මුන් ලංකාව විතරක් නෙවෙයි මේ පාර ලෝකෙම කනවා. migrate කරා කියල බේරෙන්න බැහැ මේ යන විදියට.planet එක මාරු කරන්න වෙනවා.
     
    • Haha
    Reactions: Sri_Sampath