කොච්චර උනත් මේවා නං මහ අන්තිම පහත් දේශපාලනය.. ඒ මිනිහ අහන්නේ "මිය ගිය සියළු දෙනාම පරාජිතයෝද?" කියල..
රට වෙනුවෙන් එච්චර සේවයක් කරපු මිනිස්සුන්ව පටු දේශපාලන අරමුණු කැටයම් කරන්න අතකොළුවක් කරගෙන තියෙන එකනං අන්තිම නින්දා සහගතයි..
කරුණාකරලා උඹල උනත් මේ බොරු කතාව ව්‍යාප්ත කරන්න එපා..
fb එකේ හරි කොහෙහරි මොකක් හරි ඉලව්වක් දැක්ක ගමන් ඒක ෂෙයාර් කරගෙන කරගෙන යන්න එපා..
එකේ පදනම් කතාව පිළිබදවත් පොඩ්ඩක් හොයල බලල ඉදපල්ලා...
පුද්ගලිකව මම උනත් මෛත්‍රී කාරය දැන් කරන දේවල් ගැන ඒ තරං පැහැදීමක් නෑ... නමුත් මේ වැඩේ කරන්න එපා... ලංකාවේ මිනිස්සුන්ගෙම මෝඩකම හින්ද තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ..
ඌ කියන්නේ එකක්, උගේ විරුද්ධවාදීන් ගේ මීඩියා යුනිට් ප්‍රචාරය කරන්නේ තව එකක්, අපේ මෝඩ මොලයක් නැති යක්කු කිසි විචාරයක් නැතුව ඒක පස්සේ එල්ලිලා යනවා.. මේවා ෂෙයාර් වෙන්න ෂෙයාර් වෙන්න පෙන්නන්නේ උඹල අපේම ගොන්කම විසක් වෙන කිසිම දෙයක් එතන නෑ..
නිකං කෑකෝ ගහන්න කලින් මුලින් උනේ මොකද්ද කියලවත් හොයල ඉදපල්ලා..