තවත් පරාජිතයෙක්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩකම තමයි තනිකර මේවා ෂෙයාර් වෙද්දී පෙන්නුම් කරන්නේ...
    යකෝ දෙයක් අල්ලන් උඩදාගෙන දගලද්දී මේ මොකක් ගැනද කියන්නේ කියල පොඩ්ඩක් හොයල බලල ඉන්න එපැයි..

    මේක එහෙම නෑ.. කිව්වේ මොකද්ද උනේ මොකද්ද දන්නේ නෑ... නිකං මොක්කුද වගේ කියෝ කියෝ යනවා..

    හදන්ඩ බෑ බන් මේ රටවල්. මිනිස්සුන්ට මඩ ගහනව ඇරෙන්ඩ මුන්ට වෙන වැඩක් නැද්ද දන්නෙ නෑ.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොච්චර උනත් මේවා නං මහ අන්තිම පහත් දේශපාලනය.. ඒ මිනිහ අහන්නේ "මිය ගිය සියළු දෙනාම පරාජිතයෝද?" කියල..
    රට වෙනුවෙන් එච්චර සේවයක් කරපු මිනිස්සුන්ව පටු දේශපාලන අරමුණු කැටයම් කරන්න අතකොළුවක් කරගෙන තියෙන එකනං අන්තිම නින්දා සහගතයි..
    කරුණාකරලා උඹල උනත් මේ බොරු කතාව ව්‍යාප්ත කරන්න එපා..
    fb එකේ හරි කොහෙහරි මොකක් හරි ඉලව්වක් දැක්ක ගමන් ඒක ෂෙයාර් කරගෙන කරගෙන යන්න එපා..
    එකේ පදනම් කතාව පිළිබදවත් පොඩ්ඩක් හොයල බලල ඉදපල්ලා...

    පුද්ගලිකව මම උනත් මෛත්‍රී කාරය දැන් කරන දේවල් ගැන ඒ තරං පැහැදීමක් නෑ... නමුත් මේ වැඩේ කරන්න එපා... ලංකාවේ මිනිස්සුන්ගෙම මෝඩකම හින්ද තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ..
    ඌ කියන්නේ එකක්, උගේ විරුද්ධවාදීන් ගේ මීඩියා යුනිට් ප්‍රචාරය කරන්නේ තව එකක්, අපේ මෝඩ මොලයක් නැති යක්කු කිසි විචාරයක් නැතුව ඒක පස්සේ එල්ලිලා යනවා.. මේවා ෂෙයාර් වෙන්න ෂෙයාර් වෙන්න පෙන්නන්නේ උඹල අපේම ගොන්කම විසක් වෙන කිසිම දෙයක් එතන නෑ..

    නිකං කෑකෝ ගහන්න කලින් මුලින් උනේ මොකද්ද කියලවත් හොයල ඉදපල්ලා..
    Rep 10+
     
    • Like
    Reactions: thanujaka

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    ඔතන ගැටළුව තියෙන්නේ මිනිහ කිව්වේ මොකද්ද, කට්ටිය ඕක තෙරුන් ගත්තේ කොහොමද කියන එක නෙමෙයි.. ඒක ෂෙයාර් වෙන විදිහෙයි... මෛත්‍රී "යුද්දයේදී මියගිය රණවිරුවන් පරාජිතයෝය" කිව්වා කියලනේ ඕක දැන් හැමතැනම ෂෙයාර් වෙන්නේ..
    කිව්ව දේ මිනිස්සු වැරදි විදිහට තේරුම් ගන්නවනං ඒක තව කමක් නෑ කියමුකෝ.. මේක ෂෙයර් කරන්නෙම එ මිනිහ කියපු කතාව විකෘති කරලනේ..ප්‍රශ්නේ තියෙන්නේ අන්න එතනයි..

    :yes: 8pass nathi fb adminlage post ganan ganna EPA machan...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මූ අහන්නේ යුද්දයෙන් මිය ගිය සියළු දෙනාම කියල මිසක් යුද්දයෙන් මියගිය රණවිරුවෝ සියල්ලම කියල නෙමෙයි නේ බං..
    ඇයි එතකොට ටැමිල් උන්ගේ පවුල් වල මිනිස්සු මැරුණේ නැද්ද?

    එ මිනිහා එ කියන්නේ යුද්දෙන් මැරුණු හැමෝම ජරාජිතයෝ නෙමෙයි කියන එක... එක වටහා ගැනීමේ ප්‍රශ්නයක් ලංකාවේ මිනිස්සුන්ට ඇති.. ඇහෙන දකින දේ විශවාස කරන ජාතියක් නේ කොහොමත් අපේ උන්.. මොලේ කල්පනා කරල බලන්නේ නෑ..

    එක්කෝ ඌ ඇත්තටම කියන දේ ෂෙයාර් වෙනවනං කමක් නෑ.. එතකොට මොලේ තියෙන එකා හරි දේ තෙරුන් ගනී මොලේ නැති එකා වැරදි දේ තෙරුන් ගනී.. නමුත් මෙතන ෂෙයාර් කරන්නෙම කතාව විකෘති කරලා...

    හිතන දේ ෂෙයාර් වෙනවා කියන්න එපා... මෙතන ටහ්නිකර කරන්නේ මේ දේශපාලන වාසි ගැනිල්ලක් එ මිනිස්සුන්ව විකුණගෙන.. කියන දේ ෂෙයාර් උනාට කමක් නෑ... ප්‍රශ්නේ තියෙන්නේ නොකියපු දෙයක් කිව්ව වගේ ෂෙයාර් වෙන එක..

    ela..........................mage mathaya mama kiwwa. e gana hithena vidiya uba kiwwa. mama out wenawa mcn. chart ekak anals karagaana eka hoday.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    මට එත් හිතුන මුන් මෙහෙම කියනකොට කියන්න ඇත්තේ ඔහොම එකක් කියල.. කොහෙද 8 පාස් නැති ගොබ්බයො පාර්ලිමෙන්ට් යවල . උන්ට හුරේ දාන මීහරක් ට යමක් හිතල තේරුම් ගැනීමේ හැකියාවක් නැති එක ගැන පුදුමයක් නෑ.:angry::angry:
     
    thanujaka

    Well-known member
  • හදන්ඩ බෑ බන් මේ රටවල්. මිනිස්සුන්ට මඩ ගහනව ඇරෙන්ඩ මුන්ට වෙන වැඩක් නැද්ද දන්නෙ නෑ.

    මේ රටවල් හදන්න බැරි ඇයි කියල පිටු ගානක ලියන්න පුළුවන් බං... එ තරමට හේතු තියෙනවා..
    ඒවා පැහැදිලි කරන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් දාන්න වෙනවා..

    පෙරලා දුන්න 15+

    :yes: 8pass nathi fb adminlage post ganan ganna EPA machan...

    හෙන පොඩි කොල්ලෝ කුරුට්ටෝ රට අල්ලන්න ඕවල කතාව..:rofl:

    ela..........................mage mathaya mama kiwwa. e gana hithena vidiya uba kiwwa. mama out wenawa mcn. chart ekak anals karagaana eka hoday.

    ;)

    සිරාවට බං..